cricket_power_game Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket_power_game/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Dec 2022 13:26:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy https://lankansports.com/kohli%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mehidy%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%a7%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-a-souvenir-from-kohli-to-mehidy/ Tue, 27 Dec 2022 13:26:58 +0000 https://lankansports.com/?p=13581 Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022 ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා. ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා, කඩුලු තුනකින් […]

The post Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy appeared first on 1XBet Sri Lanka.

]]>
Kohliගෙන් Mehidyට සිහිවටනයක්..

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා.

ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා,

කඩුලු තුනකින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වූ අතර Mehidy එහි දී කඩුලු පහක් දවා ගත්තා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy
Kohliගෙන් Mehidyට සිහිවටනයක්-A souvenir from Kohli to Mehidy

එම තරගයෙන් පසුව Kohli සිය ක්‍රීඩා ජර්සියක් Mehidy Hasan වෙත ලබා දීමට කටයුතු කර තිබූ අතර එය Mehidy Hasan විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

“විශිෂ්ට ක්‍රීඩකයෙකුගෙන් ලැබූ අමතක නොවන සිහිවටනයක්,”යැයි එහි සඳහන් වුනා.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී Mehidy Hasan දවා ගත් කඩුලු පහ අතරට Kohliගේ කඩුල්ල ද ඇතුළත් වූ අතර ඔහුව දවා ගැනීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් සිදු කළ සැමරීමක් නිසා Kohli යම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy

නමුත් තරගයෙන් පසුව මෙම සිහිවටනය ලබා දෙමින් සැබෑ ක්‍රීඩාශීලීත්වය Kohli විසින් පෙන්නුම් කළා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy
Times of India ඇසුරිනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? https://lankansports.com/hardik-pandya-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a/ Mon, 26 Dec 2022 13:09:03 +0000 https://lankansports.com/?p=13565 Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Sri Lanka Tour of India 2023 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා. ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 […]

The post Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

Sri Lanka Tour of India 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 වසරට නියමිතව තිබූ ක්‍රිකට් කාලසටහන නිමා කරමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු තුනක ජයග්‍රහණයක් වාර්තා කළ අතර,

ඔවුන්ගේ 2023 ක්‍රිකට් තරග කාලසටහන ආරම්භ වීමට නියමිත ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයෙනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් එම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය නම් කර නොමැති අතර තේරීම් කමිටු ප්‍රධානී විසින් ක්‍රීඩකයින් විඩාවට පත් නොවන අයුරින්,

සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමට අදහස් කරන බවට ද මීට පෙර පවසා තිබුණා.

නමුත් ඒ කිසිවක් තවමත් නිල වශයෙන් ම අවසන් කර නැහැ.

නමුත් Star Sport රූපවාහිනී නාලිකාව නම් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන කලින් ම දැනුවත් වෙලා තියෙනවා!

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරගය ජයග්‍රහණය කිරීමෙන් පැය කිහිපයක් ගෙවී යද්දී Star Sport නාලිකාව මගින් “Hardik ‘Raj’” යන උධෘත පාඨය සඳහන් කරමින් වීඩියෝ පටයක් Twitter හරහා නිකුත් කර තිබුණා.

එම වීඩියෝ පටය අවසානයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Hardik Pandya දෙපසින් සිටින පෝස්ටරයක් ප්‍රදර්ශනය වී තිබෙනවා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ආසියානු ශූරයින් සමඟ සටනට Hardik Pandya යටතේ ඉන්දීය කණ්ඩායම සූදානම් බව පවසමින් පළ කර තිබූ වීඩියෝව පසුව ඔවුන් විසින් ඉවත් කර ගෙන තිබුණා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

එමෙන්ම ඉන්දීය තේරීම් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේ Virat Kohli ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගැන්වෙනු ඇති බවයි.

ඉන්දු-ලංකා විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 12 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records https://lankansports.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/ Wed, 07 Dec 2022 13:14:52 +0000 https://lankansports.com/?p=13213 කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් . ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 […]

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්,

පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් .

ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ.

පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම,

තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින්,

සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival https://lankansports.com/lpl2022-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 06 Dec 2022 13:26:12 +0000 https://lankansports.com/?p=13178 LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා. ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා. එම තරග හම්බන්තොට […]

The post LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා.

ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා.

එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,

ColomboStarsJaffna KingsGalle GladiatorsDambulla AuraKandy Warriors
නායකයාඇන්ජලෝ මැතිවුස්තිසර පෙරේරාකුසල් මෙන්ඩිස්දසුන් ශානකවනිඳු හසරංග
ප්‍රධාන පුහුණුකරුරුවන් කල්පගේතිලිණ කණ්ඩම්බිMoin KhanMickey Arthurපියල් විජේසිංහ
සහය පුහුණුකරුචමිල ගමගේMario VillavarayanUmar Gulඅවිශ්ක ගුණවර්ධනතරංග ධම්මික
පිතිකරණ පුහුණුකරුසම්පත් පෙරේරාජෙහාන් මුබාරක්
පන්දු රැකීමේ පුහුණුකරුඋපුල් චන්දනවිමුක්ති දේශප්‍රියMuhammed Waqar Ali Syedරුවින් පීරිස්මනෝජ් අබේවික්‍රම

තරගාවලියේ කන්ඩායම් සන්චිතය

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series https://lankansports.com/road-safety-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-india-legends-becomes-champion-of-road-sa/ Mon, 03 Oct 2022 12:23:07 +0000 https://lankansports.com/?p=12151 Road Safety ශූරතාවය ඉන්දියාවට කලක් ක්‍රිකට් ලොව දිග් විජය කළ ක්‍රිකට් තරු නැවතත් උරෙනුර ගැටුණු Road Safety World Series තරගාවලිය ඊයේ (01) රායිපූර් හිදී නිමාවට පත්වුනා ඒ ගියවර ශූරයින් බවට පත්වූ ඉන්දීය Legends කණ්ඩායමට මෙවරත් කුසලානය හිමිකර දෙමින්. ඔවුන් හමුවේ අනුශූරතාවයට හිමිකම් කියූවේ මෙවර තරගාවලියේ ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා Legends කණ්ඩායමයි. […]

The post Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety ශූරතාවය ඉන්දියාවට

කලක් ක්‍රිකට් ලොව දිග් විජය කළ ක්‍රිකට් තරු නැවතත් උරෙනුර ගැටුණු Road Safety World Series තරගාවලිය ඊයේ (01) රායිපූර් හිදී නිමාවට පත්වුනා

ඒ ගියවර ශූරයින් බවට පත්වූ ඉන්දීය Legends කණ්ඩායමට මෙවරත් කුසලානය හිමිකර දෙමින්.

ඔවුන් හමුවේ අනුශූරතාවයට හිමිකම් කියූවේ මෙවර තරගාවලියේ ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා Legends කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් දිනා ගත් අතර ඔහු පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තා.

Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series

පන්දු දෝලනයේ විශිෂ්ටයෙකු වන නුවන් කුලසේකර ටෙන්ඩුල්කාර්ට යැවූ පළමු පන්දුවෙන්ම පිට ඉන්න බිම හෙලීමට සමත්වීම තරගය පුරාම කැපීපෙනෙන අවස්තාවක් වුනා,

ඉතා සෙමින් ඉනිම ඇරඹූ නමන් ඕජා තම ආරම්භක පිතිකරණ සගයාට කළ නොහැකි වූත්, ඔහුගෙන් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූත් ඉනිම ක්‍රීඩා කළේ නොදැවී ශතකයක් වාර්තා කරමින් අවසන් මහා තරගගේ ජය ඉන්දියාවට ලබාදෙමිනි.

Road Safety ශූරතාවය ඉන්දියාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට -Sri Lanka Legends team continues unbeaten https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-legends-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/ Wed, 28 Sep 2022 14:22:00 +0000 https://lankansports.com/?p=12098 ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට Road Safety ලෝක ශූරතාවය 2022 Road Safety ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (27) පැවති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් හිමි කරගැනීමට කණ්ඩායමට හැකි වුනා. තරගාවලියේ මේ දක්වා සාර්ථකම කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාLegends ක්‍රීඩකයින් සහභාගී වූ තරග තුනක් ජය ගනිමින්B කාණ්ඩයේ පෙරමුණෙහි පසු වූ […]

The post ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට -Sri Lanka Legends team continues unbeaten appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට

Road Safety ලෝක ශූරතාවය 2022

Road Safety ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (27) පැවති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් හිමි කරගැනීමට කණ්ඩායමට හැකි වුනා.

තරගාවලියේ මේ දක්වා සාර්ථකම කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාLegends ක්‍රීඩකයින් සහභාගී වූ තරග තුනක් ජය ගනිමින්B කාණ්ඩයේ පෙරමුණෙහි පසු වූ අතර බංග්ලාදේශ Legends ක්‍රීඩකයින් සහභාගී වූ තරග සියල්ලම පරාජය වී තිබුණා.

ඒ සමඟින් මෙම තරගය ලකුණු70කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අපරාජිකත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකා

Legends – 213/5 (20):තිලකරත්න ඩිල්ෂාන්

51, මහේල උඩවත්ත

43, සනත් ජයසූරිය

36, Abdur Razzak 1/20.

බංග්ලාදේශ

Legends – 143/8 (20):Tushar Imran 52, Abul Hasan 29, තිලකරත්න ඩිල්ෂාන්

3/26, අසේල ගුණරත්න

2/24.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට -Sri Lanka Legends team continues unbeaten appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි-Sri Lanka seniors recorded their third victory https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b7%99%e0%b7%82%e0%b7%8a%e0%b6%a8%e0%b6%ba%e0%b7%9d-%e0%b7%83%e0%b7%92/ Mon, 19 Sep 2022 14:01:23 +0000 https://lankansports.com/?p=11998 ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි. Road Safety ලෝක ශූරතාවය 2022 දකුණු අප්‍රිකානු Legends කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමින් ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (18) සිය තුන්වන තරගයේ දීත් ජය වාර්තා කළා. Road Safety ශූරතාවයේ 10 වැනි තරගය වූ මෙම තරගය පැවැත්වුණේ Indoreහි Holkar ක්‍රීඩාංගණයේ දීයි. දකුණු අප්‍රිකානු Legends නායක Jonty Rhodes කාසියේ […]

The post ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි-Sri Lanka seniors recorded their third victory appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි.

Road Safety ලෝක ශූරතාවය 2022

දකුණු අප්‍රිකානු Legends කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමින් ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (18) සිය තුන්වන තරගයේ දීත් ජය වාර්තා කළා. Road Safety ශූරතාවයේ 10 වැනි තරගය වූ මෙම තරගය පැවැත්වුණේ Indoreහි Holkar ක්‍රීඩාංගණයේ දීයි.

දකුණු අප්‍රිකානු Legends නායක Jonty Rhodes කාසියේ වාසිය දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

තිලකරත්න දිල්ශාන් සහ දිල්ශාන් මුණවීර සුපුරුදු පරිදි ඉනිම ආරම්භ කළත් තිලකරත්න දිල්ශාන් අවාසනාවන්ත ලෙස එක් ලකුණකට දැවී ගියා.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකාව

165/6 (20) –ජීවන් මෙන්ඩිස් 43, උපුල් තරංග 36, දිල්ශාන් මුණවීර 26, අසේල ගුණරත්න 25, Garnett Kruger 2/43.

දකුණු අප්‍රිකාව

154/6 (20) –Morne van Wyk 76, Alviro Petersen 22, Nuwan Kulasekara 2/33.

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයෝ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරයි-Sri Lanka seniors recorded their third victory appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%99%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a/ Fri, 16 Sep 2022 13:30:42 +0000 https://lankansports.com/?p=11973 ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් […]

The post ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා.

එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් නායකත්වයට පත්ව සිටිනවා.

දඟපන්දු යවන ක්‍රීඩක Qais Ahmed නැවතත් ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇති අතර Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah සහ Gulbadin Naib සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති අත

කණ්ඩායමේ සෙසු සාමාජිකයින් හුරුපුරුදු නම් වලින් සමන්විත වනවා.

“ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක්. ඒ තරගාවලියට හොඳින් දේවල් ගොඩනඟා ගැනීමට ආසියානු කුසලානය කණ්ඩායමට ඉතා හොඳ අවස්ථාවක්”,

ඇෆ්ගනිස්ථාන ප්‍රධාන තේරීම් කමිටු Noor Malikzai පවසා සිටියා.

ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

ඇෆ්ගනිස්ථානය නම් කළ විස්සයි ලෝක කුසලාන සංචිතය:

  • Mohammad Nabi (නායක), Najibullah Zadran (උපනායක), Rahmanullah Gurbaz (කඩුළු රකින ක්‍රීඩක), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Usman Ghani

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 https://lankansports.com/2022-t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b6%a7%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%89/ Thu, 15 Sep 2022 12:32:02 +0000 https://lankansports.com/?p=11943 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය. මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා, Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි. 15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට […]

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය.

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා,

Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව නැවත එකතු වීමට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Evin Lewisට ද ඉඩ ලැබී ඇත.

විස්සයි විස්ස ක්‍රිකට් වරම් නොලැබූ Yannic Cariah සහ Raymon Reifer යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතයේ ඉඩ විවර කර ගෙන තිබෙනවා.

මෙම තේරීම් සම්බන්ධයෙන් තම අදහස් පල කළ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී Desmond Haynes,

“අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අත්දැකීම් සහිත සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් යුත් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ දිනවල පැවැත්වෙනCPLතරගාවලියට අපි අවධානය යොමු කරගෙන සිටියා,ඒ වගේම එහි දී හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබඳ අපි මේ තේරිම්වල දී විශේෂයෙන් සලකා බැලීමක් ද සිදු කරා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි – England Legends team is defeated by Sri Lankan Legends.. https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Wed, 14 Sep 2022 13:52:46 +0000 https://lankansports.com/?p=11932 Road Safety World Series 2022 එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය ලෙස Sri Lanka Legends සහ England Legends කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Legends සමත් වුනා. ඊයේ (13) කාන්පූර් Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ […]

The post එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි – England Legends team is defeated by Sri Lankan Legends.. appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety World Series 2022

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය ලෙස Sri Lanka Legends සහ England Legends කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Legends සමත් වුනා.

ඊයේ (13) කාන්පූර් Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ඉතාම අසීරු පිතිකරණයක නියැලීමට සිදු වුනා.

පන්දුවාර 19කට පමණක් මුහුණ දීමට සමත් වූ එංගලන්තය සියල්ලන් දැවී රැස් කිරීමට සමත් වුනේ ලකුණු 78ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ඇති Sri Lanka Legends කණ්ඩායම Road Safety World Series තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වන්නේ ඉහළ දල ලකුණු ප්‍රමාණයක් ද හිමි කර ගනිමිනුයි.

තරගයේ වීරයා – සනත් ජයසූරිය

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

man of the match

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය සැප්තැම්බර් 17 වැනිදා South Africa Legends කණ්ඩායම සමඟ පැවැත්වෙනු ඇති.

තරගාවලිය සජීවීව නරබන ගමන් ගෙදරට වෙලා මුදල් උපයන්න 1Xbet සමග දිගටම රැදීසිටින්න,

තරගාවලියේ සජීවී උනුසුම ඔබවෙත ගෙනඒමට ලන්කන් ස්පෝර්ට්ස් සමග 1Xbet සූදානම්.