cpl2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cpl2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 19 Dec 2022 13:12:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches https://lankansports.com/%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-8%e0%b6%b1%e0%b7%8a-7%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-kandy-falcons-%e0%b6%b8%e0%b7%96/ Mon, 19 Dec 2022 13:12:26 +0000 https://lankansports.com/?p=13389 තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. […]

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා.

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. ඒ අනුව ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම කණ්ඩායමට පවරා ගත්තා.

රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි Sri Lanka’s cricket betting (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදුකර තිබුණේ Andre Fletcher සහ ඉසුරු උදාන වෙනුවට කවීන් බණ්ඩාර සහ Zahoor Khan කැඳවමිනුයි.

Aura කණ්ඩායමේ සිදුව තිබූ එකම වෙනස්කම ලෙස චමිඳු වික්‍රමසිංහ වෙනුවට කළණ පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබුණා

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Kandy Falcons:කවීන් බණ්ඩාර, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, Najibullah Zadran, වනිඳු හසරංග, Fabian Allen, චාමික කරුණාරත්න, චමිඳු විජේසිංහ, Oshane Thomas, Zahoor Khan.
  • Dambulla Aura:Jordan Cox, ශෙවෝන් ඩැනියෙල්, Sikandar Raza, භානුක රාජපක්ෂ, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, Matthew Forde, ප්‍රමෝද් මදුෂාන්, Noor Ahmed, දිලුම් සුදීර, කළණ පෙරේරා.
  • Kandy Falcons160/7 (20)
  • Dambulla Aura121/9 (20)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records https://lankansports.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/ Wed, 07 Dec 2022 13:14:52 +0000 https://lankansports.com/?p=13213 කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් . ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 […]

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්,

පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් .

ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ.

පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම,

තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින්,

සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival https://lankansports.com/lpl2022-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 06 Dec 2022 13:26:12 +0000 https://lankansports.com/?p=13178 LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා. ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා. එම තරග හම්බන්තොට […]

The post LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා.

ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා.

එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,

ColomboStarsJaffna KingsGalle GladiatorsDambulla AuraKandy Warriors
නායකයාඇන්ජලෝ මැතිවුස්තිසර පෙරේරාකුසල් මෙන්ඩිස්දසුන් ශානකවනිඳු හසරංග
ප්‍රධාන පුහුණුකරුරුවන් කල්පගේතිලිණ කණ්ඩම්බිMoin KhanMickey Arthurපියල් විජේසිංහ
සහය පුහුණුකරුචමිල ගමගේMario VillavarayanUmar Gulඅවිශ්ක ගුණවර්ධනතරංග ධම්මික
පිතිකරණ පුහුණුකරුසම්පත් පෙරේරාජෙහාන් මුබාරක්
පන්දු රැකීමේ පුහුණුකරුඋපුල් චන්දනවිමුක්ති දේශප්‍රියMuhammed Waqar Ali Syedරුවින් පීරිස්මනෝජ් අබේවික්‍රම

තරගාවලියේ කන්ඩායම් සන්චිතය