Champions_trophy_2025 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/champions_trophy_2025/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 20 Oct 2022 14:30:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1/ Thu, 20 Oct 2022 14:30:20 +0000 https://lankansports.com/?p=12470 පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි . පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට […]

The post පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා.

ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි .

පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සත්කාරකත්වය දැරීමට නියමිතව සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ICC සහ ACC තරගාවලි වලට පාකිස්තානය සහභාගී නොවුනහොත් එහි වාණිජමය වටිනාකමත් අඩුවෙනවා.

ඒ නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දරුණු තීරණ ගන්න වුණත් දැන් සූදානම්” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරියෙකු PTI වෙත පවසා තිබුණා.

Hindustan Times වාර්තා කරන අන්දමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja ඇතුළු ප්‍රධානින් Jay Shahගේ ප්‍රකාශයට දැඩි කණස්සල්ලෙන් සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉවත් වීම එක ක්‍රියාමාර්ගයක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ස්ථාපිත කළේ කලාපයේ ක්‍රිකට් දියුණු කරන්න හා සමගිය ඇති කරන්න.

නමුත් ACC සභාපති මෙහෙම ප්‍රකාශ කරනවා නම් පාකිස්තානය එහි සාමාජිකයෙක් වෙලා වැඩක් නැහැ.”පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා තිබුණා.

Times Of India ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව පකිස්තානයට යන්න බැහැ කියයි -India says they cannot go to Pakistan for Asia cup -2023 https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ Wed, 19 Oct 2022 13:51:25 +0000 https://lankansports.com/?p=12448 ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි ආසියානු කුසලානය 2023 2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගී වීමට ඉන්දියානු කණ්ඩායම පකිස්තානයට නොයනු ඇති බවත්, තරගාවලිය පැවැත්වීමට වෙනත් මධ්‍යස්ථ ස්ථානයක් සොයා ගත යුතු බවත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah විසින් ප්‍රකාශ කළා. මුම්බායි හී පැවති BCCI හි වාර්ෂික මහ සභා රැස්වීමට එක් වෙමින් එහි ලේකම් ලෙස මෙන්ම, ආසියානු […]

The post ඉන්දියාව පකිස්තානයට යන්න බැහැ කියයි -India says they cannot go to Pakistan for Asia cup -2023 appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි

ආසියානු කුසලානය 2023

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගී වීමට ඉන්දියානු කණ්ඩායම පකිස්තානයට නොයනු ඇති බවත්, තරගාවලිය පැවැත්වීමට වෙනත් මධ්‍යස්ථ ස්ථානයක් සොයා ගත යුතු බවත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah විසින් ප්‍රකාශ කළා.

මුම්බායි හී පැවති BCCI හි වාර්ෂික මහ සභා රැස්වීමට එක් වෙමින් එහි ලේකම් ලෙස මෙන්ම, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) හි සභාපති ලෙස ද කටයුතු කරන Jay Shah විසින් ප්‍රකාශ කර සිටියේ ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයේ තරග සංචාරය නොකරනු ඇති නිසා, තරගාවලිය පැවැත්වීමට වෙනත් ස්ථානයක් සොයා ගත යුතු බවයි.

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි

“2023 ආසියානු කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වේවි. මම මේක කියන්නේ ACC සභාපති විදිහට, අපිට (ඉන්දියාවට) එහේ (පාකිස්තානයට) යන්න බෑ,

එයාලට මෙහේ එන්න බෑ. ඉස්සරත් ආසියානු කුසලානය මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පවත්වා තිබෙනවා.”

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි

ඉන්දියාවට පාකිස්තානයේ ක්‍රීඩා කළ නොහැකි සේම, පාකිස්තානයට ද ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නම් එය විශාල ගැටලුවක මූලාරම්භය වනු ඇත.

ආසියානු කුසලානය සඳහා ඉන්දියාව පකිස්තානයට යනවා ද යන කාරණය BCCI රැස්වීම අතර සාකච්ඡාවට බඳුන් වී අතර, ඉන්දීය රජය විසින් ලබා දෙන අවසරය අනූව තීරණයක් ගැනීමට එහි දී යෝජනා වී තිබෙනවා.

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියාව පකිස්තානයට යන්න බැහැ කියයි -India says they cannot go to Pakistan for Asia cup -2023 appeared first on 1XBet Sri Lanka.

]]>