Chamilagamage Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/chamilagamage/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 20 Dec 2022 12:45:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad%e0%b7%9a-%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 20 Dec 2022 12:45:48 +0000 https://lankansports.com/?p=13397 අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට ලංකා ප්‍රිමියර් ලීගය 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට […]

The post අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ.

කණ්ඩායම් දෙකම වෙනස්කම් හතර බැගින් සිදු කරමින් මේ තීරණාත්මක තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා.

එහි දී Aura නිත්‍ය නායක දසුන් ශානක (ආබාධයක් නිසා), කලන පෙරේරා, රවිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වෙනුවට ලසිත් කෘස්පුල්ලේ,

චමිඳු වික්‍රමසිංහ ලහිරු මදුසංක සහ සචිත ජයතිලක කණ්ඩායමට කැඳවා තිබුණා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට
අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

එසේම Gladiators කණ්ඩායම Azam Khan, ඕෂද ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති සහ නිපුන් මාලිංග මේ තරගය සඳහා කැඳවා තිබුණේ ලහිරු උදාර,

නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ Iftikhar Ahmed වෙනුවටයි.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI:Thanuka Dabare, Kusal Mendis (c), Azam Khan Asad Shafiq, Nuwanidu Fernando, Oshada Fernando, Imad Wasim, Wahab Riaz, Nipun Malinga, Nimesh Vimukuthi, Nuwan Thushara
  • Dambulla Aura XI:Jordan Cox, Shevon Daniel, Lasith Croospulle, , Sikandar Raza, Sachitha Jayathilake, Mathew Forde, Noor Ahmad, Dilum Sudeera, Pramod Madushan

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූ Frode පන්දු 30ක් තුල වේගවත් ලකුණු 52ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම නිසාවෙන් මේ තරගය ඉතාමත් උණුසුම් වුනු අතර ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 2කින් හැඩගැන්වුනා.

අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට

අවසානයේ දී Aura පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිය ඉලක්කය ලබා ගත්තා. පන්දු යැවීමේ දී තුෂාර සහ Wasim අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

එම තරග දෙකම මේ මස 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වනෙු ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවසන් මොහොතේ දඹුල්ල දින්නත් ගෝල් අවසන් 4ට Dambulla Aura win goes to waste appeared first on 1XBet Sri Lanka.

]]>
කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි Colombo Stars end their losing streak with a tight win https://lankansports.com/%e0%b6%9a%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%94-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2/ Fri, 09 Dec 2022 12:04:53 +0000 https://lankansports.com/?p=13245 කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි. ලංකා ප්‍රිමියර් ලීගය 2022 තරගාවලියේ මෙතෙක් පරාජිතයන් බවට පත්ව සිටි දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් කණ්ඩායම එතෙක් පරාජිත ගමනට තිත තැබීමට (08 දා) පස්වරුවේදී සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 166 ක ඉලක්කයක් […]

The post කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි Colombo Stars end their losing streak with a tight win appeared first on 1XBet Sri Lanka.

]]>
කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

ලංකා ප්‍රිමියර් ලීගය 2022

තරගාවලියේ මෙතෙක් පරාජිතයන් බවට පත්ව සිටි දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් පිල අතර පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් කණ්ඩායම එතෙක් පරාජිත ගමනට තිත තැබීමට (08 දා) පස්වරුවේදී සමත්විය.

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.
කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

ජයග්‍රහණය සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල අවුරා පිලට කලම්බු ස්ටාර්ස් පිලේ සැලසුම් සහගත පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 156 ක් පමණි.

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

තරගය අවසන් වන තෙක් අවුරා නායක දසුන් ශානක කඩුල්ලේ රැදී සිටියත් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා ලබාගත යුතු ලකුණු 23 න් රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.

එම ලකුණු 13 සදහා දසුන් ශානක එල්ල කරන ලද දැවැන්ත හයේ පහර ද ඇතුළත් විය.

පළමු තරගය පරිදිම ජෝර්ඩ්න් කොක්ස් සහ ෂෙවෝන් ඩැනියල් පන්දු 29 කදී වේගවත් ලකුණු 53 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද

ඔවුන් දෙදෙනා දැවී යෑමත් සමඟ ස්ටාර්ස් පන්දු යවන්නෝ තරගයට යළි අවතීර්ණ වූහ.

Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී (lankansports.com)

කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් ජයග්‍රහනය ලබයි. (lankansports.com)

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි.

කැපී පෙනන පන්දු යැවීමක නිරත වුනු සුරංග ලක්මාල් පන්දුවාර 4 දී ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තේ ජෝර්ඩ්න් කොක්ස්ගේ සහ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ටොම් අබෙල් (31) කඩුලු දවා ගනිමිනි.

තරගාවලියේ මීළඟ තරග පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන බැවින් හෙට දිනයේදී කණ්ඩායම් සියල්ල මහනුවර බලා පිටත්ව යනු ඇත.

පල්ලකැලේ තරග දෙසැම්බර් මස 10 වැනිදා ආරම්භ වන්නේ මෙතෙක් තරගාවලියේ අපරාජිතව පසුවන කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් අතර තරගයෙනි.

මෙම තරගය ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි Colombo Stars end their losing streak with a tight win appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records https://lankansports.com/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/ Wed, 07 Dec 2022 13:14:52 +0000 https://lankansports.com/?p=13213 කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් . ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 […]

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්,

පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් .

ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ.

පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම,

තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින්,

සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival https://lankansports.com/lpl2022-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ Tue, 06 Dec 2022 13:26:12 +0000 https://lankansports.com/?p=13178 LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා. ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා. එම තරග හම්බන්තොට […]

The post LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival appeared first on 1XBet Sri Lanka.

]]>
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා.

ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා.

එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,

ColomboStarsJaffna KingsGalle GladiatorsDambulla AuraKandy Warriors
නායකයාඇන්ජලෝ මැතිවුස්තිසර පෙරේරාකුසල් මෙන්ඩිස්දසුන් ශානකවනිඳු හසරංග
ප්‍රධාන පුහුණුකරුරුවන් කල්පගේතිලිණ කණ්ඩම්බිMoin KhanMickey Arthurපියල් විජේසිංහ
සහය පුහුණුකරුචමිල ගමගේMario VillavarayanUmar Gulඅවිශ්ක ගුණවර්ධනතරංග ධම්මික
පිතිකරණ පුහුණුකරුසම්පත් පෙරේරාජෙහාන් මුබාරක්
පන්දු රැකීමේ පුහුණුකරුඋපුල් චන්දනවිමුක්ති දේශප්‍රියMuhammed Waqar Ali Syedරුවින් පීරිස්මනෝජ් අබේවික්‍රම

තරගාවලියේ කන්ඩායම් සන්චිතය