Carrom_world_championship Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/carrom_world_championship/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 30 Dec 2022 13:07:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94-pele-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%9c%e0%b6%b8/ Fri, 30 Dec 2022 13:07:23 +0000 https://lankansports.com/?p=13638 පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා. Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර, ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein […]

The post පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා.

Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර,

ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein රෝහලේ දී අද උදෑසන සදහටම සිය දෙනෙත් පියා ගත්තා.

වසර 82ක් ආයු වැළඳූ Pele මෙතෙක් ලෝකයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ද වනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ද ( Neymar සමග සම වාර්තාව උසුලමින් සිටී) වන Pele ට යාන්තමින් වයස අවුරුදු 17ක් පමණක් පිරෙන විට,

1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයකු ද වීමට සමත් වුනේ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරවමින්.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලෝක කුසලානය තරග 14ක දී ගෝල 12 ක් සහ සහය දැක්වීම් ( Assists ) 10ක් වාර්තා කිරීමට සමත් වී ඇති Pele 1977න් අවසන් කළ සිය ක්‍රීඩා ජීවිතය තුල තරග 1363 ( ක්‍රීඩා සමාජ වෙනුවෙන් + රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග) කදී ගෝල 1281 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

Pele හට 2013 දී FIFA Ballon d’Or Prix d’Honneur නම් ගෞරව සම්මාන පිරිනැමුණු අතර,

2020 දී ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමට ද ( Ballon d’Or Dream Team) ඔහුව නම් කළා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

එමෙන්ම සිය රටින් බිහි වුනු පාපන්දු පුරාවෘත්තයේ සමු ගැනීමත් සමගින් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශය පත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died appeared first on 1XBet Sri Lanka.

]]>
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory https://lankansports.com/greatest-of-all-time-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b7%80%e0%b6%b8-%e0%b6%91%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b6%b8-%e0%b6%85/ Mon, 19 Dec 2022 12:50:28 +0000 https://lankansports.com/?p=13375 “Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි FIFA World Cup 2022 22 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුනා. ප්‍රංශය සමඟ පැවති මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල 3 (4) – 3 (2)ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට […]

The post “Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory appeared first on 1XBet Sri Lanka.

]]>
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

FIFA World Cup 2022

22 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

ප්‍රංශය සමඟ පැවති මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල 3 (4) – 3 (2)ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙය ආජන්ටිනාව විසින් පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ තුන්වැනි අවස්ථාව ලෙස වාර්තා පොත්වලට එක් වනු ඇත.

ශ්‍රී ලංකා වෙලාවෙන් ඊයේ රාත්‍රි 8.30ට ආරම්භ වූ මෙම තරගයට ප්‍රංශ කණ්ඩායම මෙන්ම ආජන්ටිනා කණ්ඩායම ද පිවිසුණේ තෙවැනි වරටත් තම නමින් ලෝක කුසලාන කිරුළක් ලියා ගැනීමේ අරමුණ සහිතවයි.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තරගය ආරම්භයට පෙර ඉතා කෙටි මෙන්ම විචිත්‍රවත් උත්සවයක් පැවැත්වුණු අතර, ඉන්පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් කටාර් හී Lusail ක්‍රීඩාංගණයට පිවිසුණා.

තරගය ආරම්භයේ පටන් ආජන්ටිනාව විසින් පිටියේ සිය ආධිපත්‍ය පැතිරීමට සමත් වූ අතර,

බොහෝ අවස්ථාවල පන්දුව ප්‍රංශ ගෝල රකින්නා අසලම රැඳී තිබෙන අයුරු ද දකින්න ලැබුණා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා දඬුවම් සීමාව තුල දී ආජන්ටිනා ක්‍රීඩක Angel Di Mariaට සිදු වූ බාධා කිරීමක් නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

සුපුරුදු පරිදි ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහර ලබා ගත් Lionel Messi මෙවර තරගාවලියේ සිය හය වැනි ගෝලය ලබා ගැනීමට සමත් වුනේ ආජන්ටිනාවට ජයග්‍රහණයේ මාවත විවර කර දෙමිනුයි.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

කෙසේ වෙතත් 80 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩකයකු අතින් ප්‍රංශ දඬුවම් කලාපය තුල සිදු කළ වරදක් නිසා ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වුනා.

එය සාර්ථක කර ගැනීමට සමත් වූ Klyan Mbappe විසින් මෙවර තරගාවලියේ සිය හයවැනි ගෝලය ලබා ගනිමින් Lionel Messi හා සම වැඩිම ගෝල ලාභියා බවට පත් වූ අතර,

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” Hakimi ට Mbappe කියයි (lankansports.com)

එම ගෝලයෙන් විනාඩි දෙකක් ගෙවී යාමටත් ප්‍රථම Mbappe විසින් ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

නියමිත කාලය අවසන් වන විට ගෝල 2-2ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වූ නිසා මිනිත්තු 30ක අමතර කාලයක් හිමි වූ අතර, එහි ප්‍රථම මිනිත්තු 15 දී ද දෙපිළම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

ඒ අනුව ප්‍රංශය සහ ආජන්ටිනාව ගෝල 3 බැගින් ලබා ගනිමින් තරගය සම තත්වයෙන් අවසන් වූ අතර,

දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට පියවර ගත්තා.

ඒ අනුව දඬුවම් පහර 4-2ක් ලෙස සාර්ථක කර ගනිමින් 26 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තම ආරම්භක තරගය සෞදි අරාබිය හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම, ප්‍රේක්ෂකයින් අතින් ද දැඩි ලෙස උපහාසයට ලක් වුන ආජන්ටිනා කණ්ඩායම වසර 36කට පසුව නැවතත් පාපන්දු ලෝක කුසලාන කිරුල සිය රටට රැගෙන යාමට සමත් වුනා.

ගෝල රැස් කළ ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi (p) 23′, 208′, Angel Di Maria 36′
  • ප්‍රංශය: Klyan Mbappe – 80′, 81′, 118′

දඬුවම් පහර සාර්ථක කර ගත් ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi, Paulo Dybala, Leandro Paredes, Gonzalo Montiel
  • ප්‍රංශය: Klyan Mbappe, Randal Kolo Muani

22 වැනි පාපන්දු ලෝක කුසලානයේ සම්මාන ලබා ගත් ක්‍රීඩකයින්:

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a/ Wed, 12 Oct 2022 13:21:11 +0000 https://lankansports.com/?p=12327 ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් 08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා. පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා […]

The post ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය

පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා.

පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා දීමට සමත් වුනේ පිරිමි කණ්ඩායමයි.

පිරිමි යුගල ඉසව්ව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු සහ සහීඩ් හිල්මි විසින් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විස් ලීග් ඉසව්ව නියෝජනය කළ සහීඩ් හිල්මි විසිනුයි.

ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

එමෙන්ම මෙම තරගාවලිය පුරාවට වැඩිම Slams (තරගය ආරම්භ කළ පසු ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී තරගය අවසන් කිරීම) වාර්තා කර නිශාන්ත ප්‍රනාන්දු විසින් වීම කැපී පෙනුණා. ඔහු තරගාවලිය පුරාවට වාර්තා කළ Slams ගණන 11ක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට – Fernando and Hilmi win Bronze at World Carrom Championship https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/ Wed, 05 Oct 2022 12:52:19 +0000 https://lankansports.com/?p=12194 ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට. 8th World Carrom Championship/ 8 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි සමත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යුගලය ඊයේ (ඔක්තෝබර් 04 වැනිදා) පැවැති ලෝකඩ පදක්කම් තරගයෙන් බංග්ලාදේශයේ පළපුරුදු යුගලය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කළේය. […]

The post ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට – Fernando and Hilmi win Bronze at World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට.

8th World Carrom Championship/

8 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යුගලය ඊයේ (ඔක්තෝබර් 04 වැනිදා) පැවැති ලෝකඩ පදක්කම් තරගයෙන් බංග්ලාදේශයේ පළපුරුදු යුගලය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කළේය.

ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට.

ක්‍රීඩික ක්‍රීඩිකාවන් 8 දෙනෙකු (පිරිමි ක්‍රීඩකයන් 4 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකු) ඇතුලත් වූ ශ්‍රී ලංකා ලෝක කැරම් කණ්ඩායම මේ වන විට මැලේසියාවේ පැවැත්වෙන 8 වැනි ලෝක කැරම් ශූරතාවලියට සහභාගී වී සිටී.

තරඟාවලිය ඔක්තෝබර් 03 වනදා ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 7 දක්වා රටවල් 17 ක ක්‍රීඩකයින් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.