BPL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bpl/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 28 Feb 2024 07:52:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe https://lankansports.com/bpl-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%96-%e0%b7%84%e0%b6%ad%e0%b7%94%e0%b6%bb/ Wed, 28 Feb 2024 07:34:28 +0000 https://lankansports.com/?p=20939 BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe

The post BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe appeared first on 1XBet Sri Lanka.

]]>
BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර, විශාල මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe
BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කිසියම් ආචාර ධර්ම පද්ධතියක් කඩ කර ඇත්නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එරට ක්‍රිකට් ආයතනය පැවසීම දක්වා මේ මත ගැටුම උත්සන්න වී ඇත.

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රසිද්ධියේ විවේචනය කළ බවට චෝදනා එල්ලවීමෙන් මේ මත ගැටුමේ ආරම්භ විය.

BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe

“අපිට හරියාකාර විස්සයි20 තරගාවලියක් නැහැ. මේක හරිම අමුතු තරගාවලියක්. මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නරඹන විට සමහර වෙලාවට රූපවාහිනිය නිවා දමනවා. ඇතැම් ක්‍රීඩකයන් සුදුසු මට්ටමේ නැහැ” යනුවෙන් හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම මේ ගැටුමේ ආරම්භය වේ.

හතුරුසිංහ මහතාගේ මේ සම්මුඛ සාකච්ඡාව බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ කුණාටුවක් ඇති කළ හෙයින් එරට ක්‍රිකට් පාලක ආයතනය වහාම ප්‍රතිචාර දැක්වීය.

BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට කිසියම් අවවාදයක් කරමින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe appeared first on 1XBet Sri Lanka.

]]>
Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape. https://lankansports.com/sandeep-lamichhane-%e0%b6%a7-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-8%e0%b6%9a-%e0%b6%af%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%bb-%e0%b6%af%e0%b6%ac%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-f/ Thu, 11 Jan 2024 10:29:18 +0000 https://lankansports.com/?p=20163 Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape

The post Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape. appeared first on 1XBet Sri Lanka.

]]>
Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!

සන්දීප් ලමිච්චනේ ආශ්‍රිත රටවල දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ දක්ෂතාවය ලොව පුරා ප්‍රශංසාවට ලක් වූ අතර විවිධ ලීග කණ්ඩායම් ඔහු කෙරෙහි විශ්වාසය දැක්වීය!

23 හැවිරිදි ලෙග් දඟපන්දු යවන්නෙකු වන ලමිච්චේන් දැනටමත් IPL, BBL, CPL, BPL සහ තවත් බොහෝ ලීග ලොව පුරා ක්‍රීඩා කර ඇත.

Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape.
Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape.

කෙසේවෙතත් ජනවාරි 10 (AFP) – නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිචනේට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් එරට අධිකරණයක් විසින් වසර අටක සිර දඬුවමක් නියම කළේය.

2022 දී ඔහු කත්මණ්ඩු හෝටලයකදී තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ නමුත් ඇප මත නිදහස් වී ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කිරීම සඳහා නැවත සංචිතයට පැමිණියේය.

Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape.

“උසාවිය ඔහුට වසර අටක සිරදඬුවමක් නියම කර තිබෙනවා,” යනුවෙන් කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරියෙකු වන රාමු ෂර්මා AFP වෙත පැවසීය.

Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape.
  • ඔහුගේ ප්‍රහාරයේ “මානසික බලපෑම” සඳහා වන්දි වශයෙන් නේපාල රුපියල් 300,000 ($ 2,255) සහ
  • තවත් රුපියල් 200,000 ($ 1,500) දඩයක් වින්දිතයාට ගෙවන ලෙස Lamichhane ට නියෝග කරන ලදී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Sandeep Lamichhane ට වසර 8ක දැඩි සිර දඬුවමක්!- Former Nepal cricket captain Lamichhane sentenced to eight years for rape. appeared first on 1XBet Sri Lanka.

]]>
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b6%a7-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Fri, 07 Jul 2023 13:23:05 +0000 https://lankansports.com/?p=17236 භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! SA20 2024 ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර […]

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් !

SA20 2024

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර ඇති අතර,

ඔහුට අමතරව ඇෆ්ගනිස්තානයේ Naveen-ul-Haq සහ එංගලන්තයේ Reece Topleyව ද සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට Super Giants විසින් තීරණය කර තිබෙනවා.

මීට අමතරව MI Cape Town විසින් Liam Livingstone සහ Tom Banton යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

මේ වන විට SA20 තරගාවලියේ කණ්ඩායම් මෙසේයි ;

  • Durban’s Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Kyle Mayers, Naveen-ul-Haq, භානුක රාජපක්ෂ, Reece Topley
  • Joburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Moeen Ali, David Wiese, Sam Cook, Zahir Khan
  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Sam Curran, Liam Livingstone, Rashid Khan, Tom Banton
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler
  • Pretoria Capitals: Migael Pretorius, Anrich Nortje, Jimmy Neesham
  • Sunrisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman, Dawid Malan, Liam Dawson
ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදව-Avishka Fernando is back to the Twenty20 field again https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a/ Wed, 16 Nov 2022 12:48:26 +0000 https://lankansports.com/?p=12881 අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ලබන වසරේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Khulna Tigers කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ගිවිසුම් ගත කර ගෙන තිබෙනවා . මාස 09කට පෙර පැවති ඔස්ට්‍රේලියා තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා අවිශ්ක ප්‍රනාන්දු හට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ අතර, […]

The post අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදව-Avishka Fernando is back to the Twenty20 field again appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලබන වසරේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Khulna Tigers කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ගිවිසුම් ගත කර ගෙන තිබෙනවා .

මාස 09කට පෙර පැවති ඔස්ට්‍රේලියා තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා අවිශ්ක ප්‍රනාන්දු හට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ අතර,

එය නිසා ඔහුට දිගු කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි
අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදවයි

Khulna Tigers විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිය කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා පාකිස්තාන ක්‍රීඩකයින් වන Naseem Shah, Wahab Riaz සහ Azam Khan ඇතුළත්.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මේ දින කිහිපය දී එක් වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අවිශ්ක වන අතර පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා මීට පෙර තරගාවලියට තෝරා ගෙන තිබුණා.

09 වැනි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි 06 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 7ක් ඇතුළත්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට කැදව-Avishka Fernando is back to the Twenty20 field again appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b6%82%e0%b6%a2%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%a7-bpl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Wed, 16 Nov 2022 12:15:43 +0000 https://lankansports.com/?p=12874 ධනංජය සිල්වාට BPL වරම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා. මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්. Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි […]

The post ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනංජය සිල්වාට BPL වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ධනංජය ද සිල්වා වන අතර මීට පෙර තිසර පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම කණ්ඩායම සමඟ එක් වුනා.

ධනංජය සිල්වාට BPL වරම්
ධනංජය සිල්වාට BPL වරම්

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 03 පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ ධනංජය සිල්වාට,

තරග අටක් තුළ ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු තරග ආකෘතීන් තුනෙහිම තුන් ඉරියව් දස්කම් දක්වන අතර,

ඔහු මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 45ක් එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

9 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන (2023) වසරේ ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග උනුසුම විදගන්න,ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඔට්ටුවක් තබන්න,ඔවුන්ට සුභපතන්න 1Xbetසමග එකතුවන්න,ගිනුමක් නැත්නම් දැන්ම නොමිලයේ ගිනුමක් සාදාගන්න