BangladeshCricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bangladeshcricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 09 Feb 2024 08:27:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh! https://lankansports.com/%e0%b6%bb%e0%b6%82%e0%b6%9c%e0%b6%b1-%e0%b7%84%e0%b7%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a/ Fri, 09 Feb 2024 08:23:50 +0000 https://lankansports.com/?p=20637 රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි! Bangladesh Cricket Contract හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විසින් බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීමට ලද යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් දැරූ හේරත්ගේ නිල ධුර කාලය පසුගිය වසරේ දී අවසන් වුනා. ඉන් පසුව පසුගිය ජනවාරි මාසයේ දී හේරත් හට බංග්ලාදේශය ක්‍රිකට් […]

The post රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh! appeared first on 1XBet Sri Lanka.

]]>
රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!

Bangladesh Cricket Contract

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විසින් බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීමට ලද යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!
රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් දැරූ හේරත්ගේ නිල ධුර කාලය පසුගිය වසරේ දී අවසන් වුනා. ඉන් පසුව පසුගිය ජනවාරි මාසයේ දී හේරත් හට බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීම සඳහා BCB වෙතින් ඇරයුම් ලැබුණා. 

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ. 

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ.

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

මෙමඟින් වසරකට දින 200ක පමණ කාලයක් බංග්ලාදේශය පුරා සැරිසරමින් විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින් ව හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමේ වගකීම හේරත් හට පැවරීමටයි ඔවුන් බලාපොරොත්තු වුනේ. 

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සඳහන් කළේ හේරත් විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

” හේරත් අප සමඟ නැහැ, අපි ඔහුට කළ යෝජනාව ඔහු පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔහු තවදුරටත් අප සමඟ නැහැ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh! appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%b1%e0%b7%8f/ Wed, 02 Nov 2022 12:46:38 +0000 https://lankansports.com/?p=12668 කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා . නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස […]

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා .

නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස (favourites) බොහෝ දෙනා ඉන්දියාව නම් කළ ද,

තරගයේ දී වෙනසක් සිදු කිරීමට තමන් උපරිම උත්සාහ කරන බව ද Shakib විසින් පවසා තිබෙනවා,

එමෙන්ම ඔහු හෙට තරගය පිළිබඳව තම තරුණ කණ්ඩායම අමතමින් කියා සිටියේ, ඔවුන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොපැමිණි බව හැඟෙන බැවින්,

ඉන්දියානු කණ්ඩායමේ සියලු ශක්තීන් අමතක කර දමා ‘නැති වෙන්නට දෙයක් නැතැයි’ සිතා හෙට තරගය ක්‍රීඩා කරන ලෙසයි.

කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ජය ලැබීමෙන් පසු බංග්ලාදේශයේ මීළඟ බලාපොරොත්තුව කුමක්ද යන්න විමසූ විට Shakib මේ බව පවසා තිබුණා.

“අපිට ඉදිරි තරග දෙකේ දී (ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව) හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි.

ඒ තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට අපිට හැකි වුනොත් එය මෙම තරගාවලියේ ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. ”

“ඒ විදිහේ දෙයක් කරන්න අපි කැමතියි. ඒ කණ්ඩායම් දෙකම අපිට වැඩිය හොඳයි. අපි හොඳින් ක්‍රීඩා කළොත්, එදා අපේ දවස වුනොත්, ඇයි අපිට දිනන්න බැරි?”

“මම කලින් කිව්වා වගේම ඉන්දියාව තමයි බලාපොරොත්තු සහගත කණ්ඩායම, ඔවුන් ආවේ ලෝක කුසලානය දිනන්න. අපි එහෙම බලාපොරොත්තු සහගත කණ්ඩායමක් නෙවෙයි.”

“අපි මෙහාට ආවේ ලෝක කුසලානය දිනන්න නෙවෙයි.”

“අපි දන්නවා අපිට ඉන්දියාව පරාජය කරන්න පුළුවන් වුනොත් ඒක ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. අපි අපේ හොඳම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Mon, 10 Oct 2022 13:06:01 +0000 https://lankansports.com/?p=12262 බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022 2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා. Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව […]

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

පළමු ඉනිමේ අග භාගයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියා.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

ඉනෝකාගේ සුපිරි පන්දුවාරය නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 3කට ජයක් ගෙන දීමට ඕෂධීට හැකි වුනා.