Bailed Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bailed/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 04 Aug 2023 13:41:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94/ Fri, 04 Aug 2023 13:34:58 +0000 https://lankansports.com/?p=17783 මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ. කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී […]

The post මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින්

ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී තත්ත්වයෙන් (දරුණු සායනික මානසික අවපීඩනයෙන්) පෙළෙන බවයි.

දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බව ඔහුගේ නීතිඥවරයා පවසා ඇත.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළා.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම නඩු විභාගයට ජූරි සභාවක් පත් නොකරන ලෙසත් විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් පවත්වන ලෙසයි.

ඒ අනුව ඒ සඳහා වන අයදුම්පත මේ වන විට අධිකරණය පිළිගෙන තිබෙනවා .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Tue, 31 Jan 2023 11:35:34 +0000 https://lankansports.com/?p=14065 ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි, දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ. පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා […]

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි,

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා කිහිපයක් විමර්ශනය කිරීමේ වාර්තාව පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් වෙත යොමු කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී කළ වියදම් පිළිබඳ පූර්ණ පරිමාණ වෝහාරික විගණනයක් නිර්දේශ කළේය.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail (lankansports.com)

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” (lankansports.com)

ලිංගික අතවර චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය,

  • චාමික කරුණාරත්නගේ විනය කඩකිරීම,
  • ජාතික ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්’ නිකායේ බලපෑම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කරුණු ද මෙම වාර්තාවේ දැක්වේ.
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

අමාත්‍යවරයා කියා සිටියේ එම කමිටුවේ නිර්දේශවලට නීතිපතිවරයා එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහනම් වන අතර කමිටු වාර්තාව වෝහාරික විගණනය සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

31 හැවිරිදි ඔහු T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Tinder ඇප් එක හරහා මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණ අතර එම නඩුව අවසන්වනතුරු ඔහු එරට රැඳී සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b6%87%e0%b6%b4-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%9a-dhanushka-gunath/ Fri, 18 Nov 2022 12:23:25 +0000 https://lankansports.com/?p=12893 ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර, ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ. සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා […]

The post ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ඇප ලබා දී ඇති අතර,

ඔහු 150,000 ක ට්‍රැකින් බ්‍රේස්ලට් පැළඳීමට එකඟ වීමෙන් පසුව ඔහුට 150,000 ක ඇපයක් ලබා දී තිබේ.

සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා දී තිබූ අතර ඔහුට තවත් ඇප කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

  • දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.
  • රාත්‍රි 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් තහනම්.
  • ටින්ඩර් සහ වෙනත් dating යෙදවුම් භාවිතය තහනම්.
  • පැමිණිලිකරු සහ සම්බන්ධතා පැවැත්වීම තහනම්.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

ලිංගික අපචාර මත තරුණියක් යොමු කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 06 වැනිදා සිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කළා.

එම අත්අඩංගුවට ගැනීමෙන් දින 11කට පසුව පැවති නඩු විභාගයෙන් පසු ඔහුට මෙලෙස ඇප හිමි වුනා.ධනුෂ්ක සහ එම කාන්තාව නොවැම්බර් 02 වැනිදා හමුවීමට පෙර ඔවුන් ටින්ඩර් යෙදවුම ඔස්සේ ඔක්තෝබර් 29 වැනිදා සම්බන්ධතා පැවැත්වූ බව ද අධිකරණය විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ

එමෙන්ම ඔවුන් එම කාන්තාවගේ නිවසට යෑමට පෙර ස්ථාන කිහිපයක දී මත් පැන පානය කර ඇති බවට ඕස්ට්‍රේලියානු පොලිසිය චෝදනා කළ අතර ධනුෂ්ක අවස්ථා කිහිපයක දී ඇයට ලිංගික අතවර කළ බව ද උසාවියේ දී කරුණු විමසා තිබුණා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි (lankansports.com)

ගුණතිලක කොන්ඩමයක් පැළඳ සිටියේ නම් පමණක් ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමට කාන්තාව එකඟ වූ බවත්,

‘ඔහු විරෝධය පළ කළ නමුත් අවසානයේ ඇය එකඟ වූ’ බවත්, අකමැත්තෙන් වුවද පොලිස් වාර්තා සදහන් කරයි.

පසුදා උදෑසන අවදි වූ කාන්තාව තොල් ඉදිමුණු තුවාල සහිතව ලිංගික අතවරයකට ලක් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව පොලිසිය කියයි.

උපුටා ගැනීම ඩේලි මේල් පුවත්පත.