#australia_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/australia_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:33:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. https://lankansports.com/%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/ Mon, 22 Aug 2022 12:32:49 +0000 https://lankansports.com/?p=11480 ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්. ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන […]

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් අතරින් වැඩිම දඬුවමක් හිමි වූයේ වෝනර්ට වන අතර,

එහි දී ඔහුට සිය ක්‍රිකට් දිවිය තුල කිසිදු ඕස්ට්‍රේලියා කණ්ඩායමක නායකත්වය දැරීම තහනමට ලක් කෙරුණා.

2022-23 තරග වාරය සඳහා උස්මාන් කවාජා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමත් සමඟ එකතු වීමෙන් සිඩ්නි තන්ඩර් හි නායකත්වය පුරප්පාඩු වීමත් සමඟ වෝනර්ගේ මෙම තහනම බිග් බෑෂ් ලීගය සඳහා හෝ ඉවත් කළ යුතු බවට කතිකාවක් ඇතිවී තිබෙනවා.

ඒ පිලිබදව වෝනර් පැවසූවේ මෙසේයි

“තවමත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැහැ.

මම මීට පෙරත් පවසා ඇති පරිදි මා හමුවී ඔවුන්ගේ දොරගුළු විවෘත කිරීම පාලක මණ්ඩලය සතු වගකීමක්. ඉන්පසුව මට පුළුවන් ඔවුන් සමඟ අවංක සාකච්ඡාවලට පැමිණෙන්න,” ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

යනුවෙන් පසුගිය ඉරිදා වෝනර් ප්‍රකාශ කර සිටියා.

“මෙම සියලු සම්බාධක පැනවුණු 2018 තිබූ පාලක මණ්ඩලය ද වෙනස් වී තිබෙනවා. ඔවුන් සමඟ නැවත සාකච්ඡා කොට අපගේ මතයන් විමසීම ඉතා සුදුසුයි,”

යනුවෙන් වෝනර් තවදුරටත් පවසා සිටියා.

“වෝනර් දක්ෂ නායකයෙක් සහ මම ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. තහනම ඉවත් නොකිරීමට හේතුවක් මම දකින්නේ නැහැ,”

යනුවෙන් වොනර්ගේ තහනම ඉවත් කිරීමට දැඩි ලෙස පෙනී සිටි ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පසුගිය දා පැවති චැපල් පදනමේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පවසා තිබුණා.

2018 දී නිව්ලන්ඩ්ස් හිදී නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ට ද වසර දෙකක නායකත්ව තහනමක් තිබූ නමුත්..

පසුගිය වසරේ ඇඩිලේඩ් හි පැවති දෙවැනි එංගලන්ත ටෙස්ට් තරගයේ දී ඔහු නායකත්වය දැරීම ද විශේෂත්වයක්.

ඒ නිත්‍ය නායක පැට් කමින්ස් කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා එම තරගයෙන් ඉවත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, නැවතත් ඕස්ට්‍රේලියා නායකත්ව වගකීමක් ලැබුනහොත්, ඔහුට එය සාර්ථකව ඉටු කළ හැකි බවට ද වෝනර් තරයේ විශ්වාස කරනවා.

“මට අත්දැකීම් තිබෙනවා. නිල වශයෙන් නොවුනත් මම කණ්ඩායමේ නායකයෙක්. මට අවශ්‍ය ඒ දේවල් නැවත දෙන්න.

තරුණ ක්‍රීඩකයන්ට මගේ දැනුම අවශ්‍ය නම්, මගේ දුරකතනය සැමවිටම තිබෙනවා, ඔවුන් ළඟ මගේ අංකය ඇති,

ඒ වගේම ඔවුන්ට මාව පුහුණුවීම්වල දී හමුවෙන්නත් පුළුවන්,”යනුවෙන් වෝනර් වැඩිදුරටත් පැවසුවා.

වෝනර් සමඟ ගිවිසුම් ගතවන මොහොතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සිය නායකත්වය ගැන පැවසුවේ,,

එය තරගාවලි ආරම්භය ආසන්න වූ විට දැනගත හැකි වනු බවයි.

Cricinfo ඇසුරෙනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කෘතගුණ දක්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්.. https://lankansports.com/%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b6%9c%e0%b7%94%e0%b6%ab-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%b1-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Thu, 11 Aug 2022 13:14:07 +0000 https://lankansports.com/?p=11361 කෘතගුණ දක්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ළමයින් හා පවුල් සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000ක මූල්‍යය ත්‍යාගයක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව UNICEF හි (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ) ඕස්ට්‍රේලියානු තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන ටෙස්ට් නායක […]

The post කෘතගුණ දක්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කෘතගුණ දක්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට්

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ළමයින් හා පවුල් සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000ක මූල්‍යය ත්‍යාගයක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව UNICEF හි (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ) ඕස්ට්‍රේලියානු තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන ටෙස්ට් නායක Pat Cummins මෙන්ම සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක Aaron Finchගේ මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000ක මුදලක් (රුපියල් මිලියන 11කට ආසන්න මුදලක්) UNICEF අරමුදලේ ඉල්ලීමක් මත මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල අවදානමට ලක්විය හැකි මිලියන 1.7ක දරුවන් සඳහා පෝෂණය, සෞඛ්‍ය, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා මෙම මුදල් යොදවනු ඇත.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වුනා.

විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් ලෙස ඕස්ට්‍රේලියාව ද, එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව ද ජය ගත් අතර ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් වුනා.

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සීමිත පන්දුවාර තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් සිය ස්තුතිය ද පළ කර සිටි අතර එය මුළු ලෝකයේම අවධානයට ලක්වුනා.

කෘතගුණ දක්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කෘතගුණ දක්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb-2/ Wed, 03 Aug 2022 13:00:34 +0000 https://lankansports.com/?p=11267 Big Bash League 2023 2022-23 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබෙන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ වසරේ දෙසැම්බර් සිට ලබන වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මේ තරගාවලිය සඳහා Adelaide Strikers, Brisbane Heat, Hobart Hurricanes, Melbourne Renegades, Melbourne Stars, […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. appeared first on 1XBet Sri Lanka.

]]>
Big Bash League 2023

2022-23 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබෙන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වසරේ දෙසැම්බර් සිට ලබන වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මේ තරගාවලිය සඳහා Adelaide Strikers, Brisbane Heat, Hobart Hurricanes, Melbourne Renegades, Melbourne Stars, Perth Scorchers, Sydney Sixers සහ Sydney Thunder යන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතයි.

රටවල් 13කින් ක්‍රීඩකයින් 169 දෙනෙකු මේ දක්වා මූලික ලැයිස්තුවට ඇතුළත්ව සිටින අතර ඇෆ්ගනිස්තානයේ Mujeeb Ur Rahman හා දකුණු අප්‍රිකාවේ 43 හැවිරිදි Imran Tahir, අයර්ලන්තයේ Harry Tector, සිම්බාබ්වේ ක්‍රීඩක Sikander Raza අවසන් වරට නිකුත් කළ ක්‍රීඩකයින් ලැයිස්තුවට ඇතුළත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු එළඹෙන අගෝස්තු 21 වැනිදා වන විට අවසන් කිරීමට එහි තරග සංවිධායකයින් සූදානමින් සිටිනවා.

පසුගිය දා නිකුත් කෙරුණු නවතම ක්‍රීඩක ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් ද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 12ක් දවා ගත් ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, දඟපන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ලක්ෂාන් සඳකැන්, කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින් අතර වෙනවා.

2022-23 BBL ලීගය වෙනුවෙන් දැනට සිය කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින්,

  • Sri Lanka –Dinesh Chandimal, Prabath Jayasuriya, Bhanuka Rajapaksa, Lakshan Sandakan, Maheesh Theekshana
  • Afghanistan – Noor Ahmad, Ijaz Ahmadzai, Sharafuddin Ashraf, Shafiqullah Ghafari, Hamid Hassan, Zahir Khan, Mohammad Nabi, Azmatullah Omarzai, Waqar Salamkheil, Hashmatullah Shahidi, Mohammad Shahzad, Mujeeb Ur Rahman
  • Bangladesh – Al-amin Hossain, Shafiul Islam, Ripon Mondol
  • England – Kashif Ali, Tom Alsop, Jacob Bethell, Patrick Brown, Steven Croft, Alex Davies, Joe Denly, Adam Hose, Tom Lammonby, Dan Lawrence, Craig Overton, Jamie Overton, Nathan Sowter, Mitchell Stanley, Cameron Steel, Callum Taylor, Jack Taylor, Paul Walter
  • Ireland – Mark Adair, Andy Balbirnie, Curtis Campher, Gareth Delaney, Josh Little, Paul Stirling, Harry Tector
  • Nepal – Sandeep Lamichhane
  • Netherlands – Brandon Glover, Fred Klaassen, Roelof Van Der Merwe, Paul Van Meekeren
  • Scotland – Michael Jones, Mark Watt
  • South Africa – Chris Benjamin, Shane Dadswell, Pieter Malan, Migael Pretorius, Imran Tahir, Dane Vilas
  • United Arab Emirates – Vriitya Aravind
  • USA – Harmeet Singh Baddhan, Unmukt Chand, Ali Khan
  • West Indies –Johnson Charles, Mark Deyal, Fidel Edwards, Chandrapaul Hemraj, Kesrick Williams
  • Zimbabwe – Eddie Byrom, Tawanda Muyeye, Blessing Muzarabani, Sikander Raza

Big Bash League සමග එකතුවී ක්‍රීඩා කර ඔබත් ජයග්‍රාහකයෙන් වන්න ,විශාල මුදල් ත්‍යාග දිනාගන්න අපත් සමග දිගටම රැදෙන්න,ක්‍රිකට් ජීවිතයම වුනු ඔයාලට සල්ලි හොයන්න හොදම විදිහ අපි කියලදෙන්නම්..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af/ Fri, 29 Jul 2022 13:23:59 +0000 https://lankansports.com/?p=11227 අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමග එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට […]

The post ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන.. appeared first on 1XBet Sri Lanka.

]]>
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි.

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමග එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ

මෙම තරගයට පෙර හය වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ජයග්‍රාහී ප්‍රතිශතය ලෙසින් 55.33 ක් ලෙසින් සටහන් වේ.

ප්‍රසාද ලකුණු 60 ක් ලබා සිටින දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ප්‍රතිශතය 71.43 ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ රැදී සිටිද්දී ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 84 ක් සමඟින් (ජයග්‍රාහී ප්‍රතිශතය 70.00%) එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 75 ක් ලබා සිටියද ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රාහී ප්‍රතිශතය අඩු මට්ටමක (52.85%) පැවැතීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ස්ථානයක් පහලින් හෙවත් සිව්වැනි සථානයේ රැඳී සිටියි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන.. appeared first on 1XBet Sri Lanka.

]]>