Asitha_fernando Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asitha_fernando-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 02 Dec 2022 11:58:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory https://lankansports.com/%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80/ Fri, 02 Dec 2022 11:58:03 +0000 https://lankansports.com/?p=13118 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්, තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී […]

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්,

තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා කිරීමට සමත් වුනා.

ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු සටනට කැදවයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ..

නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියා.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත් පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය.

තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණදුන් පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ,

තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි .

වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය.

චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා,

සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.

අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය.

මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad/ Wed, 30 Nov 2022 12:53:28 +0000 https://lankansports.com/?p=13112 දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ […]

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වෙනවා.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඒ අනුව පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ලහිරු කුමාර වෙනුවට වමතින් දඟපන්දු යවන පිතිකරු දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කරනවා.

ඇෆ්ගනිස්තානය ද එක් වෙනසක් කරමින් Yamin Ahmadzai වෙනුවට Noor Ahmad මේ තරගයට කැඳවා තිබෙන අතර,

17 හැවිරිදි Ahmadගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට UAE (lankansports.com)

මේ තරගය නව තණතීරුවක පැවැත්වෙන අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ තණතීරුවට සාපේක්ෂව තරමක් වියලි සහ මන්දගාමී තණතීරුවක් මේ තරගය සඳහා සකස් කර තිබෙන අතර,

මේ වන විට ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් ක්‍රීඩාංගණය අවට දැකගන්ට ලැබෙනවා.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

  • ශ්‍රී ලංකාව –දසුන් ශානක (නායක ), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා,
  • කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක,
  • වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු
  • ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran,
  • Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Noor Ahmad

එපමණක් නොව ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා,

ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb/ Fri, 04 Nov 2022 13:21:50 +0000 https://lankansports.com/?p=12714 ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි. එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව […]

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 https://lankansports.com/mayank-agarwal-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-shikhar-dhawan/ Thu, 03 Nov 2022 13:12:05 +0000 https://lankansports.com/?p=12699 Mayank Agarwal වෙනුවට Shikhar Dhawan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. […]

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

2022 වසරේ පැවති ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර Punjab Kings විසින් Mayank Agarwal සහ Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම කටයුතු කිරීමෙන් අනතුරුව Agarwal හට නායකත්වය ලබා දුන්නා.

ඔවුන් එම ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගත් පළමු ක්‍රීඩකයා Shikhar Dhawan වූ අතර ඔහුට එම වසරේ දී ඉන්දීය කෝටි 8.25ක මුදලක් කණ්ඩායමෙන් ලබා දුන්නා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම පිතිකරුවෙකු වන Shikhar Dhawan 2020 තරග වාරයේ ලකුණු 618ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය තරග වාරයේ දී තරග 14 ක් තුළ ලකුණු 460ක් ලබා ගැනීමට සමත් වුනා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

Mayank Agarwal මෙවර කණ්ඩායමේ රඳවා ගන්නවා ද, නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති අතර කණ්ඩායම්වලට සිය රඳවා ගන්නා ක්‍රීඩකයින් ලබා දීම සඳහා නොවැම්බර් 15 දක්වා කාලය ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-t20-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad/ Thu, 03 Nov 2022 12:18:34 +0000 https://lankansports.com/?p=12684 වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් […]

The post වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු එහි ඉහළම ස්ථානය දිනා ගන්නට සමත් වී සිටින්නේ Rashid Khanට පමණක් දෙවැනි වෙමිනුයි.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

මේ වන විට ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ දිනා ගන්නට වනිඳු සමත් වී සිටින්නේ මෙතෙක් පැවති තරගවල දී කඩුලු 13ක් දවා ගනිමිනුයි.

වනිඳු මින් පෙර ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වූ අතර නවතම දක්ෂතා සමඟින් ඔහු ස්ථාන 4ක් දක්වා ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan ලකුණු 700ක් සමඟින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටින අතර,

වනිදු හසරංග ලකුණු 697ක් සමඟින් දෙවැනි ස්ථානයේ පසු වෙද්දී, Tabraiz Shamsi (694) සහ Josh Hazlewood (692) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවනවා.