Asiacup_winners Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asiacup_winners/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 10 Feb 2023 12:36:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%b7%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a/ Fri, 10 Feb 2023 12:36:49 +0000 https://lankansports.com/?p=14278 Major League Cricket 2023

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම්.!

Major League Cricket 2023

ඇමරිකා එක්සත් ජනපදය විසින් නවතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් (Major League Cricket – MLC නමින්) ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර,

එහි ආරම්භය මෙම වසරේ මාර්තු 19 වැනිදා ඇමරිකාවේ හූස්ටන් හී පිහිටි NASA අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී සිදු වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මගින් අණාවරණය කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් යුතුව දින 18ක් පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර,

එම කණ්ඩායම් ඇමරිකාවේ New York, Washington DC, Dallas, San Francisco, Los Angeles සහ Seattle යන ප්‍රදේශ පාදක කර ගනිමින් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග ඇමරිකාවේ Dallas සහ Morrisville හී දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

ආරම්භ MLC තරගාවලියේ දී සෑම කණ්ඩායමකට ම තරග පහක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර,

කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් මිල දී ගැනීමට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 750,000ක මුදලක්,

(ILT20 සහ SA20 තරගාවලිවල කණ්ඩායම්වලට ලැබුණු මුදලට ආසන්න අගයක්) හිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු සහිතව ඔවුන් තරගාවලිය සඳහා සැලසුම් සකසා තිබෙනවා.

මාර්තු 19 දින හූස්ටන් හී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් මෙහි එන තෙක් බලාපොරොත්තු සහගත ව බලා සිටිනවා.”

MLC තරගාවලියේ අධ්‍යක්ෂක Justin Geale විසින් සිය ඉදිරි සැලසුම් පිළිබඳ එසේ අණාවරණය කර තිබුණා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

තරගාවලියේ දී එක් තරගයක් සඳහා කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහභාගී කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර,

ඇමරිකාව විසින් මීට පෙර විවිධ රටවලින් තෝරා ගෙන සිය රටේ ස්ථිර පදිංචිය ලබා දුන් ඇන්ජලෝ පෙරේරා, Corey Anderson, Sami Aslam, Unmukt Chand, Liam Plunkett වැනි අය දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එකතු වනු ඇත.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab/ Mon, 06 Feb 2023 11:52:54 +0000 https://lankansports.com/?p=14159 ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ආසියානු කුසලානය එක්දින තරගාවලිය 2023

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තීරණය කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කල් දමා තිබෙනවා.

බහරේන් හී පැවති සැසිවාරයක දී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව එය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර,

සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, ඉන්දියාව පාකිස්තානයට නොයන බව ප්‍රකාශ කිරීමත් සමඟ සත්කාරකත්වය පිළිබඳව ගැටලුවක් ඇති වුනා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, කළු පැල්ලම ශ්‍රී ලංකාවට (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඉන්දීය සහ පාකිස්තාන ගැටලු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අදාළ කර නොගැනීම සාමාන්‍ය මතය වූවත්,

මෙම ගැටලුව නිසා සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානය ද 2023 ලෝක කුසලානය වර්ජනය කරන බව ප්‍රකාශ කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වීමට නම් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට රැගෙන යා යුතු අතර පාකිස්තානය සත්කාරකත්වය දැරීම සමඟ තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම එයට ඇති විසඳුමයි.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූවත් ශ්‍රී ලංකාව තුළ පැවති අයහපත් වාතාවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

“2023 ආසියානු කුසලානය ගැන ඵලදායී සාකච්ඡාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වුවා.

තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, කාලසීමාව සහ අනෙක් සියලු දේ ගැන නිලධාරීන් අවධානය යොමු කළා.

මෙම ගැටලුව පිළිබඳ තීරණයක් මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ගන්නවා,”

යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1/ Thu, 20 Oct 2022 14:30:20 +0000 https://lankansports.com/?p=12470 පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි . පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට […]

The post පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා.

ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි .

පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සත්කාරකත්වය දැරීමට නියමිතව සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ICC සහ ACC තරගාවලි වලට පාකිස්තානය සහභාගී නොවුනහොත් එහි වාණිජමය වටිනාකමත් අඩුවෙනවා.

ඒ නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දරුණු තීරණ ගන්න වුණත් දැන් සූදානම්” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරියෙකු PTI වෙත පවසා තිබුණා.

Hindustan Times වාර්තා කරන අන්දමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja ඇතුළු ප්‍රධානින් Jay Shahගේ ප්‍රකාශයට දැඩි කණස්සල්ලෙන් සිටිනවා.

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉවත් වීම එක ක්‍රියාමාර්ගයක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ස්ථාපිත කළේ කලාපයේ ක්‍රිකට් දියුණු කරන්න හා සමගිය ඇති කරන්න.

නමුත් ACC සභාපති මෙහෙම ප්‍රකාශ කරනවා නම් පාකිස්තානය එහි සාමාජිකයෙක් වෙලා වැඩක් නැහැ.”පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා තිබුණා.

Times Of India ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?-Pakistan threatens World Cup 2023 pullout after Jay Shah announces Asia Cup at ‘neutral venue’ appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 04 Oct 2022 12:10:17 +0000 https://lankansports.com/?p=12165 ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ […]

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ.

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි  -The Asia Cup will be kept in the Cricket Museum
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Asia cup trophy 2022

2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 ,

සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%85-%e0%b7%83/ Mon, 12 Sep 2022 08:53:07 +0000 https://lankansports.com/?p=11836 ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි […]

The post ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එක්වූ 24,000 කට අධික ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතා කුසලානයට අමතරව මුදලින් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ජය මල්ලටද හිමිකම් කීහ. ලෝක කුසලාන තරගාවලියක් අතලග තබාගෙන ශ්‍රී ලංකා කන්ඩායම මෙලෙස ලොවක් විස්මයට පත්කරන ආකාරයක දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම ක්‍රිකට් ලෝලීන්ගේ නොමද සතුටට හා ජයඝෝශා නැංවීමට හේතු වනු ඇත.
  • තරගයේ හොඳම උඩපන්දුව – අශේන් බණ්ඩාර
  • තරගයේ වීරයා – භානුක රාජපක්ෂ
  • තරගාවලියේ වීරයා – වනිඳු හසරංග
Sri Lanka’s players celebrate with the trophy at the end of the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට
Sri Lanka’s captain Dasun Shanaka (R) receives the winning cheque from BCCI
තරගාවලිය1Xbet සමග එකතු වී නරබා මුදලින් ජයග්‍රහන ලබාගත් සියලුම ශ්‍රී ලාංකික ජනතාවට අපගේ සතුට පරකාශ කර සිටිනවා, ඉදිරියේදීත් අපත් සමග එකතු වී ඔබගේ ප්‍රියතම තරග ඉසව් නරබා මුදල් ජයග්‍රහන දිනාගන්න.ක්‍රීඩාව ඔබගේ ආදායම් මාර්ගය කරගන්න ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! appeared first on 1XBet Sri Lanka.

]]>