Asia_cup_2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asia_cup_2023/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Jun 2023 13:15:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1/ Tue, 06 Jun 2023 11:13:52 +0000 https://lankansports.com/?p=16638 ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි. ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්. මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය […]

The post ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන්

ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි.

ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor

මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟින් එක්දින තරඟාවලියකට එක්ව සිටී.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟයට පෙර කොදෙව් ක්‍රීඩකයින්ගේ ඡායාරූප මාධ්‍යවෙත නිකුත් වද්දී එය විශාල කසුකුසුවක් නිර්මාණය කර තිබුණි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ සිව්වරක් ලෝක ශූරයින් වූ කොදෙව් කණ්ඩායමට මේ වන විටත් ප්‍රධාන නිල අනුග්‍රාහකයෙකු නොසිටින බවයි.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f/ Fri, 02 Jun 2023 12:12:52 +0000 https://lankansports.com/?p=16592 ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India Sri Lanka vs Afghanistan 2023 Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් […]

The post ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

Sri Lanka vs Afghanistan 2023

Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

නිමා වූ IPL තරගාවලියේ ශූරතාව දිනා ගත් Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ මතීෂ එම තරගාවලිය නිමා කළේ කඩුලු 19ක් දවා ගනිමිනුයි.

තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විස්සයි විස්ස තරගයට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කෙරෙන විශාලතම ආයෝජනය වනු ඇති බවයි ප්‍රසිද්ධ ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන Hindustan Times විසින් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) උදෑසන ආරම්භ වූ අතර එහි දී මතීෂ විසින් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසීමට පෙර මතීෂ පිළිබඳ ව යම් අදහසක් ලබා ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කර ගත හැකි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India appeared first on 1XBet Sri Lanka.

]]>
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b7%9a%e0%b6%bd-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84/ Thu, 01 Jun 2023 12:51:33 +0000 https://lankansports.com/?p=16561 අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා . අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි. […]

The post අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army appeared first on 1XBet Sri Lanka.

]]>
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා .

අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army

සඳුන් මෙන්ඩිස් (3/21), නුවන් තුෂාර (2/15) සහ විශ්ව ප්‍රනාන්දු (2/15) යන ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන පන්දු යැවීම් නිසා BRC ක්‍රීඩකයින් ලකුණු 75කට සීමා කර කඩුලු 5ක ජයක් ලබා ගැනීමට CCC කණ්ඩායමට හැකි වුනා.

දිනයේ කෙටි ලකුණු පුවරුව,

CCC සහ BRC අතර තරගය

  • BRC– 75/10 (15.2): භානුක රාජපක්ෂ 34, සඳුන් මෙන්ඩිස් 3/21, නුවන් තුෂාර 2/15, විශ්ව ප්‍රනාන්දු 2/15.
  • CCC– 75/5 (8.5): නිමේෂ් ගුණසිංහ 26, පවන් රත්නායක 21*.

CCC කණ්ඩායමට කඩුලු පහක ජයක්.

Negombo CC සහ Moors SC අතර තරගය

  • Negombo CC– 88/10 (19.4): ශේෂාන් ප්‍රනාන්දු 32, ලහිරු සමරකෝන් 3/7.
  • Moors SC– 90/2 (14.2): සොහාන් ද ලිවේරා 48*.

Moors SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Army SC සහ Police SC අතර තරගය

  • Police SC– 142/10 (19.3): චතුරංග ජයතිලක 40, ප්‍රියමාල් පෙරේරා 22, ලීලාන් රංගන 3/26.
  • Army SC– 145/5 (19.2): අසේල ගුණරත්න 81*, ලක්ෂාන් එදිරිසිංහ 34.

Army SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Galle CC සහ Kandy Customs SC අතර තරගය

  • Galle CC– 139/7 (20): ශානුක ගලගොඩ 30, ඕෂධ ප්‍රනාන්දු 22, සසිත් මනුරංග 2/18.
  • Kandy Customs SC – 117/10 (19.1) හසිත රාජපක්ෂ 47, නිම්න ප්‍රනාන්දු 34, තරුෂ් දමිඳු 4/25.

Kandy Customs SC කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army

Air Force SC සහ NCC අතර තරගය

  • Air Force SC– 111/8 (20): ආදිත්‍ය ප්‍රනාන්දු 32*, සෙනාශ් ප්‍රනාන්දු 31, අසෙල් සිගේරා 3/11.
  • NCC– 115/3 (12.3): කවින් බණ්ඩාර 51*, නිරෝෂන් දික්වැල්ල 27.

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Panadura SC සහ Chilaw Marians CC

  • Panadura SC– 122/7 (20): සිනෙත් ජයවර්ධන 32, රොෂාන් විජේනායක 20, කවිඳු නිර්මාණ 2/25.
  • Chilaw Marians CC– 112 (18.3): කසුන් විඳුර 29, චමෝද් සඳරු 28, කවිඳු නිර්මාණ 20, නිමන්ත පීරිස් 3/28.

Panadura SC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.

අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army
අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි - Asela Gunaratne's innings wins the army

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි – Asela Gunaratne’s innings wins the army appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a/ Tue, 30 May 2023 14:10:27 +0000 https://lankansports.com/?p=16516 ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 Asia ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ට ලබා දීමට කටයුතු කළහොත් එය පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා . මෙම තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණය […]

The post ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

Asia ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ට ලබා දීමට කටයුතු කළහොත් එය පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා .

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC                                      if Asia Cup is given It can be done - Sri Lanka Cricket says
ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says

මෙම තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණය ප්‍රකාශ කරන බව ආසියානු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

“කෙටි දැනුම් දීමකින් පසු ආසියානු කුසලානය පවත්වන්න ශ්‍රී ලංකාව සූදානමින් පසු වෙනවා. දැන් ඒකේ තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය මතයි තියෙන්නේ,”යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණා.

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC                                      if Asia Cup is given It can be done - Sri Lanka Cricket says

මතභේදයකට තුඩු දුන් තරගාවලිය දෙමුහුන් ආකාරයට පැවැත්වීමේ යෝජනාව ඉවත් කර තරගාවලිය එක් ස්ථානයක පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? https://lankansports.com/2023-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/ Fri, 24 Mar 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15024 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Asia Cup 2023 2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්, එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා . මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව […]

The post 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ?

Asia Cup 2023

2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්,

එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා .

මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරනු ඇති බව පැවසීමත් සමඟ මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ ගැටලුවක් ඇති වුනා.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?
2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

සමස්ත ආසියානු කුසලානයේම සත්කාරක අයිතිය පාකිස්තානය සමඟ හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් සිදු කර ඇතත් PCB වෙතින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.(2023 ආසියා කුසලානයෙන් කොටසක්)

පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? (lankansports.com)

ඉන්දියාව පකිස්තානයට යන්න බැහැකියයි Sri Lanka’s Betting (lankansports.com)

ඒ අනුව මෙවර ආසියානු කුසලානය පාකිස්තානය සහ තවත් එක් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමයි අවසන් තීරණය වී ඇත්තේ.

2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ?

එමෙන්ම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලයේ දී සත්කාරකත්වය සඳහා යෝජිත අනෙක් රටවල්වල කාලගුණ තත්වය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව පෙනී යන්නේ

අදාළ කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන නිසායි.

ඒ අනුව ඉහත සියලුම කරුණු සලකා බැලීමෙන් පසුව පාකිස්තානය සමඟ සම සත්කාරකත්වය දරන අනෙක් රට කුමක් වේ දැයි තීරණය කරනු ඇත.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ? Will Sri Lanka host a part of the Asia Cup 2023 ? appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab/ Mon, 06 Feb 2023 11:52:54 +0000 https://lankansports.com/?p=14159 ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ආසියානු කුසලානය එක්දින තරගාවලිය 2023

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තීරණය කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කල් දමා තිබෙනවා.

බහරේන් හී පැවති සැසිවාරයක දී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව එය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර,

සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, ඉන්දියාව පාකිස්තානයට නොයන බව ප්‍රකාශ කිරීමත් සමඟ සත්කාරකත්වය පිළිබඳව ගැටලුවක් ඇති වුනා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, කළු පැල්ලම ශ්‍රී ලංකාවට (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඉන්දීය සහ පාකිස්තාන ගැටලු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අදාළ කර නොගැනීම සාමාන්‍ය මතය වූවත්,

මෙම ගැටලුව නිසා සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානය ද 2023 ලෝක කුසලානය වර්ජනය කරන බව ප්‍රකාශ කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වීමට නම් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට රැගෙන යා යුතු අතර පාකිස්තානය සත්කාරකත්වය දැරීම සමඟ තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම එයට ඇති විසඳුමයි.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූවත් ශ්‍රී ලංකාව තුළ පැවති අයහපත් වාතාවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

“2023 ආසියානු කුසලානය ගැන ඵලදායී සාකච්ඡාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වුවා.

තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, කාලසීමාව සහ අනෙක් සියලු දේ ගැන නිලධාරීන් අවධානය යොමු කළා.

මෙම ගැටලුව පිළිබඳ තීරණයක් මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ගන්නවා,”

යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි .