aftermatch_pressconference Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/aftermatch_pressconference/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 02 Nov 2022 12:46:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%b1%e0%b7%8f/ Wed, 02 Nov 2022 12:46:38 +0000 https://lankansports.com/?p=12668 කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා . නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස […]

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා .

නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස (favourites) බොහෝ දෙනා ඉන්දියාව නම් කළ ද,

තරගයේ දී වෙනසක් සිදු කිරීමට තමන් උපරිම උත්සාහ කරන බව ද Shakib විසින් පවසා තිබෙනවා,

එමෙන්ම ඔහු හෙට තරගය පිළිබඳව තම තරුණ කණ්ඩායම අමතමින් කියා සිටියේ, ඔවුන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොපැමිණි බව හැඟෙන බැවින්,

ඉන්දියානු කණ්ඩායමේ සියලු ශක්තීන් අමතක කර දමා ‘නැති වෙන්නට දෙයක් නැතැයි’ සිතා හෙට තරගය ක්‍රීඩා කරන ලෙසයි.

කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්
කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ජය ලැබීමෙන් පසු බංග්ලාදේශයේ මීළඟ බලාපොරොත්තුව කුමක්ද යන්න විමසූ විට Shakib මේ බව පවසා තිබුණා.

“අපිට ඉදිරි තරග දෙකේ දී (ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව) හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි.

ඒ තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට අපිට හැකි වුනොත් එය මෙම තරගාවලියේ ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. ”

“ඒ විදිහේ දෙයක් කරන්න අපි කැමතියි. ඒ කණ්ඩායම් දෙකම අපිට වැඩිය හොඳයි. අපි හොඳින් ක්‍රීඩා කළොත්, එදා අපේ දවස වුනොත්, ඇයි අපිට දිනන්න බැරි?”

“මම කලින් කිව්වා වගේම ඉන්දියාව තමයි බලාපොරොත්තු සහගත කණ්ඩායම, ඔවුන් ආවේ ලෝක කුසලානය දිනන්න. අපි එහෙම බලාපොරොත්තු සහගත කණ්ඩායමක් නෙවෙයි.”

“අපි මෙහාට ආවේ ලෝක කුසලානය දිනන්න නෙවෙයි.”

“අපි දන්නවා අපිට ඉන්දියාව පරාජය කරන්න පුළුවන් වුනොත් ඒක ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. අපි අපේ හොඳම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන් -The Bangladesh captain talks about his team in an understated way.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි-Sri Lanka steps towards semi-final hope https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b7%80-%e0%b7%80/ Tue, 01 Nov 2022 13:06:54 +0000 https://lankansports.com/?p=12638 ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (1) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හි Gabba ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයේ […]

The post ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි-Sri Lanka steps towards semi-final hope appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (1) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හි Gabba ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයේ දැනට තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර,

චාමික කරුණාරත්න වෙනුවට ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් මේ තරගයට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි
BRISBANE, AUSTRALIA – NOVEMBER 01: Lahiru Kumara of Sri Lanka celebrates after taking the wicket of Ibrahim Zadran of Afghanistan during the ICC Men’s T20 World Cup match between Afghanistan and Sri Lanka at The Gabba on November 01, 2022 in Brisbane, Australia.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් ,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara, Kasun Rajitha

ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Usman Ghani, Najibullah Zadran, Mohammad Nabi (c), Gulbadin Naib, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi

පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ දී ශ්‍රී ලංකාව සිය ජයග්‍රහණය තහවුරු කරගත් අතර පන්දු යැවීමේ දී Mujeeb Ur Rahman සහ Rashid කඩුලු 2ක බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි

ශ්‍රී ලංකාව ලබාගත් මේ තරග ජයග්‍රහණයත් සමඟම පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනේ ප්‍රසාද ලකුණු 4ක් ද සමඟයි.ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි

මේ ලද තරග ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් තබාගැනීමට හැකියාව ලැබුනත්,

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි තරග වල ප්‍රතිඵල ද එයට විශාල බලපෑමක් එල්ල කරනවා.

කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානයට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට යන්නට සිදුවුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවට පියවර තබයි-Sri Lanka steps towards semi-final hope appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat.. https://lankansports.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b1/ Tue, 25 Oct 2022 14:33:40 +0000 https://lankansports.com/?p=12519 පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස විස්සයි විස්ස ලෝක කුසලානය 2022 අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා . ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් […]

The post පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් කරමින් තරගයේ ජය ඉන්දීය කණ්ඩායම දෙසට රැගෙන ආවා.

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එම තරගයේ ලද පරාජයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාකිස්තාන නායක Babar Azam ප්‍රකාශ කර තිබුණේ,

“මුල දී පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය ඉතාම විශිෂ්ටයි.Virat Kohli සහ Hardik Pandyaතරගය අවසන් කළ ආකාරයට ගෞරව කළ යුතුයි. අපගේ මූලික සැලසුම වුනේ කඩුල්ලක් දවා ගැනීමයි. ඒ නිසා අපගේ ප්‍රධාන පන්දු යවන්නා ගෙන එමින් ඔවුන්ට අමතර පීඩනයක් ලබා දිය යුතු බව මට හැඟුණා.”

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස

එමෙන්ම Virat Kohli තරගය වෙනස් කළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් Azam ප්‍රකාශ ඉදිරිපත් කලා

“ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන සෑම විටම ඔබට අමතර පීඩනයක් එනවා. එය ඔබ ජය ගත යුතුයි. මේ නිසයි ඔහු දැවැන්ත ක්‍රීඩකයෙක් වෙන්නේ.

මුල දී ඔහු පීඩනයට ලක් වෙනවා දක්නට ලැබුනත්, ඔහුගේ ඉනිම සහ ඔවුන් සම්බන්ධතාව ගොඩ නැගූ ආකාරය තරගය වෙනස් කළා.

ඔහු සමහර අවස්ථාවල දී පසුබෑමකට ලක් වෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඔහු නැවත පැමිණ විශාල ඉනිමක් ක්‍රීඩා කළ අකාරය ඔහුගේ විශ්වාසය ගොඩක් වැඩි කරනවා.

“අපට විශ්වාසයි, අපි මේකෙන් ඉගෙන ගන්න ඕන. මේක හොඳ වගේම අත්වැරදීම් තිබ්බා. අපි මේ ගැන කතා කළ යුතුයි.

තරගාවලිය තවම ආරම්භ වුනා විතරයි තවත් දුර යා යුතුයි. ඒ නිසා අපි ඉක්මනින් එය අමතක කළ යුතුයි. අපිට තවත් තරග තියෙන නිසා අපි ඒවාට සූදානම් වෙන්න ඕන”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස -Pakistan captain’s comments after defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම -clash of world champions and Asian champions.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b7%81%e0%b7%96%e0%b6%bb/ Mon, 24 Oct 2022 15:16:51 +0000 https://lankansports.com/?p=12503 ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් සහ 2021 විස්සයි විස්ස ලෝක ශූරයන් ගැටෙන 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය හෙට (25) Perth ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ […]

The post ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම -clash of world champions and Asian champions.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් සහ 2021 විස්සයි විස්ස ලෝක ශූරයන් ගැටෙන 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය හෙට (25) Perth ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි තරගය වන මෙය ඕස්ට්‍රේලියාවේ ද දෙවැනි තරගයයි.

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම
ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ඕස්ට්‍රේලියාව මෙම තරගයට සහභාගී වෙන්නේ 2021 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් වූ අභිමානයත් සහ සත්කාරකත්වයේ වාසිය ද රැගෙනයි. ඔවුන් 2010 වසරේ දී ද විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් ද වුනා.

ශ්‍රී ලංකාව ද මෙම තරගයට සහභාගී වන්නේ 2022 අභිමානවත් ආසියානුවන් සහ ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2014 වසරේ ශූරයන් සහ 2009 සහ 2012 වසරවල අනුශූරයන් වූ අභිමානනීය අතීතයත් කරපින්නාගෙනයි.

ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම

ඕස්ට්‍රේලියානු සංචිතය:

Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගාත්මක ගැටුම -clash of world champions and Asian champions.. appeared first on 1XBet Sri Lanka.

]]>
අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85/ Fri, 21 Oct 2022 13:07:20 +0000 https://lankansports.com/?p=12491 අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්. තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ, තරගයේ මැද පන්දුවාර […]

The post අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards appeared first on 1XBet Sri Lanka.

]]>
අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්.

තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ,

තරගයේ මැද පන්දුවාර තුළ කඩුලු ලබා නොගැනීම තම කණ්ඩායමට අවාසියක් වූ බවයි.

අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා  -Scott Edwards

“මේ තරගය අපේ බලාපොරොත්තු සුන්කරපු තරගයක්. පැහැදිලිවම. මම හිතන්නේ අපි පන්දුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා.

පන්දු යවන්නන් පන්දු යවපු ආකාරය අතිවිශිෂ්ටයි. මම හිතන්නේ තරගයේ මැද පන්දුවාරවල දී කිසිම කඩුල්ලක් නොගැනීම ශ්‍රී ලංකාවට උදව්වක් වුනා.

නෙදර්ලන්ත නායක Scott Edwards ද එහිදී අදහස් දක්වා සිටියා.

අපි හිතන්නේ අපි තරග තුනේ දී ම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා කියලා. නමුත් මෙම තරගාවලියේ ස්වභාවය එක්ක ලකුණු 15, 20 ක් තරගයේ ඉරණම තීරණය කරන්න පුළුවන්.”

Max O’Dowd සමඟ කඩුල්ලේ ඉන්න හැකියාවක් තිබුණා නම් අපිට දැන් ජයග්‍රාහකයාගේ පැත්තේ ඉන්න අවස්ථාවක් තිබුණා.

අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අපිට ශ්‍රී ලංකාව පරදන්න අවස්ථාවක් තිබුනා -Scott Edwards -We had a chance to beat Sri Lanka-Scott Edwards appeared first on 1XBet Sri Lanka.

]]>
අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ – We are on the way to victory – Mahish Theikshana https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%93-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b7%80%e0%b7%92/ Fri, 21 Oct 2022 12:14:37 +0000 https://lankansports.com/?p=12476 අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 පළමු තරගය පරාජය පරාජය වූ පසුව කණ්ඩායමේ උනන්දුව වැඩි වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවනක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. හෙතෙම මේ බව පැවැසූවේ නෙදර්ලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලබා විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 යටයට පිවිසීමෙන් අනතුරුව ජීලෝන්ග් […]

The post අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ – We are on the way to victory – Mahish Theikshana appeared first on 1XBet Sri Lanka.

]]>
අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

පළමු තරගය පරාජය පරාජය වූ පසුව කණ්ඩායමේ උනන්දුව වැඩි වූ බව ශ්‍රී ලංකා දඟ පන්දු යවනක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය.

හෙතෙම මේ බව පැවැසූවේ නෙදර්ලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලබා විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 යටයට පිවිසීමෙන් අනතුරුව ජීලෝන්ග් හීදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“ පළමු තරගයෙන් පසුව අප දැනගත්තා අනෙක් තරග දෙකම ජයගත යුතු බව. ඒ නිසා උනන්දුව වැඩි වුණා.

කණ්ඩායමක් හැටියට අප එක්ව වෙහෙස මහන්සි වී කළ පුහුණුවේ ප්‍රතිඵල දැන් ලැබෙනවා.

ලෝක කුසලානයේ හැම ටීම් එකක්ම හොද කණ්ඩායම්. නමුත් අපට යම් පීඩනයක් තිබුණා ආසියා කුසලානය දිනා පැමිණි කණ්ඩායම නිසා අපේ තත්ත්වය රැකගෙන ක්‍රීඩා කිරීමට.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

දෙවැනි තරගයෙන් පසුව අපේ විශ්වාසය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි කලින් වගේ ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා. හොද මානසිකත්වයක් ගොඩ නැගුණා. ආසියා කුසලාන දිනා ගත්තා සම ක්‍රීඩකයන්ග විශ්වාසය වැඩ වෙලා තියෙනව තීක්ෂණ පැවැසීය.

අපි ජයග්‍රාහී මාවතට පිවිස සිටිනවා -මහීෂ් තීක්ෂණ

ජීලෝන්ග් තණතිල්ල ඉතා මන්දගාමී එකක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ කුසල් මෙන්ඩිස් පැවැසීය.

ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේද පරිනත ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරමින් පන්දු 44කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රබල පිටුබලයක් ද විය.