Afghanisthan_cricket_board Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/afghanisthan_cricket_board/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 01 Jun 2023 12:11:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%91/ Thu, 01 Jun 2023 12:08:05 +0000 https://lankansports.com/?p=16553 ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව […]

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ

හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව පළමු තරග දෙකෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්,

ඔහු දැනට පූර්ණ වෛද්‍ය පරීක්ෂණ යටතේ සිටින බවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිවේදනය කර ඇති බවයි ESPN සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු නැවතත් ජුනි මස 07 වැනි දා පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවන එක්දින තරගය සඳහා සහභාගී වනු ඇති බව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka

මෙම තරගාවලියේ පැවැත්වීමට නියමිත එක්දින තරග තුන ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 02 (හෙට), 04 සහ 07 යන දින වල පැවැත්වෙන අතර,

මෙම තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා (14) පිටත් ව යාමට නියමිතයි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a/ Tue, 29 Nov 2022 11:18:46 +0000 https://lankansports.com/?p=13079 ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත්, මෙම […]

The post ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත්,

මෙම ගිවිසුමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ සිය සත්කාරක ක්‍රීඩාංගණ ලෙස භාවිතා කිරීමට ඇෆ්ගනිස්ථානය හැකි වෙනවා.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට Sri Lanka’s Betting and Casino (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

පාකිස්තාන කණ්ඩායම ද මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය සත්කාරක රට ලෙස කටයුතු කළ අතර,

මෙම ගිවිසුම මගින් ඇෆ්ගනිස්ථාන සහ එක්සත් අරාබි එමීර් යන පාර්ශව දෙකටම වාසි ලැබෙන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලි ද පැවැත්වේ.

“ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්සයි විස්ස තරගාවලියක් ද වාර්ෂිකව ක්‍රීඩා කරනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඇෆ්ගනිස්ථානය වීසා, කාර්යාල ඇතුළු සේවාවන් රැසක් ලබා දීමට නියමිතයි,”යැයි එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි.