Abudhabit10 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/abudhabit10/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 06 Dec 2023 10:00:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers! https://lankansports.com/%e0%b6%85%e0%b6%b6%e0%b7%94%e0%b6%a9%e0%b7%8f%e0%b6%b6%e0%b7%92-t10-%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bd%e0%b7%8f%e0%b6%b7%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb/ Wed, 06 Dec 2023 10:00:53 +0000 https://lankansports.com/?p=19674 අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණත් නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers !

The post අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers! appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට !

Abu dhabi T10 league

ලොව වෙගවතම තරඟ ආකෘතියේ ප්‍රමුඛතම තරඟාවලිය වන අබුඩාබි T10 තරඟාවලියේ මේ වනවිට මෙවර තරඟාවලියේ හොඳම පන්දු යැවීම වාර්ථා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුශාර සමත් වී තිබේ.

අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!

ඒ අද නදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුනු 12 කට කඩුලු 4 ක් බිඳ හෙලමින්.

අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!
අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! - Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers!

එමෙන්ම මෙවර තරඟාවලියේ ඉහළම කඩුලු ලාභීන් අතර පළමු වැන්නාද වන්නේද ඔහුයි.ඔහු මෙවර තරඟාවලියේ මේ දක්වා බිඳහෙලා ඇති කඩුලු ගණන 10 ක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post අබුඩාබි T10 කඩුලු ලාභීන් අතර පෙරමුණ නුවන් තුශාරට ! – Nuvan Tushara lead in Abu Dhabi T10 wicket takers! appeared first on 1XBet Sri Lanka.

]]>
චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba%e0%b7%90%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/ Tue, 05 Dec 2023 11:26:47 +0000 https://lankansports.com/?p=19650 චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball
Abu dhabi T10 league

The post චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball appeared first on 1XBet Sri Lanka.

]]>
චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

Abu dhabi T10 league

අබුඩාබි T-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චාමික කරුණාරත්න සමත් විය.

චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3
චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

එහිදී චාමිකට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ අකීල් හොසේන් ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.

චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3

ඔවුන් දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එම තරගයේදී ලකුණු 67 කින් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කිරීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6යි කඩුළු 3-chamika guided the strikers to victory with the ball appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. https://lankansports.com/%e0%b6%85%e0%b6%b6%e0%b7%94%e0%b6%a9%e0%b7%8f%e0%b6%b6%e0%b7%92-t10-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Tue, 27 Sep 2022 13:11:29 +0000 https://lankansports.com/?p=12071 අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක් අබුඩාබි T10 ලීගය 2022 2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා. ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්. ඊයේ දිනයේ දී පැවැත්වුණු […]

The post අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. appeared first on 1XBet Sri Lanka.

]]>
අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්

අබුඩාබි T10 ලීගය 2022

2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා.

ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිල දී ගැනීමට පිළිවෙළින් Northern Warriors සහ Morrisville SAMP Army යන කණ්ඩායම් සමත් වුනා.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්..

ඔවුන් දෙදෙනා හැරෙන්නට මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනා

(දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ) තරගාවලියේ අවසන් කෙටුම්පත් කිරීමට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් මිලට ගෙන තිබීම විශේෂත්වයක් වුනා.

තරගාවලිය සජීවීව නරබන්න,තරගය නරබන ගමන් ගෙදරට වෙලා ඇතිවෙන්න සල්ලි හොයන්න දැන්ම 1Xbet ගිනුමක් හදලා රෙජිස්ටර් වෙන්න,1Xbet සූදානම් තරගය නරබන ඔබට මුදලින් ජයග්‍රහන ලබාදෙන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. appeared first on 1XBet Sri Lanka.

]]>