#1xbetsrilanka Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/1xbetsrilanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 10 Mar 2023 11:56:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps.. https://lankansports.com/%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Fri, 10 Mar 2023 11:39:57 +0000 https://lankansports.com/?p=14722 කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් Sri Lanka Tour of New Zealand 2023 තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය (09) ආරම්භ වුනේ Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දීයි. ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පවා අතිශයින්ම වැදගත් වන මෙම තරගය වෙනුවෙන් නවසීලන්තය තම සාම්ප්‍රදායික කොළ පැහැ […]

The post කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps.. appeared first on 1XBet Sri Lanka.

]]>
කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක්

Sri Lanka Tour of New Zealand 2023

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය (09) ආරම්භ වුනේ Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පවා අතිශයින්ම වැදගත් වන මෙම තරගය වෙනුවෙන් නවසීලන්තය තම සාම්ප්‍රදායික කොළ පැහැ තණතිල්ලක් පිළියෙළ කර තිබුනත්,

ශ්‍රී ලංකා පිතිකරුවන් එම අභියෝගය ජය ගනිමින් සාර්ථක ඉනිමක් ගොඩ නැගුවා.

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..
කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක Tim Southee මුලින් පන්දු යැවීමට තීරණය කළා.

ඒ මෙවන් තණතිලි වල තරගයේ මුල් පැයේ දී වේගපන්දු යවන්නන්ට ඇති වාසිය උපයෝගී කර ගනිමින් මුල්පෙළ කඩුලු කිහිපයක් බිඳ දැමීමේ අරමුණ ඇතිවයි.

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

නමුත් ශ්‍රී ලංකාව තම නවසීලන්ත සංචාරයේ පළමු දිනයේ දී ම එම අභියෝගය සාර්ථකව ජය ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතින් ආරම්භ කෙරුණු අතර ඕෂධ ප්‍රනාන්දුට ලකුණු 13 දී පිටිය හැර යන්නට සිදු වුනා.

නමුත් එතැන් පටන් දිමුත් සහ කුසල් මෙන්ඩිස් අතරේ ගොඩ නැගුණු ලකුණු 137ක සබඳතාවය නවසීලන්තය තරගය තුල පසුපසට ඇද දමන්නට හේතු වුනා.

අද නායක දිමුත් කරුණාරත්නට සුවිශේෂී දිනයක් වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ගණනක් රැස්කළ ටෙස්ට් ආරම්භක පිතිකරුවා බවට පත්වුනා.

ඒ සුපිරි පිතිකරු සනත් ජයසූරිය පසුකර යමිනුයි.

කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps..

පසුපෙළ පිතිකරුවෙකු ලෙස කසුන් රාජිත පෙන්වූ පිතිකරණ හැකියාව නිසා අද ශ්‍රී ලංකාවට තවත් කඩුලු අහිමි වීමකින් තොරවම ලකුණු300සීමාව පසුකර යාමට හැකි වුනා.

අයහපත් ආලෝක තත්ත්වය නිසා පන්දුවාර 75කින් පසු තරගය දිනයට අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 305ක් ලබා සිටිනවා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම

  • දිමුත් කරුණාරත්න (නායක ), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් , ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්,
  • ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර .

නවසීලන්ත කණ්ඩායම

  • Tim Southee (නායක), Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell,
  • Tom Blundell, Michael Bracewell, Matt Henry, Neil Wagner, Blair Tickner.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කිවියන්ගේ අභියෝගයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිලිතුරක් -Sri Lanka Past 300-run Mark As Bad Light Forces Stumps.. appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time https://lankansports.com/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b6%bd-hetmyer-%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83/ Thu, 06 Oct 2022 13:22:47 +0000 https://lankansports.com/?p=12215 වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි, විස්සයි විස්ස ලෝක කුසලානය 2022 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා. Hetmyer වෙනුවෙන් […]

The post වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

Hetmyer වෙනුවෙන් නැවත සැලසුම් කර තිබූ ගුවන් ගමනට ද (Rescheduled flight) එක් වීමට නොහැකි වූ නිසා ඔහුව 2022 ලෝක කුසලානයට යන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය (CWI) තීරණය කර තිබෙනවා.

වෙලාවට වැඩ නොකල Hetmyer  ට ලෝක කුසලානය අහිමි වෙයි,
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

පසුගිය සෙනසුරාදා (1) ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත ගුවන් ගමන යෙදී තිබුණ ද, Hetmyerගේ විශේෂ ඉල්ලීමක් නිසා එය ඊයේ (3) දිනයට කල් දමා තිබුණා.

නමුත් මෙම 25 වියැති ක්‍රීඩකයා පසුව දැනුම් දුන්නේ තමන්ගේ පවුල සම්බන්ධ හේතුවක් නිසාවෙන් එම දිනයේ දී ද ගුවන් ගමනට එක් විය නොහැකි වන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ සජීවී උනුසුම විදගන්න,ජාතික කන්ඩායමට ඔට්ටුවක් තබා මුදලින් ජයග්‍රහන දිනාගන්න, 1xbet සමග දැන්ම එකතුවන්න,ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ආදායම කරගන්න 1xbet හොදම ක්‍රමයයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්-Mahesh Theekshana promoted to the rank of Sergeant by Sri Lankan Army https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%96-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94/ Wed, 21 Sep 2022 08:42:58 +0000 https://lankansports.com/?p=12021 ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඊයේ (20) යුද හමුදා මූලස්ථානය වෙත ආරාධනා කර තිබුණු අතර එහි දී ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් හට උසස් වීම් සහ මූල්‍යමය දිරි ගැන්වීම් ලබා දීම සිදු කර තිබුණා. එහි දී ශ්‍රී ලංකා යුද […]

The post ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්-Mahesh Theekshana promoted to the rank of Sergeant by Sri Lankan Army appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඊයේ (20) යුද හමුදා මූලස්ථානය වෙත ආරාධනා කර තිබුණු අතර එහි දී ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් හට උසස් වීම් සහ මූල්‍යමය දිරි ගැන්වීම් ලබා දීම සිදු කර තිබුණා.

එහි දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන, දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයෙකු දක්වා උසස් කර තිබෙනවා.

ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයේ සිටි මහීෂ් එහි දී දැක්වූ විශිෂ්ට දස්කම් නිසාවෙන් ඔහුගේ නිලය උසස් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

Theekshana promoted to rank of Sergeant

මහීෂ්ට අමතරව 2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජන කළ තිශාලා අල්ගම, භාෂිණි ද සිල්වා, සහ ඉදූෂා ජනනි මෙන්ම 2022 ආසියානු කායවර්ධන ශූරතාවයේ ලෝකඩ පදක්කම් ලාභී කායවර්ධන ක්‍රීඩක R.A.D.P රාජපක්ෂ යන අයවලුන් කෝප්‍රල් තනතුරු දක්වා උසස් කෙරුණු ලැබුවා.

ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්-Mahesh Theekshana promoted to the rank of Sergeant by Sri Lankan Army appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Fri, 16 Sep 2022 14:07:42 +0000 https://lankansports.com/?p=11979 යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් […]

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් මේ වන විට ප්‍රසාද ලකුණු 1285ක් රැස් කරගෙන සිටින අතර Trayvon Bromell ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 1457ක් රැස් කරගනිමින් පළමු ස්ථානයේ සිටිනවා

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings

ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන්ට ඉහලින් සිටින එකම ආසියාතික ධාවකයා ජපානයේ Abdul Hakim Sani Brown.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate https://lankansports.com/cpl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%a7-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80/ Tue, 13 Sep 2022 13:57:31 +0000 https://lankansports.com/?p=11879 CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි 2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා. වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට […]

The post CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate appeared first on 1XBet Sri Lanka.

]]>
CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි

2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා.

වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද,නිමාවට පත් වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සමඟ කාර්‍ය බහුල වූ නිසා වනිඳු වෙනුවට Rashid Khanව ආදේශ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.

CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි
Vanidu Hasaranga will lose his CPL mandate
St.kitts & nevis Patriots

මේ අතර මහීෂ් තීක්ෂණව මෙවර CPL තරගාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන තුරු Trinbago Knight Riders කණ්ඩායම ද බලා සිටින බව වාර්තා වනවා.

“වනිදු නැති එක පාඩුවක්,නමුත් රශීඩ් හොඳ ආදේශකයක්. ඒ ගැන සැකයක් නැහැ.”

St Kitts & Nevis Patriots කණ්ඩායමේ පුහුණුකරු වන Malolan Rangarajan විසින් මෙම ආදේශ කිරීම පිළිබඳ සිය අදහස එලෙස සඳහන් කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety World Series 2022 තරගාවලියට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි https://lankansports.com/road-safety-world-series/ Mon, 05 Sep 2022 13:07:14 +0000 https://lankansports.com/?p=11764 Road Safety World Series 2022 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා Legends කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර අවසන්. තරගාවලි සංවිධායකයින් විසින් ඉන්දීය ක්‍රීඩාංගණ 4ක් (Kanpur, Raipur, Indore, and Dehradun) තරගාවලිය සඳහා වෙන් කර ඇති අතර පිළිමළුන් පිටුදැකීම සහ අවසන් තරග Raipur හිදි පැවැත්වීමට නියමිතයි. දෙවැනි […]

The post Road Safety World Series 2022 තරගාවලියට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety World Series 2022 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා Legends කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර අවසන්. තරගාවලි සංවිධායකයින් විසින් ඉන්දීය ක්‍රීඩාංගණ 4ක් (Kanpur, Raipur, Indore, and Dehradun) තරගාවලිය සඳහා වෙන් කර ඇති අතර පිළිමළුන් පිටුදැකීම සහ අවසන් තරග Raipur හිදි පැවැත්වීමට නියමිතයි. දෙවැනි වරටත් සංවිධානය කරන මෙවර තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 1Xbet තුලින් මෙමෙ තරගය සජීවීව නරබන අතරතුර ඔබට ඒ හරහා මුදල් ජයග්‍රගන ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත  ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සිදුවන රිය අනතුරු ඇතුළු මහ මග සිදු වන අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් සිදු කරන දැනුවත් කිරීමේ තරගාවලියක් ලෙස මෙය පවත්වනු ලබනවා.

India Legends, Sri Lanka Legends, Australia Legends, West Indies Legends, South Africa Legends, Bangladesh Legends සහ England Legends යන කණ්ඩායම් 7 මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් වනවා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා අනුශූරයින් ලෙස පිවිසෙන්නේ ප්‍රථම වරට පැවති තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජය වෙමිනි. 1Xbet වෙතින් ලබාදෙන නවතම 1Xbet ජයග්‍රහන දීමනා ලබාගන්න පලමු තැන්පතු දීමනාව / First deposit Bonus තැන්පතු බෝනස්” (lankansports.com) PLAY WIN AUTUMN BLACKJACK WIN A SHARE OF €3,000! (lankansports.com)

Sri Lanka Legends කණ්ඩායම:

තිලකරත්න ඩිල්ෂාන් (නායක ). සනත් ජයසූරිය, චමින්ද වාස්, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, උපුල් තරංග, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර, චාමර සිල්වා, කෞෂල්‍ය වීරරත්න, මහේල උඩවත්ත, අසේල ගුණරත්න, දිල්රුවන් පෙරේරා, ඩි, ඩිල්ශාන් මුනවීර, චින්තක ජයසිංහ, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, ඉෂාන් ජයරත්න, රුමේෂ් සිල්වා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post Road Safety World Series 2022 තරගාවලියට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නිවේදනය කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%b4/ Mon, 05 Sep 2022 12:10:46 +0000 https://lankansports.com/?p=11759 ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 […]

The post ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම

සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී 

ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි. මෙම හඹා යෑම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා යමින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය. අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 32 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය වූ ජයග්‍රහණයේ දොරටු විවර කළහ. මෙහිදී වනිඳු හසරංග සමඟ එක්වුණු භානුක පන්දු 11 කදී ලකුණු 23 ක් එක් කරමින් දෙපිළටම දෝලනය වුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත ළඟා කර දුන්හ. බංග්ලාදේශයට එරෙහි තරගය මෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක, පන්දු 28 කදී ලකුණු 35 කින්ද, කුසල් මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 36 කින්ද ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ. පන්දු 39 කදී ගොඩනැංවුණු පළමු කඩුල්ලේ ලකුණු 62ක සම්බන්ධතාව ශ්‍රී ලංකා හඹා යෑමට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි එකක් විය. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව ලබන 06 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.. 7.30 ට ආරම්භ වේ.
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller appeared first on 1XBet Sri Lanka.

]]>
නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. https://lankansports.com/%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/ Mon, 22 Aug 2022 12:32:49 +0000 https://lankansports.com/?p=11480 ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්. ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන […]

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් අතරින් වැඩිම දඬුවමක් හිමි වූයේ වෝනර්ට වන අතර,

එහි දී ඔහුට සිය ක්‍රිකට් දිවිය තුල කිසිදු ඕස්ට්‍රේලියා කණ්ඩායමක නායකත්වය දැරීම තහනමට ලක් කෙරුණා.

2022-23 තරග වාරය සඳහා උස්මාන් කවාජා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමත් සමඟ එකතු වීමෙන් සිඩ්නි තන්ඩර් හි නායකත්වය පුරප්පාඩු වීමත් සමඟ වෝනර්ගේ මෙම තහනම බිග් බෑෂ් ලීගය සඳහා හෝ ඉවත් කළ යුතු බවට කතිකාවක් ඇතිවී තිබෙනවා.

ඒ පිලිබදව වෝනර් පැවසූවේ මෙසේයි

“තවමත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැහැ.

මම මීට පෙරත් පවසා ඇති පරිදි මා හමුවී ඔවුන්ගේ දොරගුළු විවෘත කිරීම පාලක මණ්ඩලය සතු වගකීමක්. ඉන්පසුව මට පුළුවන් ඔවුන් සමඟ අවංක සාකච්ඡාවලට පැමිණෙන්න,” ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

යනුවෙන් පසුගිය ඉරිදා වෝනර් ප්‍රකාශ කර සිටියා.

“මෙම සියලු සම්බාධක පැනවුණු 2018 තිබූ පාලක මණ්ඩලය ද වෙනස් වී තිබෙනවා. ඔවුන් සමඟ නැවත සාකච්ඡා කොට අපගේ මතයන් විමසීම ඉතා සුදුසුයි,”

යනුවෙන් වෝනර් තවදුරටත් පවසා සිටියා.

“වෝනර් දක්ෂ නායකයෙක් සහ මම ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. තහනම ඉවත් නොකිරීමට හේතුවක් මම දකින්නේ නැහැ,”

යනුවෙන් වොනර්ගේ තහනම ඉවත් කිරීමට දැඩි ලෙස පෙනී සිටි ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පසුගිය දා පැවති චැපල් පදනමේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පවසා තිබුණා.

2018 දී නිව්ලන්ඩ්ස් හිදී නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ට ද වසර දෙකක නායකත්ව තහනමක් තිබූ නමුත්..

පසුගිය වසරේ ඇඩිලේඩ් හි පැවති දෙවැනි එංගලන්ත ටෙස්ට් තරගයේ දී ඔහු නායකත්වය දැරීම ද විශේෂත්වයක්.

ඒ නිත්‍ය නායක පැට් කමින්ස් කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා එම තරගයෙන් ඉවත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, නැවතත් ඕස්ට්‍රේලියා නායකත්ව වගකීමක් ලැබුනහොත්, ඔහුට එය සාර්ථකව ඉටු කළ හැකි බවට ද වෝනර් තරයේ විශ්වාස කරනවා.

“මට අත්දැකීම් තිබෙනවා. නිල වශයෙන් නොවුනත් මම කණ්ඩායමේ නායකයෙක්. මට අවශ්‍ය ඒ දේවල් නැවත දෙන්න.

තරුණ ක්‍රීඩකයන්ට මගේ දැනුම අවශ්‍ය නම්, මගේ දුරකතනය සැමවිටම තිබෙනවා, ඔවුන් ළඟ මගේ අංකය ඇති,

ඒ වගේම ඔවුන්ට මාව පුහුණුවීම්වල දී හමුවෙන්නත් පුළුවන්,”යනුවෙන් වෝනර් වැඩිදුරටත් පැවසුවා.

වෝනර් සමඟ ගිවිසුම් ගතවන මොහොතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සිය නායකත්වය ගැන පැවසුවේ,,

එය තරගාවලි ආරම්භය ආසන්න වූ විට දැනගත හැකි වනු බවයි.

Cricinfo ඇසුරෙනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Mon, 22 Aug 2022 12:02:08 +0000 https://lankansports.com/?p=11473 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022 ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා. පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු […]

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා.

පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක රවීන් ද සිල්වා හැර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් 10 දෙනෙක් සහ එංගලන්ත සමස්ත ක්‍රීඩකයින් 11ම මේ තරගයේ දී ජාත්‍යන්තර යොවුන් ටෙස්ට් වරම් දිනා ගත්තා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා 19න් පහළ – Sadisha Rajapaksa, Asitha Wanninayake, Pawan Pathiraja, Ranuda Somarathne, Shevon Daniel, Lahiru Dawatage , Raveen de Silva (c), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Dulaj Samuditha
  • එංගලන්ත 19න් පහළ – Harry Singh, Ben McKinney (c), Ross Whitfield, George Bell, Matthew Hurst, Alex Horton †, Dominic Kelly , Thomas Aspinwall, Bertie Foreman, Eddie Jack, Benjamin Cliff

Singh සහ නායක McKinne එක්ව එංගලන්ත යොවුන් පළමු ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 55ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

ලකුණු 64ක් වන විට,

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය තුල රඳවා තැබීමට සමුදිත සහ රණතුංග යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Whitfield සමඟින් එක්වුණු Bell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි හිසරදයක් වෙමින් විශාල පීඩනයක් එල්ල කළා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

සිය මංගල යොවුන් ටෙස්ට් තරගයේ දීම Bell ශතකයක්,

(4 පහර 16ක් සමඟ ලකුණු 107) ලබා ගත් අතර Whitfield (4 පහර 8ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 86ක්) ලබාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 268ක් වන විට ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට 17 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන රණතුංග සමත් වුනා.

එයින් ලද නව ජවයත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකාව හිසරදයක් වුනු සබඳතාවය ද ඇතුළත්ව එංගලන්ත මැදපෙළ කඩුලු 8ක් ලකුණු 67ක් තුල දවා ගත්තා.

කෙසේ වෙතත්..

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ අංක 9 පිතිකරු Foreman පන්දු 56ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 58*ක් ලබාගෙන,

ඉනිමේ අවසන් කඩුල්ල දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී රණතුංග කඩුලු 4ක් දවා ගන්නා විට, සමුදිත සහ වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාජපක්ෂ ලකුණු 11කට දැවී යාමත් සමඟම,

තරගයේ පළමු දිනය අවසන් කෙරුණා.

නොදැවී ක්‍රීඩා කරන වන්නිනායක ලකුණු 13*යි.

තරගයේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. https://lankansports.com/17%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd/ Fri, 19 Aug 2022 12:52:15 +0000 https://lankansports.com/?p=11469 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි 2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම […]

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබනවයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය

අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම ගොඩ නඟා ගැනීමේ මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය,

මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වෙනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වන අතර,

සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4කට සහභාගී වනු ඇත.

ලීග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහි දී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ඉදිරි දින කිහිපය තුල මේ තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක සංචිත නම් කරනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,