#1xbet_srilanka Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/1xbet_srilanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 29 Jul 2022 13:24:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af/ Fri, 29 Jul 2022 13:23:59 +0000 https://lankansports.com/?p=11227 අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමග එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට […]

The post ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන.. appeared first on 1XBet Sri Lanka.

]]>
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි.

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමග එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ

මෙම තරගයට පෙර හය වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ජයග්‍රාහී ප්‍රතිශතය ලෙසින් 55.33 ක් ලෙසින් සටහන් වේ.

ප්‍රසාද ලකුණු 60 ක් ලබා සිටින දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ප්‍රතිශතය 71.43 ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ රැදී සිටිද්දී ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 84 ක් සමඟින් (ජයග්‍රාහී ප්‍රතිශතය 70.00%) එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 75 ක් ලබා සිටියද ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රාහී ප්‍රතිශතය අඩු මට්ටමක (52.85%) පැවැතීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ස්ථානයක් පහලින් හෙවත් සිව්වැනි සථානයේ රැඳී සිටියි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන.. appeared first on 1XBet Sri Lanka.

]]>
“සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA https://lankansports.com/%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1/ Fri, 29 Jul 2022 13:02:17 +0000 https://lankansports.com/?p=11223 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා . මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි. “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ […]

The post “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා . මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි.

“සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්වයත්, Monkeypox වයිරසයේ පැතිරීමත්, ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ අවදානමත් සෞඛ්‍ය ඒජන්සිය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.

එබැවින් එංගලන්තයේ සිටින කාලය පුරාවට හොඳින් ජලය පානය කරන ලෙසත්, ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සබඳතා පවත්වන ලෙසත් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කෙරෙනවා.

සෞඛ්‍ය ආරක්ෂණ විශේෂඥ Caryn Cox (කැරින් කොක්ස්) news.com.au වෙත පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය ඇතුළත විශාල ජනකායක් එකිනෙකා හා සම්බන්ධ වී ප්‍රීති වනු ඇති නිසා ඔවුනට සෞඛ්‍ය පුරුදු අමතකව යෑමේ අවදානමක් ඇති බවයි.

“ගොඩක් මිනිසුන් විනෝද වෙමින් මේ පළාත පුරාම පැවැත්වෙන ක්‍රීඩා ඉසව් නරඹන්න පැමිණ තිබෙන නිසා ආසාදන තත්වයන් පැතිරීමේ ඉහළ අවදානමක් තිබෙනවා. COVID–19 වලට අමතරව දෑත් හරිහැටි නොසේදීමෙන් ඇති වන උදරාබාධයක් වුනත් පැතිරෙන්න පුළුවන්.”ඇය එසේ පැවසුවා.

ඉකුත් වසර දෙකකට වඩා කාල පරිච්ඡේදයක මුළු ලොවම වසාගෙන පැතිර ගිය COVID-19 වයිරසය නිසා ක්‍රීඩා උළෙලවල් රැසක් කල් දැමීමට ජාත්‍යන්තර තරගාවලි සංවිධායකයන්ට සිදු වූ අතර මිනිසුන්ගේ දෛනික ජීවිතවලට එම වසංගතය කෙලින්ම බලපාන්නට වුනා. මේ වන විටත් Monkeypox වයිරසයට අමතරව COVID-19 හි අතුරු ප්‍රභේද රැසක් මිනිසුන්ට පීඩා ගෙනදෙමින් තිබෙනවා.

“ඔබ අසනීපෙන් නම් නිවසේ ඉන්න එක තමයි හොඳම දේ. මිනිසුන් අතරට යන්න කලින් ඔබට අදාළ එන්නත් ලබාගෙන ඉන්නැයි මම උපදෙස් දෙන්න කැමතියි.”කැරීන් කොක්ස් එසේ පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA appeared first on 1XBet Sri Lanka.

]]>
SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ.. https://lankansports.com/slc-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%84/ Fri, 29 Jul 2022 07:39:19 +0000 https://lankansports.com/?p=11217 SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ කණ්ඩායම් සහ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් […]

The post SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ කණ්ඩායම් සහ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, බ්ලූස් පිල චරිත් අසලංක විසින්ද, ග්‍රීන්ස් පිල දසුන් හානක විසින්ද සහ ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන් විසින්ද මෙහෙයවති.

අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග 6 ක් ඇතුළත් මෙම තරගාවලියේදීි එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය ප.ව. 3.00 ටත් දෙවැනි තරගය ප.ව. 7.30ට ත් ආරම්භ වනු ඇත. තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ දෙවැනි තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමයි.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් එක් වතාව බැගින් මුණ ගැසෙන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙ ආකාරයේම ආරාධිත විස්සයි-20 තරගාවලියක් ඉකුත් 2021 වසරේ අගෝස්තු මසදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේදී දසුන් නායකත්වය දක්වනු ලබන්නේ ග්‍රින්ස් පිලට වේ.

තෝරා පත්කල කන්ඩායම් හතර සහ තරග කාලසටහන පහතපරිදි වේ..

තරග කාලසටහන

SLC ආරාධිත T20 ලීගය සම්බන්ධයෙන් නවතම තොරතුරු සඳහා lankansports.comසමඟ රැඳී සිටින්න.