ලංකා_ප්‍රීමියර්ලීග්_තරගාවලිය_2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ලංකා_ප්රීමියර්ලීග්_තරගා/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 23 Dec 2022 12:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ Fri, 23 Dec 2022 12:19:25 +0000 https://lankansports.com/?p=13538 ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට ලංකා ප්‍රිමියර් ලීගය 2022 . ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 6ක […]

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීගය 2022 .

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගත් Stars, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගෙන සිටි Falcons ඉවතට ඇද දමමින්, Jaffna Kings සමඟ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීම කැපී පෙනුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට සමත් වුනු Stars නායක මැතිව්ස් ලකුණු හඹා යෑම තෝරාගත්තා. මේ තරගයේ දී දෙපිළම එක් වෙනස්කම බැගින් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනා.

LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (lankansports.com)

Falcons මැදපෙළ පිතිකරු Najibullah Zadran වෙනුවට Oshane Thomas ද, Stars හි වැන්ඩර්සේ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න මේ තරගයට කැඳවා තිබුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

Colombo Stars XI: Nishan Madushka (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Angelo Mathews (c), Mohammad Nabi, Dominic Drakes, Seekkuge Prasanna, Suranga Lakmal, Benny Howell, Kasun Rajitha

Kandy Falcons XI: Andre Fletcher (wk), Pathum Nissanka, Kamindu Mendis, Ashen Bandara, Wanindu Hasaranga (c), Fabian Allen, Carlos Brathwaite, Chamika Karunaratne, Isuru Udana, Chamindu Wijesinghe, Oshane Thomas

පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 169 ඉලක්කය සපුරා ගත් Stars  LPL තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා,

සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී කමිඳු කඩුලු 2ක් දවා ගත්තා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. https://lankansports.com/lpl-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%81%e0%b7%8a/ Thu, 22 Dec 2022 16:27:52 +0000 https://lankansports.com/?p=13507 LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. Lanka Premier League 2022 ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ […]

The post LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

Lanka Premier League 2022

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.