ක්‍රීඩා_තොරතු Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ක්රීඩා_තොරතු/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Jun 2023 13:21:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%a7%e0%b7%99/ Wed, 21 Jun 2023 13:16:48 +0000 https://lankansports.com/?p=16907 ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි ලංකාව සහ පාකිස්තානය අතර සංවිධානය කරන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී […]

The post ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි

ලංකාව සහ පාකිස්තානය අතර සංවිධානය කරන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series

එහි පළමු තරගය ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 – 2025 නව ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස කණ්ඩායම් දෙකම මේ තරගාවලිය සඳහා මුහුණ දීමට නියමිත අතර,

පාකිස්තානය විසින් Babar Azamගේ නායකත්වය යටතේ මේ වන විටත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයක් තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.

2022 වසරේ ජූලි මාසයේ දී ද පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණි අතර ගාල්ලේ දී පැවැත්වුණු එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා පැමිණෙන පාකිස්තානු කණ්ඩායම ජූලි 9 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිත අතර ඉන්පසුව ජූලි 11 සහ 12 දෙදින පුහුණු තරගයක් සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය2023

  • ජූලි 11-12 – දෙදින පුහුණු තරගය – ක්‍රීඩාංගණයක් තවමත් නම් කර නොමැත
  • ජූලි 16 – 20 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 24 – 28 – දෙවැනි ටෙස්ට් තරගය – කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී

තරගාවලියට එක්වන පාකිස්තාන සංචිතය:

  • Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq,
  • Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masood

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series appeared first on 1XBet Sri Lanka.

]]>
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket https://lankansports.com/sl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/ Fri, 12 May 2023 13:23:02 +0000 https://lankansports.com/?p=16180 SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට Fact Finding Mission – ICC visits Sri Lanka ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව […]

The post SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket appeared first on 1XBet Sri Lanka.

]]>
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට

Fact Finding Mission – ICC visits Sri Lanka

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණියේය.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව කරුණු සෙවීමේ මෙහෙයුමක් පැවැත්වීමයි.

SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC’s three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket

ඔහුගේ ‘Fact Finding Mission’ හි කොටසක් ලෙස ක්වාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමඟ සහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළේය..

SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket
SL ක්‍රිකට් ගැන සොයා බැලීමට ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට- ICC's three-member committee arrives in Sri Lanka to probe into political interference influencing cricket

ක්වාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේදී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු සහ ක්‍රීඩාව පරිපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව විමසා සිටියේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න