T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!
![](https://lankansports.com/wp-content/uploads/2024/04/IPL_2023_app_1000x90-4-8-25.gif)
විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ
![T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup](https://lankansports.com/wp-content/uploads/2024/04/Sri-Lankan-players-celebrate-a-wicket-1024x576.jpg)
ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු ඇතුළත් කර ඇති බව සඳහන් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන් අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.
![T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup](https://lankansports.com/wp-content/uploads/2024/04/T4S3564x-scaled-Copy-1024x683.jpg)
මූලික සංචිතයට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් දේශීය විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරනු ඇති බව ද වාර්තාවේ.
එහි දී පෙන්නුම් කරන දක්ෂතා මත බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවසන් සංචිතය නම් කිරීමට නියමිත බව ද සඳහන් වේ.
![T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!-Sri Lanka initial squad named for the T20 Cricket World Cup](https://lankansports.com/wp-content/uploads/2024/04/72111219007-1413904417-1024x683.webp)
32 දෙනෙකුගෙන් යුත් මූලික විස්සයි විස්ස සංචිතය පහත දැක්වේ.
- වනිඳුහසරංග (නායක), චරිත්අසලංක (උපනායක), කුසල්මෙන්ඩිස්, පැතුම්නිශ්ශංක, සධීරසමරවික්‍රම, ඇන්ජලෝමැතිව්ස්, කමිඳුමෙන්ඩිස්, දසුන්ශානක, චාමිකකරුණාරත්න, ජනිත්ලියනගේ, අවිශ්කප්‍රනාන්දු,
- ලසිත්කෘස්පුල්ලේ, දිනේෂ්චන්දිමාල්, සහන්ආරච්චිගේ, නිරෝෂන්දික්වැල්ල, කුසල්ජනිත්පෙරේරා, භානුකරාජපක්ෂ, ධනංජයදසිල්වා, අකිලධනංජය,
- දුනිත්වෙල්ලාලගේ, දුෂ්මන්තචමීර, ඩිල්ෂාන්මධුශංක, අසිතප්‍රනාන්දු, ප්‍රමෝද්මධුෂාන්, මහේෂ්තීක්ෂණ, මතීෂපතිරණ, ළහිරුකුමාර, ළහිරුමධුශංක,නුවන්තුෂාර,බිනුරප්‍රනාන්දු, ජෙෆ්රිවැන්ඩර්සේ, විජයකාන්ත්වියස්කාන්ත්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.