SSC සහ Police සම ශූරයන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් ලෙසින් SSC කණ්ඩායම සහ Police කණ්ඩායම ඊයේ (11) නම් කෙරුණා.

මෙම කණ්ඩායම් 2 අතර පැවැති අවසන් මහා තරගය සිවු දින තරගයක් ලෙසින් කොළඹ 7, NCC පිටියේ දී ක්‍රියාත්මක වූ අතර 2 වැනි සහ 4 වැනි දින 2ක් ම අයහපත් ක්‍රීඩාංගණයේ තත්ත්වය මත එකඳු පන්දුවක් හෝ නොයවා බිලි වූ අතර 3 වැනි දිනයේ ද යැවුණේ පන්දු 10ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛත ම ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක දී ශූරයන් වූ වාර්තාව තව දුරටත් දිගු කර ගැනීමට SSC කණ්ඩායම සමත් වූවා. ඔවුන් මේ දක්වා අවස්ථා 33ක දී ශූරතා දිනා තිබෙනවා. ඒ අතර 1985-86 සහ 1988-89 වසරවල දී NCC කණ්ඩායම සමඟ ද, 1994-1995 වසරේ Bloomfield කණ්ඩායම සමඟ ද ඔවුන් සම ශූරතා දිනා තිබෙනවා.

Police කණ්ඩායම මෙම ශූරතාවේ උණුසුම ලබන්නේ පළමු වරටයි.
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මාලින්ද පුෂ්පකුමාර (Police SC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – ලහිරු උදාර (NCC)
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – රවිඳු ප්‍රනාන්දු (Tamil Union C & AC)
- අවසන් තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (SSC)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න