SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ..

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ කණ්ඩායම් සහ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, බ්ලූස් පිල චරිත් අසලංක විසින්ද, ග්‍රීන්ස් පිල දසුන් හානක විසින්ද සහ ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන් විසින්ද මෙහෙයවති.

අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග 6 ක් ඇතුළත් මෙම තරගාවලියේදීි එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය ප.ව. 3.00 ටත් දෙවැනි තරගය ප.ව. 7.30ට ත් ආරම්භ වනු ඇත. තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ දෙවැනි තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමයි.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් එක් වතාව බැගින් මුණ ගැසෙන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙ ආකාරයේම ආරාධිත විස්සයි-20 තරගාවලියක් ඉකුත් 2021 වසරේ අගෝස්තු මසදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේදී දසුන් නායකත්වය දක්වනු ලබන්නේ ග්‍රින්ස් පිලට වේ.

තෝරා පත්කල කන්ඩායම් හතර සහ තරග කාලසටහන පහතපරිදි වේ..

තරග කාලසටහන

SLC ආරාධිත T20 ලීගය සම්බන්ධයෙන් නවතම තොරතුරු සඳහා lankansports.comසමඟ රැඳී සිටින්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram