SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා – දයාසිරි කියයි !

ඉකුත්දා පැවැති හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දුගේ ක්‍රීඩා දිවිය විනාශ කල බවට චෝදනා කලේය.

දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ “අවුරුදු 7 ක් වෙදකම් කරා කකුලේ අමාරුවකට.ඒත් එයාට තිබුණේ කොන්දෙ අමාරුවක්…ලංකාවේ ඉන්න අඩි 6 යි අඟල් 4 ක් උස වේගපන්දුයවන්නෙක්…අවුරුදු 7 ක් විනාස කලා ඔයාලගේ (ශ්‍රී ලංකා ක්‍රිකට්) Medical panel එක ”
යනුවෙන්.

බිනුර ප්‍රනාන්දු යනු 2015 ජාත්‍යන්තරවරම් දිනාගත් තවමත් ජාත්‍යන්තර තරඟ 20 හෝ ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ ක්‍රීඩකයෙක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න