SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama!

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී

2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම පසුගිය 20 වනදා පැවති අතර එහිදි යලිත් සභාපති ලෙස ශම්මි සිල්වා නිතරගයෙන් පත්විය,

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව, ශම්මි සිල්වා මහතා පැවසුවා.

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama!

නව පත්වීමෙන් පසු ශම්මි සිල්වා පැවසු අදහස්,

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා.

ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලෙකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි.

නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි.

ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න.

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!

ඒක ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි.

දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම ICC එක ඉල්ලන අවශ්‍යතා අපි සම්පූර්ණ කොට අවසන්.

ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක නෑ,“

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!

නව සභාපති ලෙස ශම්මි සිල්වා මහතා එහි දී පැවසුවා.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇසුරෙන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

TAKE CASH BEFORE THE CRASH!

TAKE CASH BEFORE THE CRASH! ආකර්ෂණීය තරඟාවලියට සම්බන්ධ වී යුරෝ...

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න් දැඩි තීරණයක් ගනී!

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න්...

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර වේ!

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර...

හොදම Articles

Popular Categories

Telegram