SL කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී ඉතිහාසගත වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023
Derby හිදී එංගලන්තයට එරෙහිව කඩුලු 7ක සුපිරි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඊයේ (06) රාත්‍රියේ දී සමත් වුනා.
මෙය එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕනෑම තරග ආකෘතියක දී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාසයට එක් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයට ප්‍රතිවාදීන්ට ආරාධනා කළ අතර,
එහි දී එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක දී ලකුණ 116කට සීමා කිරීමට නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියෝ සමත් වුනා.
කැපී පෙනෙන පන්දු යැවීමේ දක්ෂතා නිසා එංගලන්තය පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවාර 20 අවසන් වීමට පෙර දවා ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේ දී පිතිකරණයෙන් ද සාර්ථක වූ ආරම්භක පිතිකාරිණි චමරි අතපත්තු 6 පහර 2ක් සහ 4 පහර 5ක් සමඟින් පන්දු 28ක දී වේගවත් ලකුණු 44ක් ලබා ගත්තා.

මෙම පිතිහරඹය ද සමඟින් ශ්‍රී ලංකාව මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 18ක් සහ කඩුලු 7ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණා.
එංගලන්තයේ මෙම තරගාවලි පරාජය 2010 වසරෙන් පසු ද්වීපාර්ශවීය විස්සයි විස්ස තරගාවලියක දී

ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු පරාජයට පත් වුණු පළමු තරගාවලි පරාජය ලෙස වාර්තා අතරට එකතු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න