Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි – RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි

මෙවර Indian Premiere League තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකක් වන Rajasthan Royals සහ Lucknow Super Giants අතර තරගය ඊයේ (19) රාත්‍රියේ ක්‍රියාත්මක වුනා.

එහි දී පහසු ජයක් කරා යමින් සිටි Rajasthan කණ්ඩායමට අවසානයේ ලකුණු 10ක අනපේක්ෂිත පරාජයක් භාර ගැනීමට සිදු වුනා.

තරගය ක්‍රියාත්මක වුනේ Rajasthan මහගෙදරදීම බඳු වූ Jaipur හිදීයි.

කණ්ඩායම් දෙකේ නායකයින් වන KL Rahul සහ Sanju Samson කාසියේ වාසිය උරගා බැලීමේ දී එය හිමි වුනේ Rajasthan කණ්ඩායමටයි. ඔවුන් මුලින් පන්දු යැවීම තෝරා ගත්තා.

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS
Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි – RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

මේ අනුව ඉනිම අරඹන්නේ Lucknow Super නායක KL Rahul සහ කොදෙව් ක්‍රීඩක Kyle Mayers අතින්. මෙම සබඳතාවය ලකුණු 82ක් දක්වාම දළුලා වැඩුණා.

නමුත් 11 වැනි පන්දුවාරයෙන් පසු Lucknow Super ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වූ අතර මැදපෙළ පිතිකරුවන් වන Ayush Badoni සහ Deepak Hooda ඊයේ සාර්ථක වුනේ නැහැ.

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

මේ නිසාම Lucknow Super කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 154ක් පමණයි.Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

Ravichandran Ashwin ලකුණු 23කට තම පන්දුවාර කෝටාව නිමා කරමින් කඩුලු 2ක් දවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක් සනිටුහන් කරමින්.

මේ මොහොතේ ඔවුන්ට පහසු ජයක් ලැබෙන බව පෙන්නුම් කළත්, නායක Sanju Samson සහ ප්‍රහාරක පිතිකරු Hetmyer ඉක්මනින් දැවී යාම කණ්ඩායමේ සැලසුම් කණපිට හැරෙව්වා.

තරග සමයේ ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා කරමින් රිද්මයේ සිටින Rajasthan පිතිපෙළ මෙම ලකුණු ප්‍රමාණය පහසුවෙන්ම හඹා යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

සිතූ අයුරින්ම ඔවුන් ඉනිම ආරම්භ කරන්නේ පළමු කඩුල්ලට ලකුණු 87ක් එක් කරමින්

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

Rajasthan වරුන්ට අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 19ක් අවශ්‍ය වූ අතර එහි දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 8ක් පමණයි.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් පිත්තෙන් ලකුණු 21කුත් රැස් කරනු ලැබූ Marcus Stoinisයි.

මේ අනුව තවමත් ප්‍රසාද ලකුණු 8ක් ලබා Rajasthan Royals අංක එකේ රැඳී සිටියත් Lucknow කණ්ඩායම ද ඔවුන්ට දෙවැනි වන්නේ දල ලකුණු වේගය අතින් පමණයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram