NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්.

Forbes (ෆෝබ්ස්) හි පළමු ක්‍රියාකාරී NBA බිලියනපතියා බවට පත්වීමට Lakers කණ්ඩායමේ ලෙබ්රෝන් ජේම්ස් සමත්ව තිබෙනවා. මෙතෙක් NBA පිටියෙන් බිලියනපතියන් බිහි වුනේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි.

ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ඔහු පත්ව ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසනවා. එහි පළමු තැන ගෙන ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී.

NBA හි MVP (Most Valuable Player – වටිනාම ක්‍රීඩකයා) යන සම්මානය සිව්වතාවක් දිනා ඇති ලෙබ්රෝන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 121.2ක ආදායමක් ක්‍රීඩාව තුළින් ද, ඉන් පිටතින් ඇ.ඩො. මිලියන 80ක මුදලක් ද උපයා ගෙන තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් සහ සන්නාම ප්‍රවර්ධනයන් තුළින් උපයා ගත් මුදල්.

ඒත් සමඟින් ඔහුගේ මුළු වත්කම් වල ප්‍රමාණය ඇ.ඩො. බිලියනය ඉක්මවා තිබෙනවා. බිලියනයක් යනු මිලියන 1000ක අගයක්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram