MS දෝනි කැප්ටන් උනත් අපිට තරග ජයග්‍රහණය කරන්න බෑ!

ලොව වැඩිම ජාත්‍යන්තර කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව විටින් විට ආන්දෝලනාත්ම ප්‍රකාශ සිදු කිරීම කලක පටන් සිදුවන්නක්.
යලිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ජයග්‍රහණය කිරීමට නොහැකිව ඇත්තේ නායකත්වය නිසා නොවන බවයි.

“මහේන්ද්‍ර සිං දෝනිව ගෙනත් මේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කලත් මම හිතන්නැ ඔවුන්ට තරග ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා.

අවුල තියෙන්නේ නායකත්වයෙ නෙවෙයි ක්‍රිඩකයන්ගෙ බැරිකමෙයි. නායකයා කොච්චර දක්ශ උනත් වැඩක් නැ ක්‍රිඩකයො දුර්වල නම් ඔහුට ගමනක් යන්න බැ”
යනුවෙන් ඔහු කියා සිටියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න