Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Messi තවත් කඩඉමක් පසු කරයි

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ 100 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා .

Curacao කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කළ අතර එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ආජන්ටිනා කණ්ඩායමට හැකි වුනා.

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp
Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Lionel Messi ඊයේ තරගයේ දී මිනිත්තු 37ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන එන්නට සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! Sri Lanka’s Betting (lankansports.com)

එය ඔහු ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා කළ හත්වැනි ගෝල ත්‍රිත්වය එය වූ අතර තරගයෙන් පසු අදහස් දක්වමින් ප්‍රතිවාදී ගෝල රකින්නා ප්‍රකාශ කළේ,

Messi පිළිබඳ වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

“ඔහු තමා ලෝකේ හොඳම ක්‍රීඩකයා. මේ තරගයෙන් පස්සේ ඔහු ඒක ආයෙත් පාරක් ඔප්පු කළා. ඔහු පන්දුව ස්පර්ශ කරන හැම වෙලාවෙම ඔබට සිනහවක් ගෙන එනවා. ”

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Messi ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභියා වන අතර ඔහුට පසුව සිටින ක්‍රීඩකයා වාර්තා කර ඇත්තේ ගෝල 56ක් පමණක් වීම විශේෂත්වයක්.

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ආජන්ටිනා ක්‍රීඩකයින් සහභාගී වූ දෙවැනි තරගය මෙය වූ අතර එහි දී Messi සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉම පසු කිරීම කැපී පෙනුණා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram