Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter!

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා .

ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න අතරට එකතු කර ගැනීමට ඔහු පසුගිය දෙසැම්බර් 18 වැනිදා සමත් වූ අතර,

ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගයේ මෙන්ම, සමස්ත තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දැක්වීම ද Messi සමත් වුනා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ලොව පුරා විසිරී සිටින Messi රසිකයින් මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූ අතර,

ඉන්දීය පාපන්දු ලෝලීන් ද ඒ අතර කැපී පෙනෙන ලෙස මෙම ජයග්‍රහණය සමරනු ලැබුවා

“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය (lankansports.com)

මේ අතර Messiගෙන් ද ඔහුගේ සමහර ප්‍රේක්ෂකයින් වෙත ත්‍යාග ලැබුණා. ඊයේ (27) Messi වෙතින් එසේ ත්‍යාග ලැබුවේ හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වන Ziva Singh Dhoni විසිනුයි.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ඇයට “මේ  Ziva වෙනුවෙන්”යන පාඨය සමඟින් Messiගේ අත්සන සහිත ජර්සියක් එවා තිබූ අතර, එහි ඡායාරූපයක් Ziva Singh Dhoniගේ Instagram පිටුවේ මෙසේ පළ කර තිබුණා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව නැවතත් Lionel Messi ලබන වසරේ ජනවාරි මුල සිට සිය ක්‍රීඩා සමාජය වන,

PSG සමඟ එක් වීමට නියමිත බව ද වාර්තා වනවා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram