Manchester City හිටපු නායකයා ශ්‍රී ලංකාවට!

ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොට්ලන්ත ජාතික Andy Morrison නම් කර තිබෙනවා. එමෙන්ම එංගලන්ත ජාතික Keith Stevens සහය පුහුණුකරු ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

ශක්තිමත් ජාතික පාපන්දු කණ්ඩායමක් බිහි කිරීම සඳහා කටාර් හි Aspire පදනම සමඟ එක්ව අනුගමනය කෙරෙන තුන් වසරක සැලැස්මේ කොටසක් ලෙස මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා.

සුප්‍රකට Manchester City කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Morrison, 1998 වසරේ සිට 2002 වසර දක්වා එම කණ්ඩායම නියෝජනය කළා. Huddersfield Town, Blackpool සහ Blackburn Rovers කණ්ඩායම් වලට ද ක්‍රීඩා කර තිබෙන ඔහු, පුහුණුකරුවෙකු ලෙස වේල්ස් ජාතික ලීගයේ Connah’s Quay Nomads කණ්ඩායම සමඟ 2015 වසරේ සිට 2021 වසර දක්වා කටයුතු කර තිබෙනවා.

බොස්නියානු ජාතික Amir Alagic යටතේ ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායම තරමක දියුණුවක් ලබාගත් අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය මත Alagic කණ්ඩායමෙන් සමුගත්තා.

එංගලන්ත පාපන්දු ලීගයේ තරග 557ක් ක්‍රීඩා කර තිබෙන සහය පුහුණුකරු Stevens, 1980 වසරේ සිට 1999 වසර දක්වා Millwall කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. පසුව සිය වාසස්ථානය ලෙස ඕස්ට්‍රේලියාව තෝරාගත් ඔහු, ඕස්ට්‍රේලියානු කාන්තා ලීගය ජයග්‍රහණය කළ Brisbane Roar කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

තව ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විට ගෝල රැකීමේ පුහුණුකරුවෙකු සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

එළඹෙන සිකුරාදා වන විට Morrison හා Stevens දිවයිනට පැමිණීමට නියමිත අතර පසුව ඔවුන් AFC ආසියානු කුසලානය සඳහා වන තේරීම් තරග සඳහා කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

විදෙස් ශාරීරික සුවතා පුහුණුකරුවන් දෙදෙනෙකු ද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් සමඟ විදෙස් පුහුණුකරුවන් සිව්දෙනෙකු වැඩ කරන පළමු අවස්ථාව මෙයයි.

කටාර් Aspire පදනම සමඟ ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ දක්ෂ ක්‍රීඩකයින්ට එක්සත් රාජධානියේ හා යුරෝපයේ ක්‍රීඩා කිරීමට ශිෂ්‍යත්ව ලබාදීමට නියමිත අතර ඔවුන්ට කටාර්හි Aspire ඇකඩමියේ පුහුණුවීම් සිදුකිරීමට අවකාශය හිමි වෙනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Manchester City හිටපු නායකයා

ශ්‍රී ලංකාවට!

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram