LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි !


2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු LPL තරග තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් LPL තරග තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින්
ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

එමෙන්ම අද ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවන්නට අද නියෝග කර තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න