LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි
LPL 2023
4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna Kings මඟින් ඔහුව ඇමරිකානු ඩොලර් ($) 92,000 මුදලකට මිල දී ගත්තා.
මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී දෙවැනියට ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළ ම වටිනාකම ද Jaffna Kings විසින් ලබා දුන් අතර,
එවර ඔවුන් ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක වෙනුවෙන් $80,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත්තා.
- ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව සියලු LPL සංචිත පහතින් දැක්වෙනවා.





තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.