![LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ටBabar Azam becomes the highest paid player in LPL history so far ! Lanka Premier League 2023 LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ටBabar Azam becomes the highest paid player in LPL history so far ! Lanka Premier League 2023](https://lankansports.com/wp-content/uploads/2023/06/BAZ-thumb-696x392.jpg)
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට
Lanka Premier League 2023
කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා.
ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්.
![LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !](https://lankansports.com/wp-content/uploads/2023/06/312319.6-1024x576.webp)
ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයාව මිලදී ගෙන තිබෙන අතර ඒ පකිස්තානු නායක බාබර් අසාම් වීමද විශේෂත්වයක්.
ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5ක් ඉක්මවා වැය කරමින් බාබර්ව මිලදී ගෙන තිබේ.
![LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !](https://lankansports.com/wp-content/uploads/2023/06/GettyImages-1158480437-1-e1562414432336-980x530-1.webp)
එම මුදල වාර්ථා අතරට එක්වන්නේ LPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු මිලදී ගන්නට වැය කල වැඩිම මුදල ලෙසටයි!
තරගාවලිය සදහා එක්වන විදෙස් කීඩකයින්
![LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !](https://lankansports.com/wp-content/uploads/2023/06/343187770_252146233874593_8426492439207321197_n-1024x683.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.