LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට !
LANKA PREMIER LEAGUE 2023
LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා
![LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !](https://lankansports.com/wp-content/uploads/2023/08/f7032d91eac5a3743f655a716e27915c-1024x682.jpg)
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි.
![LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !](https://lankansports.com/wp-content/uploads/2023/08/Screenshot_73.png)
ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ ශතකයක් රැස් කල අතර එය පන්දු 48 කින් වාර්ථා වූ අතර එය වාර්ථා අතරට එක්වූයේ LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය ලෙසටයි.
![LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !](https://lankansports.com/wp-content/uploads/2023/08/fdd6d48d69770496f78c2415924dc4e3-1024x682.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.