IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්!

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමන් සහභාගී වූ තරග පහක් පරාජය වී සිටින Delhi Capitals ක්‍රීඩකයින් තවත් ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ඒ ඔවුන් සතුව තිබූ ඉන්දීය ලක්ෂ 16ක ක්‍රීඩා උපකරණ තොගයක් කිසිවෙකු විසින් සොරකම් කිරීම නිසයි.

බැංගලෝරයේ සිට දිල්ලි දක්වා ගමන් කිරීමේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර නැති වූ භාණ්ඩ තොගයේ David Warner සහ Phil Saltගේ පිති ද ඇතුළත්.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

ඉන්දීය ක්‍රීඩක Yash Dullගේ පිති පහක් ඒ අතර තිබී තිබෙන අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Marshගේ පිති දෙකක් ද ඒ අතර වෙනවා.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

“ඔවුන් සියලු දෙනා පුදුමයට පත් වුනා . හැමෝගෙම මොකක් හරි දෙයක් නැති වෙලා තියෙන්නේ. මේ වගේ දෙයක් වුන පළවෙනි වතාව මේක,” 

යැයි කණ්ඩායම් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින්ගේ නැති වූ පිතිවල වටිනාකම ලක්ෂ 16ක අගයක් ගන්නා අතර ඔවුන් සිය කළමනාකරුවන් සහ කණ්ඩායම් බලධාරීන් සමඟ සාකච්ඡා කර අලුත් උපකරණ ලබා ගත් බව ද සඳහන්.

මෙලෙස විශාල උපකරණ තොගයක් නැති වූ පළමු අවස්ථාව මෙය වන අතර,

උපකරණ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට ප්‍රවාහනය කිරීමේ වගකීම ප්‍රවාහන ආයතනය සතු වෙනවා.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

කෙසේ නමුත් මෙම සිදුවීම තුළ සිදු වූයේ කුමක් දැයි නිවැරදිව වටහා ගැනීමට පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තියෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram