ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මානයේ මැයි මාසයට අදාළ සම්මාන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැයි මාසයට අදාළ ක්‍රීඩකයාගේ සම්මානය සඳහා පාකිස්තාන නායක Babar Azam, බංග්ලාදේශ ක්‍රීඩක Najmul Hossain Shanto සහ අයර්ලන්ත ක්‍රීඩක Harry Tectorගේ නම් යෝජනා වී තිබෙනවා.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award

මෙහි කාන්තා සම්මානය සඳහා යෝජනා වූ ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ම ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වන අතර එලෙස යෝජනා වී ඇත්තේ

නායිකා චමරි අතපත්තු සහ හරිෂිතා මාධවීයි.
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award

එම සම්මානය සඳහා නිර්දේශ වී ඇති අනෙක් ක්‍රීඩිකාව වන්නේ තායිලන්ත කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වූ Thipoatch Putthawong ක්‍රීඩිකාවයි.

චමරි අතපත්තු 2022 වසරෙන් පසුව මෙම සම්මානයට යෝජනා වූ පළමු අවස්ථාව මෙය වන අතර බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ දැක්වූ දස්කම් මත ඇය මෙම සම්මානයට යෝජනා වී තිබෙනවා.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award

සම්මානය සඳහා නිර්දේශ අනෙක් ක්‍රීඩිකාව වන හර්ෂිතා බංග්ලාදේශ තරගාවලියේ දී තරග හතරක් තුළ ලකුණු 170ක්

(එක්දින තරගයක් සහ විස්සයි විස්ස තරග තුනක්) සහ එක්දින තරගයේ දී නොදැවී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram