ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම මාසයක දී ම තෝරා ගනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා මැයි මාසය වෙනුවෙන්, නිමා වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙකු නිර්දේශ කර තිබෙනවා.

එහි දී 1-0ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් පන්දුවෙන් සහ පිතිකරණයෙන් සුපිරි දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශ වෙද්දී, බංග්ලාදේශය නියෝජනය කරමින් Mushfiqur Rahim මේ සඳහා නිර්දේශ කර තිබෙනවා.

ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අයත් වූ මෙම තරගාවලියේ දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු 16.61ක සාමාන්‍යයක් සමඟින් තරගාවලියේ දී දවා ගත් කඩුලු සංඛ්‍යාව 13ක්. සමස්ත ටෙස්ට් තරගාවලිය පුරාවට ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 51ක් ලබා දෙමින් කඩුලු 6ක් දවා ගන්නට සමත් වුනේ ශ්‍රී ලංකා කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට දායක වෙමිනුයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පුරාවට පිතිකරණයෙන් සාර්ථකත්වය ළඟා කර ගත් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග දෙකේ දී ම ශතක වාර්තා කරන්නට සමත් වුනා. ඔහු විසින් තරගාවලිය පුරාවට ලකුණු 344ක් රැස් කළේ 172 සාමාන්‍යයක් රඳවා ගනිමින් වීම කැපී පෙනෙනවා. එහි දී ඔහු ප්‍රථම ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකය පෙනෙන මානයේ දී ලකුණු 199කට දැවී ගිය අතර දෙවැනි තරගයේ දී ඔහු විසින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 145ක්.

Sri Lanka’s Angelo Mathews celebrates scoring a half century during the fourth day of the first test cricket match between Sri Lanka and England in Galle, Sri Lanka, Friday, Nov. 9, 2018. (AP Photo/Eranga Jayawardena)

මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට සමගාමීව ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව වෙනුවෙන් ද නිර්දේශ 3ක් ICC විසින් ඉදිරිපත් කර තිබෙන අතර ඊට නිමා වූ ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ පාකිස්තාන ක්‍රීඩිකාවන් වන Tuba Hassan සහ Bismah Maroof ඇතුළත්.

ඔවුන් දෙදෙනාට අමතරව France Women’s International T20 Quadrangular තරගාවලියේ දී දක්ෂතා දැක්වූ 17 හැවිරිදි ක්‍රීඩිකාවක් වන Trinity Smith ද මාසයේ ක්‍රීඩිකාව ලෙස නිර්දේශ නාම අතර ඇතුළත්.

මෙම නිර්දේශිත නාම සඳහා ලොව වටා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට www.icc-cricket.com/awards ඔස්සේ එළඹෙන සෙනසුරාදා තෙක් මනාප ප්‍රකාශ කළ හැකි අතර ජයග්‍රාහීන් කවුරුන්ද යන්න ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කෙරෙණු ඇත.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

TAKE CASH BEFORE THE CRASH!

TAKE CASH BEFORE THE CRASH! ආකර්ෂණීය තරඟාවලියට සම්බන්ධ වී යුරෝ...

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න් දැඩි තීරණයක් ගනී!

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න්...

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර වේ!

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර...

හොදම Articles

Popular Categories

Telegram