ICCයෙන් නව විනිසුරු පාඨමාලාවක්
ICC Training and Education Programme

ICCය විසින් සිය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ නවතම අදියර ලෙස පළමු මට්ටමේ විනිසුරු පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙමඟින් ICC සාමාජිකයින් හට ක්‍රීඩාව සඳහා උනන්දුවක් ඇති සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස් වැඩි වශයෙන් තමන් සමඟ එකතු කර ගැනීමේ අවස්ථාව උදා කරවීමයි ICCයේ ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ.

ICCය විසින් ක්‍රියාත්මක කළ පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාව මඟින් පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇති අතර, මෙම පළමු මට්ටමේ විනිසුරු පාඨමාලාවට පෙර පුහුණුකරු සහ විනිසුරු පදනම් පාඨමාලා මෙන්ම, පළමු මට්ටමේ පුහුණුකරු පාඨමාලාවක් ද ICCය විසින් හඳුන්වා දුන්නා.

ඒ අනුව දැන් ICC සාමාජිකයින්ට මේ වෙනුවෙන් සුදුසුකම් ලත් විනිසුරු උපදේශකවරයන් සමඟ එක් වී මෙම පාඨමාලා පැවැත්විය හැකි අතර, ඒ සඳහා සුදුසුකම් ලත් උපදේශකවරුන් 75 දෙනෙකුට වඩා ගෝලීය වශයෙන් සිටින බවයි ICCය විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙය මාර්ගතව සහ භෞතික යන ආකාර ද්විත්වයේම මුසුවීමෙන් නිර්මාණය වූ වඩාත් සැලසුම් සහගත පාඨමාලාවක් බව ද ICCය විසින් සඳහන් කරනවා
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න