ICCයෙන් Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.

ICCයෙන් Ali Khanට තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසා ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක Ali Khan හට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා

ඔහුට අමතරව ඇමරිකා ක්‍රීඩක Jasdeep Singh හට ද සිය තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමට සහ දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙන අතර

ජර්සි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක Elliot Miles හට ද තරග ගාස්තුවෙන් 15% දඩයක් පනවා දඬුවම් ලකුණක් ලබා දී තිබෙනවා.

ICCයෙන්  Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.
ICCයෙන් Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.
ICCයෙන්  Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.

Jasdeep Singh විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතියේ 2.12 වගන්තිය වන, “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරග නරඹන්නෙකු සමඟ නුසුදුසු ශාරීරික අභිනයන් පවත්වා ගැනීම,”යටතේ වරදකරු ව තිබෙනවා.

ICCයෙන්  Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.

එමෙන්ම  Elliot Miles විසින් ජාත්‍යන්තර තරගයක් තුල අසභ්‍ය වචන භාවිතා කිරීම යන ආචාරධර්ම පද්ධතියේ 2.3 වගන්තිය යටතේ වරදකරු වීම නිසා ඔහුට එම දඬුවමට යටත් වීමට සිදු වෙනවා.

“මෙම ක්‍රීඩකයින් තිදෙනාම සිය වරදවල් පිළිගෙන ඇති අතර ජාත්‍යන්තර තරග තීරක කමිටුවේ Owen Chirombe පනවන ලද සම්බාධක ඔවුන් භාර ගෙන තියෙනවා.

ඒ නිසා මෙම සිදුවීම් ගැන නැවත විමර්ශනය කිරීමට අවශ්‍ය නැහැ,”යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram