HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන්
බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ අවසන් තරගයේ දී සිදු කළ විනය විරෝධි හැසිරීම් නිසා ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur හට ආසියානු කුසලානයේ වැදගත් තරග කිහිපයක් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.
![HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් - ICC takes strict action against Harmanpreet Kaur](https://lankansports.com/wp-content/uploads/2023/07/Harmanpreet-Kaur-Out-AP.jpg)
ඇය තරගය තුළ මෙන්ම තරගයෙන් පසුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කිහිපයක් කඩ කළ අතර එහි දී ඇයගේ ආවේගශීලී හැසිරීම නිසා ඇයට දඬුවම් කිරීමට ද කටයුතු කර තිබුණා.
තරගය තුළ විනිසුරුවරයා ලබා දුන් තීරණයකට විරෝධය දක්වමින් ඇය කඩුලු වලට පිත්තෙන් පහරක් එල්ල කළ අතර තරගයෙන් පසුව ද ඇය විනිසුරුවන්ට වාග් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණා.
![HARMANPREET KAUR නිසා ඉන්දියා ක්‍රිකට් කනස්සල්ලෙන් - ICC takes strict action against Harmanpreet Kaur](https://lankansports.com/wp-content/uploads/2023/07/Harmanpreet-Kaur-1024x538.jpg)
මෙම සිදුවීම නිසා ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව දඬුවම් ලකුණු 4ක් හිමි වීමට වැඩි ඉඩක් කඩක් තිබෙන අතර මාස 24ක් තුළ මෙලෙස දඬුවම් ලකුණු 4ක් හෝ වැඩි ගණනක් හිමි වුවහොත් ටෙස්ට් තරගයක්,
එක්දින තරග දෙකක් හෝ විස්සයි තරග දෙකක තහනමක් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි වෙනවා.
ඉන්දීය කාන්තා කණ්ඩායම සහභාගී වන මීළඟ තරග ආසියානු ක්‍රීඩා උළෙලේ දී පැවැත්වෙන නිසා ඉන්දීය ක්‍රිකට් නායිකාවට තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරග අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.
තහනම හිමි වුවහොත් ඇයට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ අවසන් මහා තරගයක් පමණක් වන නිසා
මූලික තරග ක්‍රීඩා කිරීමට කණ්ඩායම තේරීමේ දී ඉන්දීය බලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දෙනවා.
Hindustan Times ඇසුරිනි .
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.