GTA 6 ධාරිතාව GB 750ක් සහ gameplay කාලය පැය 400ක්

නිකුත් වීමට නියමිත GTA VI වීඩියෝ ක්‍රීඩාවේ ලීක් වි ඇති තොරතුරු වලට අනුව එහි ධාරිතාව 750 GB පමණවන අතර පැය 400කට ආසන්න gameplay ධාවන කාලයකින් යුතු බවට වාර්තා වනවා.

ඒ වගේම එහි මිල ඇ.ඩො 150ක් පමණ වන අතර ශ්‍රී ලංකා මුදලින් රු: 48000ක පමණ මුදලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවටද වාර්තා වනවා.


ඒ වගේම GTA VI ක්‍රීඩාව 2024 අප්‍රේල් සහ 2025 මාර්තු යන කාලය අතරතුරදී නිකුත් විය හැකි බවත් එහි නිර්මාණ කටයුතු සඳහා ඇ.ඩො බිලියන 1-2 ත් අතර ප්‍රමාණයක් වැය වන බවටද වාර්තා වෙයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න