Gayle හා de Villiers, RCB විශිෂ්ටයින් අතරට

සුපිරි පිතිකරුවන් වන Chris Gayle හා AB de Villiers, Royal Challengers Bangalore කණ්ඩායමේ විශිෂ්ටයින් (Hall of Fame) අතරට එක්වන පළමු ක්‍රීඩකයින් දෙදෙනා බවට පත්ව තිබෙනවා.

හිටපු RCB නායක ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli, ඔවුන් දෙදෙනා Hall of Fame වෙත හඳුන්වා දීම පිළිබඳව නිවේදනය ප්‍රකාශ කර තිබුණා.

සිය විශිෂ්ට දක්ෂතාවලින්ජීවගුණයෙන්නව සොයා ගැනීම්වලින් AB ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළා. නිර්භීතව ක්‍රීඩා කරන්න (Play Bold) යන RCB කණ්ඩායමේ දර්ශනයට ඔහු උපරිම සාධාරණය කළා”, RCB වෙබ් අඩවියේ තැබූ සටහනක Kohli පවසා තිබුණා.

“ඔබ දෙදෙනාම වෙනුවෙන් මෙය කරන්න ලැබීම මට හරි විශේෂයි. අපි දැක්කා ඔබ IPL තරගාවලිය වෙනස් කරපු හැටි. RCB කණ්ඩායම හා IPL තරගාවලිය අද තියෙන තැනට ගෙනෙන්න ඔබ දෙදෙනා ගොඩක් දේවල් කළා.”

AB de Villiers 2011 සිට 2021 දක්වා RCB වෙනුවෙන් ක්‍රීඩා කළ අතර සුපිරි පිතිකරු Chris Gayle වසර හයක් පමණ RCB නියෝජනය කළා. RCB විශිෂ්ටයින් අතරට එක්වුණු de Villiers සිය ප්‍රේක්ෂකයින්ට හා RCB කණ්ඩායමට හැඟුම්බර පණිවිඩයක් තබා තිබුණා.

මෙහෙම ගෞරවයක් ලැබීම විශේෂයි. අවංකවම කියනවා නම් මම හැඟුම්බරයි”, ඔහු පවසා තිබුණා.

“Virat, ඔබේ කරුණාවන්ත වචන වලට ස්තුතියි. Mike Hesson, Nikhil සහ මේ දෙය සංවිධානය කරපු කණ්ඩායමේ සියලු දෙනාටම ස්තුතියි. Chrisට හා මට නම් දැන් සැන්දෑ කාලය උදා වෙලා තියෙන්නේ. නමුත් අපි තවමත් මේ පවුලේ කොටසක්.”

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු Chris Gayle මෙසේ අදහස් දක්වා තිබුණා. “මේ අවස්ථාව ගැන මගේ RCB පවුලට මම ස්තුතිවන්ත වෙනවා. මට මේක විශේෂ දෙයක්. RCB කණ්ඩායම හැමදාම මගේ හදවත ළඟ තිබේවි.”

Times Of India ඇසුරින්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Gayle හා de Villiers, RCB විශිෂ්ටයින් අතරට..

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram