FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි !FIFA suspends Football Federation of Sri Lanka after governance ‘red notice’

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා .

2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත FIFA මහ ලේකම් Fatma Samouraගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි
FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

එම නිවේදනය මෙසේයි,

2023 ජනවාරි 21 දින  FIFA කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස  FIFA ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු FFSL අත්හිටුවන බව අපි ඔබට මෙයින් දැනුම් දෙන්නෙමු .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

ඒ අනුව 2023 ජනවාරි 21 දින සිට බලපැවැත්වෙන පරිදි FIFA ප්‍රඥප්තියේ 13 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි නැවත දැනුම් දෙන තුරු FFSL හට FIFA හී සියලු සාමාජික අයිතිවාසිකම් අහිමි වී ඇත.

එබැවින් තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයින්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තව දුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතියක් නැත.

මෙයින් අදහස් වන්නේ FFSL හී කිසිදු සාමාජිකයකුට හෝ නිලධාරියෙකුට FIFA  හෝ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් සිදු කරන කිසිදු ,

සංවර්ධන වැඩසටහනකින්, පාඨමාලාවකින් හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවයි.

එපමණක් නොව FFSL අත්හිටුවා ඇති අතර, FFSL සමඟ හෝ එහි කණ්ඩායමක් සමඟ කිසිදු ක්‍රීඩා සබඳතාවක් ඇති කර නොගන්නා ලෙස අපි ඔබට සහ ඔබගේ අනුබද්ධිතයින්ට මතක් කර දෙන්නෙමු .

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

අවසාන වශයෙන් FIFA කවුන්සිලයේ කාර්යාංශය හෝ FIFA  කවුන්සිලය මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවක මෙම අත්හිටු වීම ඉවත් කළ හැක. එසේ සිදු වුවහොත් අපි ඔබට ඒ බව දන්වා සිටිමු.

මේ තහනම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කිරීම lankan sportsසූදානම්, රැඳී සිටින්න 1xbet සමඟින් .

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම්...

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස පෙරමුණ ගනී!

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස...

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට!

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට! පාකිස්තානයට...

හොදම Articles

Popular Categories

Telegram