CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට
ICC Cricket World Cup Qualifier 2023
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව මෙම වටයට පිවිසෙන්නේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීමේ දල වේගය ගණනය කිරීමේ දී ලකුණු 2.698ක ඉහළ අගයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ සිටිමින් වීම විශේෂත්වයක්.
B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය අවසන් කරන ලද අතර සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ද මෙම වටයට පිවිසෙන්නේ A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමිනුයි.
මෙම සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A කාණ්ඩයෙන් මෙම වටයට සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි.

සුපිරි 6 වටයේ තරගාවලියට පිවිසෙද්දි එක් එක් කණ්ඩායම් ලබා සිටින ප්‍රසාද ලකුණු
Teams | M | W | L | T | N/R | PT | NRR | |
1 | ශ්‍රී ලංකාව | 2 | 2 | 0 | 0 | 0 | 4 | 2.698 |
2 | සිම්බාබ්වේ | 2 | 2 | 0 | 0 | 0 | 4 | 0.982 |
3 | ස්කොට්ලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 2 | -0.060 |
4 | නෙදර්ලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 2 | -0.739 |
5 | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 0 | 2 | 0 | 0 | 0 | -0.350 |
6 | ඕමාන් | 2 | 0 | 2 | 0 | 0 | 0 | -3.042 |
නෙදර්ලන්තය
සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට
සිම්බාබ්වේ
A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පිවිසෙමිනුයි.
බටහිර ඉන්දීය කොදෙව්
ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනියා වෙමින් සුපිරි 6 වටය සඳහා එක් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සුපිරි 6 වටයේ දී කොදෙව්වන් තරගාවලිය හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.

මෙම තරගාවලියේ දී ලංකාව මුහුණ දෙන්නේ අවස්ථා 2ක දී ලෝක ශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් සමගින් සේ ම,
ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට පාර සැකසූ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ එක්දින තරගයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තැබීමට ගොදුරු වූ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිවයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.