CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි
2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා.
වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද,නිමාවට පත් වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සමඟ කාර්‍ය බහුල වූ නිසා වනිඳු වෙනුවට Rashid Khanව ආදේශ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.
![CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි
Vanidu Hasaranga will lose his CPL mandate](https://lankansports.com/wp-content/uploads/2022/09/news-1661862916472-1-1024x576.jpg)
මේ අතර මහීෂ් තීක්ෂණව මෙවර CPL තරගාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන තුරු Trinbago Knight Riders කණ්ඩායම ද බලා සිටින බව වාර්තා වනවා.
“වනිදු නැති එක පාඩුවක්,නමුත් රශීඩ් හොඳ ආදේශකයක්. ඒ ගැන සැකයක් නැහැ.”
St Kitts & Nevis Patriots කණ්ඩායමේ පුහුණුකරු වන Malolan Rangarajan විසින් මෙම ආදේශ කිරීම පිළිබඳ සිය අදහස එලෙස සඳහන් කර තිබුණා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.