Colombo යොවුන් පන්දු බලඇණිය හමුවේ Kandy අසරන වෙයි
LANKA PREMIER LEAGUE 2023
මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින් ජයගන්නට Colombo Strikers කණ්ඩායම සමත් විය.



තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් Colombo strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 157 ක් රැස් කිරීමට සමත් විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 59 ක් රැස් කල අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 ක් රැස් කලේය.පන්දු යැවීමේදී B love Kandy වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 3 ක් බිඳ හෙළුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි B Love Kandy කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 දැවී රැස් කිරීමට හැකි වූයෙ ලකුණු 130 ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට අපොහොසත් විය.
සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් මතීශ පතිරණ කඩුලු 3 ක් දවාගද්දී නසීම් ශා කඩුලු 2 ක් බිඳ හෙලීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.