CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට – Sri Lanka to host CISM Beach Volleyball

CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

CISM වෙරළ වොලිබෝල් ශූරතාවය 2023

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) විසින් සංවිධානය කරන වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරකත්වය පළමු වරට ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව පසුගිය සඳුදා (13) ආරම්භ වූ මෙම තරගාවලිය සිකුරාදා (17) දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියේ සියලු තරග මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වෙනවා.

CISM වත්මන් සභාපති ශ්‍රී ලංකා යුද හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සංවිධාන කටයුතු යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ,

නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදු කරනවා.

CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට  - Sri Lanka to host CISM Beach Volleyball
CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට – Sri Lanka to host CISM Beach Volleyball

සිව්වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොම්බියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 16ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් සහභාගී වීමට නියමිතයි.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට (lankansports.com)

තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය සිකුරාදා (17) උදෑසන 10ට ගෝල්ඩ් සෑන්ඩ් හෝටලය ඉදිරිපස පැවැත්වීමට නියමිත අතර තරගාවලිය නැරඹීමට මහජනතාවට නොමිලේ අවස්ථාව හිමි වෙනවා.

CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට  - Sri Lanka to host CISM Beach Volleyball

1948 වසරේ පෙබරවාරි 18 වැනිදා ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය යටතේ ආරම්භ කළ මෙම ජාත්‍යන්තර ක්‍රීඩා කවුන්සිලය

යුරෝපීය රටවල් වල සහභාගීත්වයෙන් ආරම්භ වූවත් මේ වන විට ලොව පුරා රටවල් 133ක් සහභාගීත්වය දරන මෙම සංවිධානය ලොව ප්‍රධානතම බහුවිධ සංවිධානයක්.

CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට  - Sri Lanka to host CISM Beach Volleyball

එමෙන්ම ක්‍රීඩාව තුළින් සාමය ප්‍රවර්ධනය සහ මිත්‍රත්වය වර්ධනය කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණක් වෙනවා.

CISM වෙරළ වොලිබෝල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට  - Sri Lanka to host CISM Beach Volleyball

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram