Rugby Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/other-sports/rugby/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 30 Oct 2023 10:07:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again. https://lankansports.com/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%9c/ Mon, 30 Oct 2023 10:06:22 +0000 https://lankansports.com/?p=19022 දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again. Rugby World Cup 2023 දකුණු අප්‍රිකාව විසින් 2023 රග්බි ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට (29) අලුයම සමත් වුනා. ප්‍රබල නවසීලන්තයට එරෙහිව ලකුණු 12 – 11ක් ලෙස තියුණු ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමත් සමඟින් දකුණු අප්‍රිකාව විසින් සිය සිව් […]

The post දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again. appeared first on 1XBet Sri Lanka.

]]>
දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again.

Rugby World Cup 2023

දකුණු අප්‍රිකාව විසින් 2023 රග්බි ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට (29) අලුයම සමත් වුනා.

දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again.
දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again.

ප්‍රබල නවසීලන්තයට එරෙහිව ලකුණු 12 – 11ක් ලෙස තියුණු ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමත් සමඟින් දකුණු අප්‍රිකාව විසින් සිය සිව් වැනි ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායම ලෙස ද සිය නම සටහන් කර ගනිමිනුයි.

දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගී වූ අවසන් මහා තරග සියල්ල ජයග්‍රහණය කරද්දී, නවසීලන්තය මෙතෙක් සහභාගී වූ ලෝක කුසලාන අවසන් මහා තරග 5න් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තුනක් පමණයි.

දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again.
දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි

එමෙන්ම ඔවුන් පරාජය වූ අවසන් තරග ද්විත්වය ම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් විශේෂත්වයක්.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමඟින් 2011 සහ 2015 වර්ෂවල දී නොකඩවා දෙවරක් ලෝක ශූරතාව ජයග්‍රහණය කරමින් නවසීලන්තය පිහිට වූ වාර්තාව සම කිරීමට ද දකුණු අප්‍රිකාව සමත් වුනා.

දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again.
දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again.

” දකුණුඅප්‍රිකාවේනොවනඅයටමේකඅපිටමොනතරම්වටිනවාදකියලාතේරුම්ගන්නබැරිවේවි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දකුණු අප්‍රිකාව යලිත් රග්බි ලෝක ශූරයින් ලෙස අභිසෙස් ලබයි- South Africa are crowned Rugby World Champions again. appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up https://lankansports.com/2023-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ab%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%b8/ Thu, 05 Oct 2023 10:22:37 +0000 https://lankansports.com/?p=18663 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි Rugby World Cup 2023 මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි. නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග […]

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි

Rugby World Cup 2023

මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි.

නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග 8 අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

තරගාවලියේ පළමු තරගයේ දී ම නවසීලන්තය ප්‍රංශය හමුවේ පරාජය වූ අතර, පසුව දෙවරක් ලෝක ශූරතාව හිමි කර ගැනීමට පවා සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆීජි සහ වේල්ස් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුනා.

එමෙන්ම තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා

මෙවර තරගාවලියට කාණ්ඩ හතරක් ඔස්සේ තරග වදින කණ්ඩායම් 20ක ලෝක කුසලාන ඉදිරි ගමන කෙසේ විය හැකි දැයි විමසා බලමු.

A කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • නවසීලන්තය සහ උරුගුවේ – ඔක්තෝබර් 5 (ශ්‍රී ලංකා වෙලාවෙන් 06 වැනිදා අලුයම)
  • ප්‍රංශය සහ ඉතාලිය – ඔක්තෝබර් 06

B කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 7
  • ටොංගා සහ රොමේනියා – ඔක්තෝබර් 08

C කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • වේල්ස් සහ ජෝර්ජියා – ඔක්තෝබර් 07
  • ෆීජී සහ පෘතුගාලය – ඔක්තෝබර් 08

D කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • එංගලන්තය සහ සැමෝවා – ඔක්තෝබර් 07
  • ජපානය සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 08

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? – What will happen in the 2023 Rugby World Cup? https://lankansports.com/2023-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%b1%e0%b7%80%e0%b6%af/ Mon, 04 Sep 2023 09:34:54 +0000 https://lankansports.com/?p=18066 2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? Rugby World Cup 2023 එළඹෙන සැප්තැම්බර් 08 වැනිදා සිට ප්‍රංශයේ දී 10 වැනි රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් තරග වැදීමට නියමිත අතර A, B, C සහ D යන කාණ්ඩ හතර යටතේ මෙම කණ්ඩායම් මූලික වටය වෙනුවෙන් තරග වදින්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.  මූලික වටයේ කණ්ඩායම් අතරින් […]

The post 2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? – What will happen in the 2023 Rugby World Cup? appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ?

Rugby World Cup 2023

එළඹෙන සැප්තැම්බර් 08 වැනිදා සිට ප්‍රංශයේ දී 10 වැනි රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි.

2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? - What will happen in the 2023 Rugby World Cup?
2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? – What will happen in the 2023 Rugby World Cup?

මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් තරග වැදීමට නියමිත අතර A, B, C සහ D යන කාණ්ඩ හතර යටතේ මෙම කණ්ඩායම් මූලික වටය වෙනුවෙන් තරග වදින්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. 

2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? - What will happen in the 2023 Rugby World Cup?

මූලික වටයේ කණ්ඩායම් අතරින් එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන ද්විත්වය බැගින් දිනා ගන්නා කණ්ඩායම් තරගාවලියේ ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගන්නවා. 

මේ විදිහට ගිහින් ඔක්තෝබර් 28 වැනිදායින් ලෝක කුසලානය නිමා වෙන්න නියමිතයි. 

2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? - What will happen in the 2023 Rugby World Cup?
2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? – What will happen in the 2023 Rugby World Cup?

2023 ලෝක කුසලානයේ දල සැලැස්ම තමයි ඒ. 

ලෝක කුසලාන ඉතිහාසය පුරාවට අවසන් කණ්ඩායම් හතර අතරේ රැඳීමට කණ්ඩායම් සමත් වූ අවස්ථා සම්බන්ධ ප්‍රතිශත පහතින් දැක්වෙනවා. 

  • නවසීලන්තය – 88.88% 
  • දකුණු අප්‍රිකාව – 71.42% 
  • ඔස්ට්‍රේලියාව – 66.66% 
  • ප්‍රංශය – 66.66% 
  • එංගලන්තය – 62.5% 

ශ්‍රී ලංකාව සහභාගී නොවුනත් රග්බි ලෝක කුසලානය කියන්නෙත් බහුතර ශ්‍රී ලාංකික පිරිසකගේ අවධානයට යොමු වෙන ක්‍රීඩා සැණකෙළියක්. ඒ නිසාම මෙවර ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කරන්නත් LANKANSPORTS  සූදානම්, රැඳී සිටින්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්නෙ? – What will happen in the 2023 Rugby World Cup? appeared first on 1XBet Sri Lanka.

]]>
රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!! https://lankansports.com/%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bd-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb/ Mon, 20 Feb 2023 14:01:04 +0000 https://lankansports.com/?p=14396 Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය 2022/23

The post රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!! appeared first on 1XBet Sri Lanka.

]]>
රග්බි කිරුල යලිත් මහනුවරට

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය 2022/23

දේශීය රග්බි පිටියේ ශූරයින් තමන් බව තවදුරටත් තහවුරු කරමින් 2022/23 Nippon Paint අන්තර් සමාජ රග්බි ශූරතාවය අපරාජිතව ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායමට හැකි වුනා.

ඒ සමඟින් අඛණ්ඩව 08 වැනි වතාවටත් ලීග් රග්බි ශූරතාවය ඔවුන් සතු වූ අතර ඔවුන් මෙම කිරුළ දිනා ගත් 23 වැනි වතාව මෙය වීම ද විශේෂත්වයක්.

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!
රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!

Kandy SC vs CR&FC

පසුගිය සතියේ දැක්වූ දස්කම් නිසා මෙවර කිරුළේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් මහනුවර ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වුනා.

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

නමුත් ඔවුන්ට දැඩි අභියෝගයක් වෙමින් පළමු අර්ධයේ ආධිපත්‍ය රඳවා ගැනීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව තරගයේ ලකුණු 10-00ක පෙරමුණක් හිමි වුනේ CR&FC ක්‍රීඩකයින් හටයි

  • අවසන් ලකුණු තත්වය: Kandy SC 29 – 10 CR&FC

Air Force SC v Police SC

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

පොලිස් ක්‍රීඩකයින් ලකුණු 11-5කින් පරාජය කරමින් පලඟ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ලකුණු ලබා ගැනීම දඬුවම් පහරකින් ආරම්භ කිරීමට ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරාට හැකි වුනා.

  • අවසන් ලකුණු තත්වය: Air Force SC 11 – 05 Police SC

Army SC v CH&FC

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

පනාගොඩ පැවති මෙම තරගයෙන් CH&FC ක්‍රීඩකයින්ට ලකුණු 60-12ක දැවැන්ත පරාජයක් අත්කර දීමට යුද හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ පළමු අර්ධය ලකුණු 24 -7ක් ලෙස යුද හමුදාව පෙරමුණේ පසු වූ අතර දෙවැනි අර්ධයේ දී CH&FC එක් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී ගුවන් හමුදාව උත්සාහක දිනුම් හයක් වාර්තා කළා.

CH&FC වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් දෙකම වාර්තා කළේ උදාර ජයපාලයි.

  • අවසන් ලකුණු තත්වය : Army SC 60 – 12 CH&FC SC

Navy SC v Havelock SC

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

නාවික ක්‍රීඩකයින් දැක්වූ දස්කම් නිසා පරාජයකින් තරග වාරය අවසන් කිරීමට Havelock ක්‍රීඩකයින්ට සිදු වුනා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරු Havelock ක්‍රීඩකයින් වාර්තා කළේ දඬුවම් පහර දෙකක් පමණක් වන අතර නාවික හමුදාව උත්සාහක දිනුම් හතරක් වාර්තා කළා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරු Havelock ක්‍රීඩකයින් වාර්තා කළේ දඬුවම් පහර දෙකක් පමණක් වන අතර නාවික හමුදාව උත්සාහක දිනුම් හතරක් වාර්තා කළා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට (lankansports.com)

නාවික හමුදාව වෙනුවෙන් හර්ෂ මදුරංග, තිළිණ වීරසිංහ, ධනංජය සෙනවිරත්න සහ දේශාන් විමුක්ති උත්සාහක දිනුම් වාර්තා කළා.

මෙම පරාජයත් සමඟ සුපිරි වටයේ සහභාගී වූ සියලු තරග පරාජයට පත් වෙමින් අසාර්ථක තරග වාරයක් අවසන් කිරීමට Havelock ක්‍රීඩකයින්ට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය

  • : Navy SC 26 – 06 Havelock SC
රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a/ Mon, 14 Nov 2022 14:36:28 +0000 https://lankansports.com/?p=12827 ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා. එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර […]

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන් එය අවසන් කළේ Plate අනුශූරයින් ලෙසයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම ආරම්භක තරගයේ දී ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ පරාජය ලැබුවත් චීනය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් පරදවමින් කාණ්ඩයේ දෙවැන්නා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

පිරිමි කුසලානය සඳහා වූ අවසන් තරගයේ දී තියුණු සටනකින් පසුව සත්කාරක දකුණු කොරියාව ලකුණු 12-19ක් ලෙස පරදවමින් දෙවැනි අදියරේ ශූරයින් වීමට හොංකොං ක්‍රීඩකයින්ට හැකි වූ අතර,

ඔවුන්ට මෙවර සත් සාමාජික ශූරයින් වීමට අවසන් අදියරේ දී පළමු කණ්ඩායම් හතර අතර සිටීම පමණක් ප්‍රමාණවත්.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තරගාවලියේ මූලික වටයේ දී චීනය, හොංකොං සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ සියලුම තරග පරාජයට පත් වුනා.

එම තරග සියල්ලේම ඔවුන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරග අවසන් වුනේ 55-00ක්, 47–00ක් සහ 46-00ක් ලෙසයි.

2022 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර මෙම මස26 සහ 27 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. https://lankansports.com/%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Fri, 11 Nov 2022 11:50:58 +0000 https://lankansports.com/?p=12792 සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා. ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා […]

The post සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. appeared first on 1XBet Sri Lanka.

]]>
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා.

ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තායිලන්තයේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියරට සහභාගී වීමට අවසර හිමි වුනේ නැහැ.

නමුත් එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al Dhalai සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව,

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට අවසර ලබා දුන්නා.

තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කිරීමට නොහැකි වූවත්, අනෙක් අදියරවලට සහභාගී වීමට අවසර ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රබල කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායමට ආකාශ් මධුශංක,

දර්ශන දාබරේ සහ රිචඩ් ධර්මපාල යන ක්‍රීඩකයින් කැඳවා ඇති අතර සමස්ත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

තරගාවලියට සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් දරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස Nilufer Ibrahim සහ කළමනාකරු ලෙස එස්. කේ. පිටිගල කටයුතු කරයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩය සඳහා හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ඇතුළත්.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි (lankansports.com)

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

තරගාවලියේ පළමු දින වන 12 වැනිදා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලීග් වටයේ තරග 3කට සහභාගී වීමට නියමිතයි.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

පිරිමි සංචිතය :

රිචර්ඩ් ධර්මපාල, තරින්ද රත්වත්ත, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිගෙල් රත්වත්ත, මිතුන් හපුගොඩ, අදීශ වීරතුංග, ආකාශ් මධුශංක, චතුර සෙනවිරත්න , අංජුල හෙට්ටිආරච්චී, රමේෂ් ප්‍රනාන්දු, දර්ශන දාබරේ

මෙම තරගාවලියේ කාන්තා අදියරේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට හොංකොං, චීනය සහ කසකස්තානය ඇතුළත්.

කාන්තා සංචිතය :

ජයන්ති කුමාරි, එස්. එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මදුමාලි, චාරුනී තීක්ෂණා, දුලානි පල්ලේකොන්දගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මදුමාලි, රන්දිකා කුමුදුමාලි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. appeared first on 1XBet Sri Lanka.

]]>
ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns https://lankansports.com/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8/ Mon, 10 Oct 2022 13:51:25 +0000 https://lankansports.com/?p=12279 ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022 ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා. අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා […]

The post ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns appeared first on 1XBet Sri Lanka.

]]>
ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා.

අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් සහ කාන්තා ශූරතාවය යුද හමුදා කණ්ඩායම විසින් දිනා ගනිද්දී,

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

පළාත් කාණ්ඩයේ පිරිමි ශූරතාවය බස්නාහිර පළාත එහි සහ කාන්තා ශූරතාවය සබරගමු ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

මූලික වටයේ දී යුද හමුදා ක්‍රීඩකයින් විසින් CR&FC ක්‍රීඩකයින් ලකුණු 28-10ක් ලෙස සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 21-14ක් ලෙස පරාජය කිරීම කැපී පෙනුණා.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ඔබ කැමතිම ක්‍ර්‍රිඩාව රග්බි නම් 1Xbet සමග අලුත්ම තරග ගෙදර ඉදන්ම නරබන ගමන් ඔට්ටුවක් තියලා මුදලින් ජයග්‍රහන දිනාගන්න දැනම1xbet සමග එකතුවෙන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c/ Thu, 06 Oct 2022 12:54:22 +0000 https://lankansports.com/?p=12210 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී Sri Lanka Sevens Rugby Tournament 2022 දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා. මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය […]

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

Sri Lanka Sevens Rugby Tournament 2022

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමින් පළාත් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හතරක් පමණක් තරග වදින අතර එහි ද පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි

රග්බි තරග සටහන පහත පරිදි වේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
“සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA https://lankansports.com/%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1/ Fri, 29 Jul 2022 13:02:17 +0000 https://lankansports.com/?p=11223 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා . මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි. “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ […]

The post “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා . මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි.

“සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්වයත්, Monkeypox වයිරසයේ පැතිරීමත්, ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ අවදානමත් සෞඛ්‍ය ඒජන්සිය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.

එබැවින් එංගලන්තයේ සිටින කාලය පුරාවට හොඳින් ජලය පානය කරන ලෙසත්, ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සබඳතා පවත්වන ලෙසත් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කෙරෙනවා.

සෞඛ්‍ය ආරක්ෂණ විශේෂඥ Caryn Cox (කැරින් කොක්ස්) news.com.au වෙත පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය ඇතුළත විශාල ජනකායක් එකිනෙකා හා සම්බන්ධ වී ප්‍රීති වනු ඇති නිසා ඔවුනට සෞඛ්‍ය පුරුදු අමතකව යෑමේ අවදානමක් ඇති බවයි.

“ගොඩක් මිනිසුන් විනෝද වෙමින් මේ පළාත පුරාම පැවැත්වෙන ක්‍රීඩා ඉසව් නරඹන්න පැමිණ තිබෙන නිසා ආසාදන තත්වයන් පැතිරීමේ ඉහළ අවදානමක් තිබෙනවා. COVID–19 වලට අමතරව දෑත් හරිහැටි නොසේදීමෙන් ඇති වන උදරාබාධයක් වුනත් පැතිරෙන්න පුළුවන්.”ඇය එසේ පැවසුවා.

ඉකුත් වසර දෙකකට වඩා කාල පරිච්ඡේදයක මුළු ලොවම වසාගෙන පැතිර ගිය COVID-19 වයිරසය නිසා ක්‍රීඩා උළෙලවල් රැසක් කල් දැමීමට ජාත්‍යන්තර තරගාවලි සංවිධායකයන්ට සිදු වූ අතර මිනිසුන්ගේ දෛනික ජීවිතවලට එම වසංගතය කෙලින්ම බලපාන්නට වුනා. මේ වන විටත් Monkeypox වයිරසයට අමතරව COVID-19 හි අතුරු ප්‍රභේද රැසක් මිනිසුන්ට පීඩා ගෙනදෙමින් තිබෙනවා.

“ඔබ අසනීපෙන් නම් නිවසේ ඉන්න එක තමයි හොඳම දේ. මිනිසුන් අතරට යන්න කලින් ඔබට අදාළ එන්නත් ලබාගෙන ඉන්නැයි මම උපදෙස් දෙන්න කැමතියි.”කැරීන් කොක්ස් එසේ පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA appeared first on 1XBet Sri Lanka.

]]>
කල් දැමුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුත් දිනවකවානු ලැබේ.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Thu, 21 Jul 2022 12:39:59 +0000 https://lankansports.com/?p=11161 ආසියානු ක්‍රීඩා උළෙල 2022__________________________________________ මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබී පසුව කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හිදී සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, කොරෝනා වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා. එම ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් […]

The post කල් දැමුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුත් දිනවකවානු ලැබේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රීඩා උළෙල 2022__________________________________________

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබී පසුව කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හිදී සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, කොරෝනා වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා.

එම ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් පසුව ආසියානු ඔලිම්පික් කමිටුවට සහ Hangzhou සංවිධායක කමිටුවට ප්‍රධාන අභියෝගය වුනේ ප්‍රධාන පෙළේ තරගාවලි නොපැවැත්වෙන කාලසීමාවක් තරගාවලිය සඳහා වෙන්කර ගැනීමයි.

ඒ අනුව එම කමිටු ද්විත්වය සහ චීන ඔලිම්පික් කමිටුව සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව තරගාවලිය 2023 වසරේ සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 08 දක්වා පැවැත්වීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.

ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේ දී වන අතර මෙවර එය පැවැත්වීමට නියමිතව තිබුණේ 19 වැනි වරටයි.

එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලක් චීනයේ පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙය වන අතර තරගාවලියට යොදා ගන්න ක්‍රීඩාංගණ මේ වන විට ඉදි කර අවසන් වීම ද විශේෂත්වයක්.

ආසියානු ක්‍රීඩා උලෙලේ සියලුම තරග අංශ සජීවීව ඔබවෙත ගෙන ඒමට අප නිභදව සූදානමින් සිටිනවා,ඒ වගේම එම එක් එක් තරග ඉසව්ව්ලට වඩාත් වටිනාකමකින් වැඩි ඉහල ගෙවීමක් කිරීමත් අප සූදානම්,එසේනම් රැදෙන්න අපත් සමග,