Upcoming Stars Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/cricket/cricothers/upcomingstars/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 11 Dec 2023 12:37:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023. https://lankansports.com/2023-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%92-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd-%e0%b7%84%e0%b7%9c/ Mon, 11 Dec 2023 12:37:16 +0000 https://lankansports.com/?p=19742 2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. 2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රමගෙන් කිව්වොත් නිවැරදියි.  මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වෙනි වැඩිම ලකුණුලාභියා තමයි සදීර සමරවික්‍රම කියන්නේ… එයා මේ අවුරුද්දේ ලකුණු 850ක් ලබා ගන්නේ ඉනිම් 22ක් පමණක් ක්‍රීඩා කරලා…පිතිකරන සාමාන්‍යය 44.74ක් වගේ අගයක් රදවා ගනිමින්.. හොදම දේ […]

The post 2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම.

2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.

2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රමගෙන් කිව්වොත් නිවැරදියි. 

මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වෙනි වැඩිම ලකුණුලාභියා තමයි සදීර සමරවික්‍රම කියන්නේ…

2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.
2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.

එයා මේ අවුරුද්දේ ලකුණු 850ක් ලබා ගන්නේ ඉනිම් 22ක් පමණක් ක්‍රීඩා කරලා…
පිතිකරන සාමාන්‍යය 44.74ක් වගේ අගයක් රදවා ගනිමින්..

හොදම දේ ප්‍රහාරක වේගය 96.48ක් වගේ අගයක් තියාගෙන ක්‍රීඩා කරපු සෑම ඉනිමකම වගේ එයා පොසිටිව් ක්‍රිකට් එකක් ප්‍රදර්ශනය කරා…ශතකයක් සහ අර්ධ ශතක 6ක් මේ වසරේදී එයාගේ වාර්තා මල්ලට බැර වුනා.

2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.

දුර්වල කළමනාකාරිත්වය හමුවේ අසාර්ථක වුන සදීරගේ නම ඉදිරියේ අවුරුදු ගානක පටන් තැවරුනු ‘ ඩොමැස්ටික් කබ්බා ‘ කියන කලු පැල්ලම සම්පූර්ණයෙන්ම හෝදලා රටක්ම ආදරය කරන චරිතයක් වෙන්න පසුගිය ආසියානු කුසලානයේදි සහ ලෝක කුසලානයේදි සදීරට හැකි වෙනවා.

ටෙස්ට් පිටියෙත් අවුරුදු ගානකට පස්සේ ඇවිත් ක්‍රීඩා කරපු පලවෙනි ඉනිමෙන්ම ශතකයක් රැස් කරා. මේ වසරේ විස්සයි විස්ස කම්බැක් එකක් දෙන්න එයාට අවස්ථාව නැති වුනත් පසුගිය එල් පි එල් තරගාවලි වලදි එයා විස්සයි විස්ස පිටියටත් සුදුස්සෙක් කියලා තහවුරු කර හමාරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b7%83%e0%b7%8a/ Wed, 13 Sep 2023 10:25:23 +0000 https://lankansports.com/?p=18214 දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා. දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය […]

The post දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics

දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් රැකගනිමින්.

ඉන්දියාව සිය දෙවැනි තරගයත් ජයග්‍රහණය කරමින් සුපිරි 4 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව නොකඩවා ලබා ගත් තරග ජයග්‍රහණ 13 ගමනට ද තිත තබමින්.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන වෙල්ලාලගේ සහ අසලංක ඔවුන්ගේ හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 213කට සීමා කළා

පන්දු යැවීමේ දී වෙල්ලාලගේ කඩුලු 5ක්

  • Gill, Kohli, Sharma, KL Rahul, Hardik Pandyaගේ කඩුලු

ද, අසලංක ද කඩුලු 4ක් දවාගෙන සිය හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කළා

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

මේ දක්ෂතා සියල්ල නිසා පරාජිත කණ්ඩායමේ සිටියත් තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබීමට දුනිත් සමත් වුනා.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

ඒත් සමඟින් ම ඊයේ රාත්‍රියේ පටන් ඉන්දීය ප්‍රසිද්ධ වෙබ් අඩවි/මාධ්‍ය නාලිකා වලින් (Hindustan Times, Sportstar වැනි) දුනිත් වෙල්ලාලගේ යනු කවුරුන් ද යන සිරස්තලය යටතේ පුවත් පළ කිරීමට පටන් ගත්තා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics appeared first on 1XBet Sri Lanka.

]]>
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award https://lankansports.com/icc-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1/ Wed, 07 Jun 2023 13:48:35 +0000 https://lankansports.com/?p=16676 ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මානයේ මැයි මාසයට අදාළ සම්මාන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැයි මාසයට අදාළ ක්‍රීඩකයාගේ සම්මානය සඳහා පාකිස්තාන නායක Babar Azam, බංග්ලාදේශ ක්‍රීඩක Najmul Hossain Shanto සහ අයර්ලන්ත ක්‍රීඩක Harry Tectorගේ නම් යෝජනා වී තිබෙනවා. මෙහි […]

The post ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award appeared first on 1XBet Sri Lanka.

]]>
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මානයේ මැයි මාසයට අදාළ සම්මාන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැයි මාසයට අදාළ ක්‍රීඩකයාගේ සම්මානය සඳහා පාකිස්තාන නායක Babar Azam, බංග්ලාදේශ ක්‍රීඩක Najmul Hossain Shanto සහ අයර්ලන්ත ක්‍රීඩක Harry Tectorගේ නම් යෝජනා වී තිබෙනවා.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award

මෙහි කාන්තා සම්මානය සඳහා යෝජනා වූ ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ම ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වන අතර එලෙස යෝජනා වී ඇත්තේ

නායිකා චමරි අතපත්තු සහ හරිෂිතා මාධවීයි.
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award
ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award

එම සම්මානය සඳහා නිර්දේශ වී ඇති අනෙක් ක්‍රීඩිකාව වන්නේ තායිලන්ත කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වූ Thipoatch Putthawong ක්‍රීඩිකාවයි.

චමරි අතපත්තු 2022 වසරෙන් පසුව මෙම සම්මානයට යෝජනා වූ පළමු අවස්ථාව මෙය වන අතර බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ දැක්වූ දස්කම් මත ඇය මෙම සම්මානයට යෝජනා වී තිබෙනවා.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award

සම්මානය සඳහා නිර්දේශ අනෙක් ක්‍රීඩිකාව වන හර්ෂිතා බංග්ලාදේශ තරගාවලියේ දී තරග හතරක් තුළ ලකුණු 170ක්

(එක්දින තරගයක් සහ විස්සයි විස්ස තරග තුනක්) සහ එක්දින තරගයේ දී නොදැවී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් - Two Sri Lankans for the ICC Player of the Month Award

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් – Two Sri Lankans for the ICC Player of the Month Award appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f/ Fri, 02 Jun 2023 12:12:52 +0000 https://lankansports.com/?p=16592 ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India Sri Lanka vs Afghanistan 2023 Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් […]

The post ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

Sri Lanka vs Afghanistan 2023

Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India
ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India

නිමා වූ IPL තරගාවලියේ ශූරතාව දිනා ගත් Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ මතීෂ එම තරගාවලිය නිමා කළේ කඩුලු 19ක් දවා ගනිමිනුයි.

තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විස්සයි විස්ස තරගයට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කෙරෙන විශාලතම ආයෝජනය වනු ඇති බවයි ප්‍රසිද්ධ ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන Hindustan Times විසින් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) උදෑසන ආරම්භ වූ අතර එහි දී මතීෂ විසින් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka's World Cup hopes in Matisha's hands - a prediction from India

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසීමට පෙර මතීෂ පිළිබඳ ව යම් අදහසක් ලබා ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කර ගත හැකි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ -Sri Lanka’s World Cup hopes in Matisha’s hands – a prediction from India appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine https://lankansports.com/%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a9%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%9f%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%99-2023-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-ip/ Wed, 31 May 2023 11:16:40 +0000 https://lankansports.com/?p=16526 මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට Indian Premier League 2023 ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ. එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද […]

The post මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට

Indian Premier League 2023

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.

එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine

කඩුලු 18ක් සහ 8.01ක ලකුණු සාමාන්‍යක් සමඟින්, පතිරණ, චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ශතා දක්වා ඇති අතරවසන් පන්දුවාර වල හොදින් පන්දු යැවීමද ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරට තෝරා ගැනීමට හේතුවක් වී ඇත.

එම කණ්ඩායම සඳහා මෙවර IPL තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්.

  • Faf du Plessis (Royal Challengers Bangalore)
  • Yashasvi Jaiswal (Rajasthan Royals)
  • Shubman Gill (Gujarat Titans)
  • Suryakumar Yadav (Mumbai Indians)
  • Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
  • Rinku Singh (Kolkata Knight Riders)
  • Ravindra Jadeja (Chennai Super Kings)
  • Rashid Khan (Gujarat Titans)
  • Mohammed Shami (Gujarat Titans)
  • Mohit Sharma (Gujarat Titans)
  • Matheesha Pathirana (Chennai Super Kings)
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
Wisden ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine appeared first on 1XBet Sri Lanka.

]]>
WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament! https://lankansports.com/world-cup-%e0%b7%84%e0%b7%8f-lpl-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%81-mlc-t20-%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ba/ Wed, 17 May 2023 13:09:52 +0000 https://lankansports.com/?p=16252 WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! MLC විස්සයි විස්ස ලීගය මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස ලීගය සඳහා Seattle Orcas කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටි බව සඳහන්. කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී නම්කල ඇෆ්ගනිස්ථාන සංචාරය […]

The post WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament! appeared first on 1XBet Sri Lanka.

]]>
WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි!

MLC විස්සයි විස්ස ලීගය

මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස ලීගය සඳහා Seattle Orcas කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටි බව සඳහන්.

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!
WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී නම්කල ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයටත්,

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ මූලික සංචිතයටත් නම් කල ඔහු එම MLC තරඟාවලියෙන් ඉවත්ව තිබෙන අතර,

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

ඒ එළඹෙන පන්දුවාර 50 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කෙරෙහි අවධානය යොමුකිරීමේ අරමුණින්

මතිෂ පතිරණ ඉවත්ව තිබෙන බව අද පෙරවරුව වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග රැසක් සඳහන් කර තිබුණි.

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow ක

The post WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament! appeared first on 1XBet Sri Lanka.

]]>
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-slinga-rutu/ Mon, 08 May 2023 13:56:13 +0000 https://lankansports.com/?p=16052 “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ Indian Premier League 2023 අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව. නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ. චෙන්නායි […]

The post “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa appeared first on 1XBet Sri Lanka.

]]>
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ

Indian Premier League 2023

අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව.

නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ.

චෙන්නායි කණ්ඩායමට ලසිත් මාලිංග එක්ක තියෙන්නෙ එච්චර හොද මතකයන් නම් නෙමෙ, 2013 IPL final , 2015 IPL Final, 2019 IPL Final වල ලසිත් මාලිංග චෙන්නායි කණ්ඩායමට උරුම කලෙ පරාජයන් විතරයි .

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

නමුත් දැන් චෙන්නායි කණ්ඩායමට ඉන්න අලුත් මාලිංග කෙනෙක්.

ඔහු දැනටමත් ඔප්පු කරමින් ඉන්නව ඔහුත් මාලිංග මට්ටමටම පැමිණිය හැකි ක්‍රීඩකයෙක් කියලා . ඒ මතීෂ පතිරණ .

මතීෂ පතිරණ ගැන ඔහුගෙ කණ්ඩායම් සගයෙක් වන Ruturaj Gaikwad කියන්නෙ මෙහෙම අදහසක්.

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

“පුහුණුවීම් කරන දැල තුල ඔහුගෙ පන්දු වලට මුහුණ දීමට මම වැඩිය කැමති නැ. මොකද ඇත්තටම ඔහුගෙ පන්දු තෝරා බේරා ගැනීමට අපහසුයි. ඔහුගෙ පන්දුව පැමිණිමෙ length එක සිතා ගැනීමට අපහසුයි.

  • පලමුව ඔහුගෙ පන්දුව කොහෙන්ද එන්නෙ කියලා හොයා ගන්න ඕන,
  • දෙවනුව Line එක හා length ගැන හිතන්න ඕන.

එතකොට අපි හැම වෙලේකම පරක්කු වෙනව හිතීමෙන්. හොද වෙලාවට ඔහු අපෙ කණ්ඩායමෙ ඉන්නෙ. “

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

වැදගත් ම දේ තමයි ඔහු කොපමණ ක්‍රිකට් ක්‍රීඩා කරනවා ද කියලා අවධානය යොමු කර ගෙන සිටීම .”

MS Dhoni ඒ අයුරින් මතීෂගේ අනාගතය පිළිබඳ සිය අදහස් පළ කරද්දී

බොහෝ ක්‍රිකට් රසිකයින් විසින් මතීෂ ඊයේ දිනයේ දැක් වූ දක්ෂතා පිළිබඳ ඉතා උද්දාමයට පත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa appeared first on 1XBet Sri Lanka.

]]>
උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS කන්ඩායමට – The spinner Vijayakanth for Rajasthan Royals. https://lankansports.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%af%e0%b6%9f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/ Tue, 21 Mar 2023 11:29:52 +0000 https://lankansports.com/?p=14924 උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS කන්ඩායමට Indian Premier League 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Rajasthan Royals කණ්ඩායම සඳහා, යාපනයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, දඟපන්දු යවන්නෙකු වන විජයකාන්ත් වියස්කාන්ත් හට අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ දැල තුල පන්දු යවන්නෙකු ලෙසයි . ප්‍රථම වරට 2020 වසරේ දී පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමට […]

The post උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS කන්ඩායමට – The spinner Vijayakanth for Rajasthan Royals. appeared first on 1XBet Sri Lanka.

]]>
උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS කන්ඩායමට

Indian Premier League 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Rajasthan Royals කණ්ඩායම සඳහා, යාපනයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, දඟපන්දු යවන්නෙකු වන විජයකාන්ත් වියස්කාන්ත් හට අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ දැල තුල පන්දු යවන්නෙකු ලෙසයි .

ප්‍රථම වරට 2020 වසරේ දී පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමට ක්‍රීඩා කළ වියස්කාන්ත් LPL ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS  කන්ඩායමට - The spinner Vijayakanth for Rajasthan Royals.
උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS කන්ඩායමට – The spinner Vijayakanth for Rajasthan Royals.

ඔහු අවසන් වරට පැවති 2022 LPL ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Stallions අඛණ්ඩව තුන්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීම සඳහා විජයකාන්ත් විශාල දායකත්වයක් ලබා දුන් අතර

එහි දී ඔහු වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් දඟපන්දු යවන්නා බවට ද පත්වුනා.

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS  කන්ඩායමට - The spinner Vijayakanth for Rajasthan Royals.
උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS  කන්ඩායමට - The spinner Vijayakanth for Rajasthan Royals.

තවමත් 21 වැනි වියේ පසුවන වියස්කාන්ත් ප්‍රථම වරට වරලත් (franchise) විදෙස් ක්‍රිකට් ලීගයක් සඳහා ක්‍රීඩා කළේ 2023 වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ Chattogram Challengers නියෝජනය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින පිතිකරුවෙකු වන

කුමාර් සංගක්කාර 2021 වසරේ සිට Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක සහ ප්‍රධාන පුහුණුකරුවෙකු (Head Coach) ලෙස කටයුතු කරනවා.

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS  කන්ඩායමට - The spinner Vijayakanth for Rajasthan Royals.

IPL තරගාවලියේ 16 වැනි අදියර මාර්තු මස 31 වැනිදා සිට මැයි මස 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 74ක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYALS කන්ඩායමට – The spinner Vijayakanth for Rajasthan Royals. appeared first on 1XBet Sri Lanka.

]]>
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. https://lankansports.com/uae-%e0%b6%ba%e0%b6%b1-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad/ Thu, 16 Mar 2023 12:45:52 +0000 https://lankansports.com/?p=14819 UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023 බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා. 15 […]

The post UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. appeared first on 1XBet Sri Lanka.

]]>
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කරන ශෙවෝන් ඩැනියල් හට හිමි වී තිබෙනවා.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

ඔහුට අමතරව පසුගිය වසරේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කළ ට්‍රවීන් මැතිව් සහ මල්ෂ තරුපති යන ක්‍රීඩකයින් දෙපළද මෙම සංචිතයේ තව දුරටත් රඳවා ගෙන තිබෙනවා.

මෙම සංචිතය (15) ශ්‍රී ලංකාවෙන් අබුඩාබි වෙත පිටත්ව බලා පිටත්ව ගිය අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන 20 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

එම එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය සමග තවත් එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

සංචාරය සඳහා නම් කර ඇති 19න් පහළ සංචිතය මෙසේයි,

  • 1.) ශෙවෝන් ඩැනියල්
  • 2.)හිරුන් කපුරුබණ්ඩාර
  • 3.) මල්ෂ තරුපති
  • 4.) දිනුර කළුපහණ
  • 5.) සිනෙත් ජයවර්ධන
  • 6.) විහාස් තෙව්මික
  • 7.) විශේන් හැලඹගේ
  • 8.) හිරාන් ජයසුන්දර
  • 9.) ට්‍රවීන් මැතිව්
  • 10.) තීරක රණතුංග
  • 11.) විශ්ව ලහිරු
  • 12.) දුවිඳු රණතුංග
  • 13.) මනුල කුලරත්න
  • 14.) ගරුක සංකේත්
  • 15.) විශ්ව රාජපක්ෂ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. Nishan Madushka continues magical record run with unbeaten 207 in helping Sri Lanka A to 580/3 https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94/ Fri, 03 Feb 2023 11:33:19 +0000 https://lankansports.com/?p=14132 එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 දරුණු පරාජයක් කරා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා. එහි දී මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 23 හැවිරිදි නිශාන් මදුශ්ක […]

The post එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. Nishan Madushka continues magical record run with unbeaten 207 in helping Sri Lanka A to 580/3 appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව..

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

දරුණු පරාජයක් කරා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා.

එහි දී මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 23 හැවිරිදි නිශාන් මදුශ්ක දිනය පුරාවටම නොදැවී සිටිමින් විශිෂ්ට ද්විත්ව ශතකයකින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සැරසුවා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

තරගයේ පළමු දිනය මුළුමනින්ම වරද්දා ගත් නිසා ශ්‍රී ලංකාව මීට දින දෙකකට පෙර සිටියේ අතිශයින්ම අවදානම් අඩියකයි. එහි දී කාසියේ වාසිය දිනා පිතිකරණය තෝරා ගත් ඔවුන් ලකුණු 136ක් තුල දී සියල්ලන් දැවී ගියා. Matthew Fisherගේ වේගපන්දුවට කඩුලු 5ක් බිලි වුනා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

සම්පූර්ණයෙන්ම වෙනස් තණතිල්ලක පිතිකරණයේ යෙදෙන අයුරක් පෙන්වූ එංගලන්ත Lions කණ්ඩායම තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 467ක් එක්කාසු කළා.

ඒ වෙනුවෙන් Tom Haines ශතකයකින් ආධාර කළා. යොවුන් ක්‍රීඩක අම්ශි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ දැම්මා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම 113 කින් පෙරමුණට (lankansports.com)

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි (lankansports.com)

මේ අනුව ලකුණු 331ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා A කණ්ඩායමට තිබුණේ සුළුපටු පීඩනයක් නම් නොවෙයි.

නමුත් පළමු කඩුල්ලටම ලකුණු 203ක් එකතු කරමින් දරුණු පරාජයක අඳුරු සෙවණැලි ඈතට පා කර හැරීමට නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු සමත් වුනා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

ඊයේ දිනයේ ඕෂධ ලකුණු 114ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 18ක් සමඟයි. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 228ක් ලබා සිටියා.

තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන මොහොත දක්වාම ශ්‍රී ලංකාවට අහිමි වුනේ එක් කඩුල්ලක් පමණයි.

එහි දී නිශාන් මදුශ්ක සමඟින් ලකුණු 119ක සබඳතාවයකට උර දුන් ලක්ෂිත මානසිංහ ලකුණු 73 දී දැවී ගියා.

තවමත් 23 වැනි වියේ පසුවන කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලක්ෂිත මානසිංහ අද හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් තම ඉනිම හැඩ වැඩ ගැන්වූවා.